රට පැනපු අය සතුටින් ද? ✈️

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    නයිජලය ආවම ILR නැතිම කරලා දානවා කියනවා නේද?

    සල්ලි තියනවා නම් ලංකාව වගේ රටක් නෑ™
    ILR nathi karama Studies walata kiyala rata yana unta mokada wenne aththatama?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    TLDR:

    අප්පා දැනටමත් පටන්ගෙන කිරියේ දූපතේ අනාතයෝ ටික....

    - විසා ගහගන්න බැරි වුනු අනාතයෝ.
    - රට ගිහින් සර්වයි වෙන්න බැරි අනාතයෝ
    - සල්ලි තිබ්බට, රට යාගන්න බැරි (කොලිෆිකේෂන් ප්‍රශ්න හෝ ස්ටැඩඩ් මදිවුන් - හොද රටකට පැනගන්න) ටිපිකල් බිස්නස් කරන අනාතයොයිගේ අදෝනා අහන්න එපැයි
    ( රට ගියායින් පස්සේ සෙට් නොවෙන උන් ඉන්නවා..එහෙම උන් ගැන නෙමේ උඩ ඒවා කිවේ)

    වරෙන් අදෝනා අහන්න මෙහෙට @Edward Kenway ,@shenat ,@NaiRobi

    හම්මට උගෙ ඇරියස් හෑල්ලෙ දිග 🙈😂

    වචන අස්සෙන් පේනව හීනමානෙයි, ඉරිසියාවෙයි තරම 😹
     
    • Haha
    Reactions: Jameson.k

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,732
    113
    හම්මට උගෙ ඇරියස් හෑල්ලෙ දිග 🙈😂

    වචන අස්සෙන් පේනව හීනමානෙයි, ඉරිසියාවෙයි තරම 😹
    අනේ අනේ..අපිට යන්න පුලුවන් හරිද..නොයා ඉන්ෙන් සල්ලි තියනවා නම් ලංකාව වගේ රටක් නෑ™ :(
     
    • Haha
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    කොහෙ හරි ගිහින් කමක් නෑ මනස්ගාත නැතුව මොලෙ ඇති විදියට වැඩ කරපල්ලා. බිස්නස් එකක් හරි කමක් නෑ කරපල්ල. කලුවන්ගෙ බිස්නස් වලට සුද්දො එන්නෙ නැත්නම් සුද්දෙක් සෙට් කරගෙන Partnership ගහල බිස්නස් කරපන්. Racism උනත් හරි විදියට පාවිච්චි කරොත් සල්ලි තමා
     
    • Love
    Reactions: sliit_kolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    Quitting Facebook 4 years ago was the best decision I ever made. :yes:
    Ethakota mewa penne na kiyala elakiri awama
    fb eke manasgatha elakiri dala :growl:

    උබ නම් මහ මෝඩයෙක්, යකෝ කිරිය කියන්නෙ හෙනම ලෝ ලෙවල් සයිට් එකක් 🤣

    බලපන් මේකෙ ඉන්න අනාතයො. සමහරුන්ට කන්න නෑ, සමහරුන්ට රෙන්න ටොයිලට් එකක් වත් නෑ, සුපර්මාකට් ගිහිල්ල රෙන්නෙ. ඒ තරම් අවුල් සහගත ජීවිත තියෙන උන් ඉන්න සයිට් එකකින් උබ FB එකටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙනවද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නයිජලය ආවම ILR නැතිම කරලා දානවා කියනවා නේද?

    සල්ලි තියනවා නම් ලංකාව වගේ රටක් නෑ™
    කවදාවත් වෙන්නේ නෑ කියපු බ්‍රෙක්සිට් එකත් වුන එකේ ILR මොනවද, මේ යන විදියට බොරිස් වේව් එකටත් උකෝලම දායි. කට්ටියම දත මැදන් ඉන්නේ අවුරුදු පහ ඇදලා බෙනිෆිට්ස් වලට කෙලින්න. ශුද්දෝ කුපිතවෙලා ඉන්නේ 😑
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,357
    5,074
    113
    උබ නම් මහ මෝඩයෙක්, යකෝ කිරිය කියන්නෙ හෙනම ලෝ ලෙවල් සයිට් එකක් 🤣

    බලපන් මේකෙ ඉන්න අනාතයො. සමහරුන්ට කන්න නෑ, සමහරුන්ට රෙන්න ටොයිලට් එකක් වත් නෑ, සුපර්මාකට් ගිහිල්ල රෙන්නෙ. ඒ තරම් අවුල් සහගත ජීවිත තියෙන උන් ඉන්න සයිට් එකකින් උබ FB එකටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙනවද?
    Meka nm atta . FB eke nati unath minissu thitenawa wage pennala poddak udata enna hadanawa . Ekata meke tiyena gobba talks
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    නයිජලය ආවම ILR නැතිම කරලා දානවා කියනවා නේද?

