කොළඹ ඉන්න චීන්නු - මොකද කරන්නේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,058
    49,395
    113
    සේදවත්ත
    සැකැම් සෙන්ටර්ස් කරන උන්

    ඉන්දියාව චීනය තමා ස්කෑම් සෙන්ටර් දුවන්නේ ගොඩක්. ලංකාවේ හාවෝ ඉන්න නිසා උන් මෙහෙත් සබ්සිඩරි කරනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    මරදානේ නම් ඉන්නවා ඉස්සර ඉදන් රෙදි බිස්නස්, දත් බඳින්න ආපු උන්
    පානදුරෙත් හිටියා එහෙම දත් බඳින්න ආව චීනෙක් මෙහෙ කෙනෙක්ව බැඳලා හිටියේ
    දැන් නම් මැරිලා මම පොඩි කාලේ දකිනකොටත් චීනා හෙන වයසයි
    හිටිය තැනත් දැන් පොත් මැදුරක් දාලා තියෙන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,063
    6,486
    113
    East Blue (Goa Kingdom)
    ගෙවල් විනාස කරනවා ඔහොම උන් ගත්තම , කාල තිබ්බ ගත්ත ගෙවල් .
    ඉස්සර අපි ප්‍රින්ට් දන්නා යන communication එකේ ගෝලයට වැඩ කරේ චීනෙක් (ලංකාවේ ඉස්සර ඉඳන් citizenship තියෙන පරම්පරා ගානක් ඉන්න චීන අය නෙමේ දත් බඳින ඒවා කරන මුන් චීනෙන් ආපු උන් )
    තව වැල්ලවත්තේ beach අයිනේ තිබ්බ පොඩි restaurants වල waiter විදිහට චීන්නු හිටිය (owner ලංකාවේ ගෝලයා චීන )

    දැන් නම් east Asian & Chinese cyber crimes කරන උන් ලංකාවේ ඇති ගොඩක්

    අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,

    ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී

    චීන්නු 100 කට වඩි ගානක් පෝලිමට මාංචු දාල උසාවියට අරං යනවා පෙන්නුවා ලංකාවේ online scam කරපු .

    යුක්රේන උන් දෙන්නෙක් උසාවි අරං ඇවිත් පෙන්නුවා සම්පත් බැංකුව වගේ ads දාල ලංකාවේ උන්ගේ සල්ලි උස්සපු .

    මීගමුවේ ගෙයක් අරං ලංකාවේ උන්ව scam කරපු 40ක් ඇල්ලුවා පෙන්නුව ලංකාවේ උන් 3න් දෙනෙකුත් එක්ක .

    ඔය විදිහට අල්ලපු දහස් ගානක් අන්තිම අවුරුදු 10 දී TV වල පෙන්නලා ඇති .

    උන්ට දුන්න හිර දඬුවම් මොනවද ?

    CBSL එකේ උන් මිනිස්සුන්ගේ account වලට default activate කරපු justpay එකෙන්
    OTP scam උනමා කරපු උන් track කරලා තියෙනවද ?

    අවුරුදු 70 ගානක් තිස්සේ පුක සුද්දෝ කළු සුද්දෝ එංගලන්තේ ත්‍රස්තවාදියෝ කරපු විදිහටම රට විනාස කරනවා

    ප්‍රතිවිපාක නැති උනාම හොරු වැඩි වෙනවා .
    අරගලේ riots , 2019 බෝම්බෙන් පස්සේ riots අස්සේ හොරු හොඳට හොරකන් කරා නීතිය පොඩි වෙලාවකට හරි 100% බල්ලට ගියාම

    All electronic transfers are traceable. Just leave it in your account.

    ඔව් බැංකු වල උන් ලේසියට කියන්න හදා ගත්ත පට්ට පල් බොරුවක් trace කරන්න බැරි කතාව .

    වැඩිය ඕන නැහැ කොහෙහරි දැක්ක ලංකාවේ private බැංකු account එකක otp රටවට්ටල සල්ලි අරන් ,
    බැංකුවේ පොන්නයෝ කියල අපිට හොයන්න බැහැ JustPay කියල එකක් හරහලු වෙලා තියෙන්නේ .

    JustPay කියන්නේ ලංකාවේ LankaPay is the national payment network of Sri Lanka එකේ service එකක් .

