ලපයා හොඳයිලු 👏 😍

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,468
    25,126
    113
    ආහ් ඇඳ අස්සෙ හැංඟුන ගූ බය පොන්නයා. අම්මගෙ ජංගිය ඇඳගෙනද ත්‍රෙඩ් එක දැම්මෙ
     
    • Haha
    Reactions: Udee KJ

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,380
    113
    වල් වේස පොන්න බයියොන්ගෙන් පිරිලා තියෙන බන්ධනාගාර ඇතුලෙන් අහලා නැද්ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,080
    113
    35
    Spain
    වල් වේස පොන්න බයියොන්ගෙන් පිරිලා තියෙන බන්ධනාගාර ඇතුලෙන් අහලා නැද්ද?
    එහෙනම් පළාත් සබා ඡන්දේ තියපන්කෝ, උඹල දිනයි නෙහ්.

    Mothers Day Lol GIF by reactionseditor
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,380
    113
    එහෙනම් පළාත් සබා ඡන්දේ තියපන්කෝ, උඹල දිනයි නෙහ්.

    Mothers Day Lol GIF by reactionseditor
    ඕවා තිබ්බෙ නෑ කියලා කොහෙද ඉතින් උබලා අරගලයක්වත් කරන මිනිස්සු නෙවෙයිනෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,080
    113
    35
    Spain
    ඕවා තිබ්බෙ නෑ කියලා කොහෙද ඉතින් උබලා අරගලයක්වත් කරන මිනිස්සු නෙවෙයිනෙ
    තව ටිකක් කුජීත වෙලා ජෙප්පෙක් දැක්කම කෙළ ගහන ගානට එනකම් ඉන්නේ බන්. තව ටිකක් කල් ගිහින් එකත් වෙයි.
     
    • Haha
    • Like
    Reactions: KDH and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,380
    113
    තව ටිකක් කුජීත වෙලා ජෙප්පෙක් දැක්කම කෙළ ගහන ගානට එනකම් ඉන්නේ බන්. තව ටිකක් කල් ගිහින් එකත් වෙයි.
    2029ත් එන්පීපී දින්නට පස්සෙ, එනකම් ඉඳියේ කියපන් :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,080
    113
    35
    Spain
    2029ත් එන්පීපී දින්නට පස්සෙ, එනකම් ඉඳියේ කියපන් :lol:
    කොහේ දිනන්නද බන්? උඹ නිකම් පාරට ගිය වෙලාවක මිනිස්සු එක්ක කතා කරපන්, උඹ ජෙප්පෙක් කියල අඟවන්න එපා. මිනිස්සු තාම උඹලගේ ත්‍රස්තවාදී සංවිධානේ ගැන බයේ ඉන්න නිසා මූනට කියන්නේ නැහැ. එත් වෙන පක්ෂෙක එකෙක් කියල දැනගත්ත ගමන් කොටාගේ කළිසම ඔලුවෙන් ගැලවෙන්න දෙසන්නේ.
     
    • Haha
    • Like
    Reactions: KDH and ruchira55

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,627
    8,826
    113
    ulan bator
    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ
    Meka EU + WEF fund walin nadaththu wena NGO ekakda?

    kari wesa Yuropa sangame wenama sapeak wegena enawa!