    සල්ලි තියනවා නම් ලංකාව වගේ රටක් නෑ™
    සල්ලි තියෙනවා නම් කොයි රටත් එකයි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    "Gay , Lesbian,Trans වින්දනය ගන්න පුලුවන් ලෝකෙ හොදම රට ලන්කාවයි"...යන්තම් අවුරුද්දක් ගිහින් මෙච්චර රට දියුනු කරලත් ඇවිල්ල කරේ මොනවැයි අහනවා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    mata nam lankawa hodai... but anik ratawaluth ehema narakak na ban me mun kiyana tharam... eka pudgalaya anuwa man hithanne.... but e kiyala api unge sathutata garahanna ona na...

    meka liyapu eka nam ratakata yanna baruwa irisiyawata liyapu ekakda koheda.... arun unge salli kohoma wiyadam kalath muta amaeuwak wenna widihak nane...
     
    • Love
    Reactions: sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,732
    113
    උබ නම් මහ මෝඩයෙක්, යකෝ කිරිය කියන්නෙ හෙනම ලෝ ලෙවල් සයිට් එකක් 🤣

    බලපන් මේකෙ ඉන්න අනාතයො. සමහරුන්ට කන්න නෑ, සමහරුන්ට රෙන්න ටොයිලට් එකක් වත් නෑ, සුපර්මාකට් ගිහිල්ල රෙන්නෙ. ඒ තරම් අවුල් සහගත ජීවිත තියෙන උන් ඉන්න සයිට් එකකින් උබ FB එකටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙනවද?
    ලංකාවේ උන්ගේ රියලිටිය තමා මෙතන තියෙන්නේ.. හෙන උඩ ලයින් වගෙ සමාෙජ් ඉන්න උනුත් හැසිරෙන විදිය පේනවනේ.. මම මේ සයිට් එකෙන තමා ඉගෙන ගත්තේ ලංකාව මලාට දියුනු වෙන්නේ නැත්තේ ඇයි කියල
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    කවදාවත් වෙන්නේ නෑ කියපු බ්‍රෙක්සිට් එකත් වුන එකේ ILR මොනවද, මේ යන විදියට බොරිස් වේව් එකටත් උකෝලම දායි. කට්ටියම දත මැදන් ඉන්නේ අවුරුදු පහ ඇදලා බෙනිෆිට්ස් වලට කෙලින්න. ශුද්දෝ කුපිතවෙලා ඉන්නේ 😑
    උඹට බෙනිපිට් තියේද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    කවදාවත් වෙන්නේ නෑ කියපු බ්‍රෙක්සිට් එකත් වුන එකේ ILR මොනවද, මේ යන විදියට බොරිස් වේව් එකටත් උකෝලම දායි. කට්ටියම දත මැදන් ඉන්නේ අවුරුදු පහ ඇදලා බෙනිෆිට්ස් වලට කෙලින්න. ශුද්දෝ කුපිතවෙලා ඉන්නේ 😑

    අරූ නිකන් teflon ඩයල් එකක්නේ :lol:

    Brexit එකටත් බර දාල දැන් ඌ දන්නේ නෑ වගේ ඉන්න එකේ ILR එකටත් ෂොට් එක දීල fallout එක උගේ නෙවෙයි වගේ ඉඳි :rofl:

    සල්ලි තියෙනවා නම් කොයි රටත් එකයි

    නෑ එහෙම නෑ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට බෙනිපිට් තියේද?
    දැන්නං බෙනිපිට් ගන්න ගමේ අනාතයෙක් වෙන්නම ඕන. හොයල බලනව වැඩියි. ඩිජිටල් අයිඩීත් දීලා හමන්නවන්න යන්නේ.

    අතේ පිච්චියක් නැතිවෙන්න සුද්දා වගේ වියදම් කරලා ඉන්න උන්ටනං හොඳ පල්ලම. කවුන්සිල් හවුස් එකක ඉඳලා හම්බෙන ගාන වියදම් කරන් ළමයි හද හද ආතල් එකේ ගෙදර ඉන්න තියෙන්නේ.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    දැන්නං බෙනිපිට් ගන්න ගමේ අනාතයෙක් වෙන්නම ඕන. හොයල බලනව වැඩියි. ඩිජිටල් අයිඩීත් දීලා හමන්නවන්න යන්නේ.

    අතේ පිච්චියක් නැතිවෙන්න සුද්දා වගේ වියදම් කරලා ඉන්න උන්ටනං හොඳ පල්ලම. කවුන්සිල් හවුස් එකක ඉඳලා හම්බෙන ගාන වියදම් කරන් ළමයි හද හද ආතල් එකේ ගෙදර ඉන්න තියෙන්නේ.
    තෑන්ස් මචන්. බෙනිපිට් හම්බවෙන්නෙ නැති එකෙක්ට ILR එකෙන් වැඩක් තියෙද? අවුරුදු ඵෙන් පහට වර්ක් වීසා දාන් හිටියත් එකම නේ?