    තත්පර ගානෙන් trascation එක trace කරන්න පුළුවන්

    ඒ උනාට අදාල බැංකුවේ උන් කියල තියෙන්නේ (JustPay කියල ) service එකක් හරහලු වෙලා තියෙන්නේ අපිට හොයන්න බැහැ කතාවක් ලේසියට .

    scam කරන උන්ට ලංකාවේ ආයතන support නිසා ඔහොම වෙන්නේ ,

    https://elakiri.com/threads/කැරි-හොරැ.2203956/#post-30620492
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,530
    113
    පෘථිවිය
    හැම චීනම ඔහොමයි කියන්න බෑ .
    මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා ලංකාවේ huawei එකේ .
    උනුත් ඔහොම තමයි . දවල්ට සෙට් වෙලා කන්න යන්නේ .
    එහෙම අය අඳුනගන්න පුළුවන් .
    ගේම් දෙන්න ආපු එවුන් ටි එක බඩට රෝල් කරන් යන එවුන් වෙනමයි

    මරදානේ නම් ඉන්නවා ඉස්සර ඉදන් රෙදි බිස්නස්, දත් බඳින්න ආපු උන්
    පානදුරෙත් හිටියා එහෙම දත් බඳින්න ආව චීනෙක් මෙහෙ කෙනෙක්ව බැඳලා හිටියේ
    දැන් නම් මැරිලා මම පොඩි කාලේ දකිනකොටත් චීනා හෙන වයසයි
    හිටිය තැනත් දැන් පොත් මැදුරක් දාලා තියෙන්නේ
    ඒ ලංකාවේ හිටපු චීන්නු මටත් හිටියා යාලුවෙක් එහෙම
    උන් නෙමේ
    මේ සංචාරක විසා වලින් ඇවිත් ගේම් දෙන එවුන්
    ------ Post added on Jul 14, 2026 at 7:32 AM
     
    • Like
    Reactions: san**

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    එහෙම අය අඳුනගන්න පුළුවන් .
    ගේම් දෙන්න ආපු එවුන් ටි එක බඩට රෝල් කරන් යන එවුන් වෙනමයි

    ඒ ලංකාවේ හිටපු චීන්නු මටත් හිටියා යාලුවෙක් එහෙම
    උන් නෙමේ
    මේ සංචාරක විසා වලින් ඇවිත් ගේම් දෙන එවුන්
    ------ Post added on Jul 14, 2026 at 7:32 AM

    ඔබ හරි.. සුදු හම තියෙන හොර චීන්නු ඵළවමු..ඉන්දියන් අය ලංකාවට වැඩකරන්න ගෙන්නමු.. සංස්කෘතිය අනුවත් ඉන්දියාව ලංකාවට සමානයි...ඉන්දියාවට මුල් තැන දිය යුතුයි හැමදේකටම🥰
     
    • Haha
    Reactions: Error365!

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,530
    113
    පෘථිවිය
    ඔබ හරි.. සුදු හම තියෙන හොර චීන්නු ඵළවමු..ඉන්දියන් අය ලංකාවට වැඩකරන්න ගෙන්නමු.. සංස්කෘතිය අනුවත් ඉන්දියාව ලංකාවට සමානයි...ඉන්දියාවට මුල් තැන දිය යුතුයි හැමදේකටම🥰
    මොනාද බන් මේ ගොබ්බ කතා
    මම කියන්නේ චීන්නු ඔක්කොම එලවන එකක් නෙමේ
    ස්කෑම් කරන්න ඇවිත් ඉන්න එවුන් ගැන
    ඉන්දියන් එවුනුත් එහෙම ඇති ඔක්කොම අල්ලන්න ඕන
    හැබැයි ඉන්දියන් එවුන් හොයාගන්න අමාරුයි
    උන් හෝටල් වල වැඩ, A2B, Junior Kupanna, Amman Mess, Saravana Bhavan, Sri Lanka Ports Jetty, ITC, Taj, Indian Projects
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,946
    5,287
    113
    ලංකාවේ වැඩකරන්න මිනිස්සු නෑ ඔක්කොම පිටින් ගෙනහල්ල තමයි ලොකු බිල්ඩින් වල වැඩකරන්නේ නැත්නම් deadline එකට project එක බාරදෙන්න බෑ ලංකාවේ යක්ක පුත්තුත් එක්ක වැඩ කරලා
     
    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    85
    93
    18
    Matale
    මම මේ දවස් වල කොලඹ රස්සාවට යන්න anex එකක් හොයන ගමන් ඉන්නේ. Anex/ appartements අයිතිකාරයෝ/ බ්‍රෝකර්ස්ලා කියනවා 150,000ට වගේ ගියපු appartemens දැන් china/ vietnam කාරයෝ ඇවිත් 300,000 වලට අරගෙනලු තියෙන්නේ. ඒ කියන්නේ මුලු housing market එකේම rental එක double වෙලා වගේ සීන් එකක්. හොද ගෙවල් ඔක්කොම 160,000න් එහා. උන් ඇවිත් අන්තිමේ අපේ රටේ උන්ටවත් Colombo ඉන්න ගෙයක් හොයාගන්න බෑ.

    මෙහෙ supermarket වලත් පුදුම විදිහට චීන්නු ඉන්නේ. ඊයෙ මං බලාගෙන චීන්නු සෙට් එකක් ඇවිත් රේසර් ඔක්කොම තිබ්බ ටික ගත්තා Arpico එකේ. දිගටම ඔහොම ගියොත් මාර කෙලියක් වෙන්නේ රටට.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    663
    729
    93
    Mara keliyak wenne na bm demand ekata adapt wenna bari nm ratakin athi wadak na ne
    oken wenne demand eka wadi wena nisa auth company issarahata ewi

    kohomath bm issarahata loke minissu wadi wenawa misak adu wenne na

    මම මේ දවස් වල කොලඹ රස්සාවට යන්න anex එකක් හොයන ගමන් ඉන්නේ. Anex/ appartements අයිතිකාරයෝ/ බ්‍රෝකර්ස්ලා කියනවා 150,000ට වගේ ගියපු appartemens දැන් china/ vietnam කාරයෝ ඇවිත් 300,000 වලට අරගෙනලු තියෙන්නේ. ඒ කියන්නේ මුලු housing market එකේම rental එක double වෙලා වගේ සීන් එකක්. හොද ගෙවල් ඔක්කොම 160,000න් එහා. උන් ඇවිත් අන්තිමේ අපේ රටේ උන්ටවත් Colombo ඉන්න ගෙයක් හොයාගන්න බෑ.

    මෙහෙ supermarket වලත් පුදුම විදිහට චීන්නු ඉන්නේ. ඊයෙ මං බලාගෙන චීන්නු සෙට් එකක් ඇවිත් රේසර් ඔක්කොම තිබ්බ ටික ගත්තා Arpico එකේ. දිගටම ඔහොම ගියොත් මාර කෙලියක් වෙන්නේ රටට.
     
    Last edited:

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    ලංකාවේ වැඩකරන්න මිනිස්සු නෑ ඔක්කොම පිටින් ගෙනහල්ල තමයි ලොකු බිල්ඩින් වල වැඩකරන්නේ නැත්නම් deadline එකට project එක බාරදෙන්න බෑ ලංකාවේ යක්ක පුත්තුත් එක්ක වැඩ කරලා
    ඔව් ඩස්ප adani ගෙ ඩස්පයො මෙහෙ වැඩ Granite වැඩ උන් තමයි කරන්නෙ ඩස්පයො,බංගලි,පක්කො, නේපාල් උන්ව ලංකාවේ වටේම project වලට ගිහින් දානවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,952
    755
    113
    මෙහෙ තමා
    මම මේ දවස් වල කොලඹ රස්සාවට යන්න anex එකක් හොයන ගමන් ඉන්නේ. Anex/ appartements අයිතිකාරයෝ/ බ්‍රෝකර්ස්ලා කියනවා 150,000ට වගේ ගියපු appartemens දැන් china/ vietnam කාරයෝ ඇවිත් 300,000 වලට අරගෙනලු තියෙන්නේ. ඒ කියන්නේ මුලු housing market එකේම rental එක double වෙලා වගේ සීන් එකක්. හොද ගෙවල් ඔක්කොම 160,000න් එහා. උන් ඇවිත් අන්තිමේ අපේ රටේ උන්ටවත් Colombo ඉන්න ගෙයක් හොයාගන්න බෑ.

    මෙහෙ supermarket වලත් පුදුම විදිහට චීන්නු ඉන්නේ. ඊයෙ මං බලාගෙන චීන්නු සෙට් එකක් ඇවිත් රේසර් ඔක්කොම තිබ්බ ටික ගත්තා Arpico එකේ. දිගටම ඔහොම ගියොත් මාර කෙලියක් වෙන්නේ රටට.
    eka ube personal issue ekak misak country ekata awlak na un valid visa walin innawanam.. ape rate thamai keliyak wenne gaga inne.anik ratawala kochchara innawada ape unma ghn.Chinese la oni rataka innawa oya wage
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,228
    2,764
    113
    MN inna thana lagath innwa set ekk, un reta wada karanne, MN hithanne monw hari betting seen ekk, hawasa enwa udeta Yana tuk dagena Kari chiinnu
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,627
    1,132
    113
    Kottawa
    Man giya mase Anuradhapure giya. Nawathuna thena un kiwwa unge eke Chinese un 32k nawathila hityalu mulu property ekama rent kalla. Un scam center ekak daala. Mun complain kalla aran gihin. Habai un Hama room ekema aluthin AC, hot water set kalla, washing machines dala idala thiyenne. Alla gatta para 105k mattu wela places 3kin.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,063
    6,486
    113
    East Blue (Goa Kingdom)
    Man giya mase Anuradhapure giya. Nawathuna thena un kiwwa unge eke Chinese un 32k nawathila hityalu mulu property ekama rent kalla. Un scam center ekak daala. Mun complain kalla aran gihin. Habai un Hama room ekema aluthin AC, hot water set kalla, washing machines dala idala thiyenne. Alla gatta para 105k mattu wela places 3kin.
    eeta passe un hire gihinda
    remand neme