ගෙදර කලු කූඹියො රංචු පිටින් යනවා දැකලා මේක අහන්න හිතුනා. මේවා අපි දන්නැති දේවල්

Be_Positive

Well-known member
  • May 27, 2022
    754
    819
    93
    කළු කූඹියන් සුදු පාට කුඩා දේවල් රැගෙන යනවා නම්, බොහෝ විට ඒවා තමන්ගේ * පැටවුන් (brood) රැගෙන යනවා. ඒ සුදු දේවල් සාමාන්‍යයෙන් මේවායින් එකක් වේ:
    * පූපා (Pupae) – වැඩිපුරම දකින්න ලැබෙන්නේ මේවා. සුදු පාට, හාල් ඇටයක් වගේ හැඩයක් තියෙනවා.
    * ලාර්වා (Larvae) – සුදු පාට, මෘදු, කුඩා පණුවන් වගේ පෙනෙන පැටවුන්.
    * බිත්තර (Eggs) – ඉතා කුඩා සුදු බිත්තර.

    කූඹියන් මේවා රැගෙන යන්නේ:
    * අනතුරකින් ආරක්ෂා කරන්න.
    * නව කැදැල්ලකට ගෙන යන්න.
    * උෂ්ණත්වය සහ තෙතමනය සුදුසු තත්ත්වයක තබාගෙන වර්ධනය වීමට.

    ඔබ දුටුවේ කළු කූඹියන් පේළියක් ලෙස ගමන් කරමින් සුදු පාට "හාල් ඇට" වගේ දේවල් රැගෙන යන අයුරු නම්, බොහෝ විට ඔවුන් තමන්ගේ පූපා හෝ ලාර්වා නව කැදැල්ලකට ගෙන යමින් සිටිනවා.

    කූඹියෙක් බිත්තර කීයක් විතර දානවද?
    එය කූඹියාගේ රජිනිය (Queen ant) මත සහ විශේෂය මත රඳා පවතී. සාමාන්‍ය කම්කරු කූඹියන් (worker ants) බිත්තර දාන්නේ නැහැ. බිත්තර දාන්නේ ප්‍රධාන වශයෙන් රජිනියයි.
    සාමාන්‍යයෙන්:

    🐜 කුඩා විශේෂවල රජිනියක් දිනකට බිත්තර 10–50ක් පමණ දමන්න පුළුවන්.
    🐜 විශාල සහ හොඳින් වර්ධනය වූ ජනපදවල රජිනියක් දිනකට බිත්තර සිය ගණනක් (100–1,000+) දමන විශේෂත් තිබෙනවා.
    🐜 රජිනියක් වසර ගණනාවක් (සමහර විශේෂවල අවුරුදු 10–20කටත් වැඩි කාලයක්) ජීවත් වෙමින් බිත්තර දමන්න පුළුවන්.
    උදාහරණයක් ලෙස, ඔබේ ගෙදර අවට බහුලව දකින්න ලැබෙන කුඩා කළු කූඹි විශේෂවල රජිනියක් සාමාන්‍යයෙන් දිනකට බිත්තර දස කිහිපයක් දමනවා.

    ඒ බිත්තර:
    * බිත්තර → 🥚
    * ලාර්වා (Larva) → 🐛
    * පූපා (Pupa) → ⚪
    * වැඩුණු කූඹියා (Adult ant) → 🐜
    ඒ විදිහට වර්ධනය වෙනවා.

    රැජින අඳුරගන්නෙ කොහොමද? රැජින සමග එකතු වෙන්නෙ කවුද?
    රැජින කූඹියාව හඳුනාගන්නත්, ඇය ප්‍රජනනය කරන ආකාරයත් ඉතා රසවත්.

    රැජින කූඹියාව හඳුනාගන්නේ මෙහෙමයි:
    🐜 සාමාන්‍ය කම්කරු කූඹියන්ට වඩා විශාලයි.
    🐜 උදරය (abdomen) ලොකු සහ දිගයි, බිත්තර දමන නිසා.
    🐜 තරුණ රැජිනකට පියාපත් තිබෙනවා. සංසර්ගයෙන් පසු බොහෝ විට ඒවා ගලවා දමනවා. ඒ නිසා පියාපත් ගැලවුණු සලකුණු පපුවේ (thorax) දකින්න පුළුවන්.
    🐜 පපුව (thorax) කම්කරු කූඹියන්ට වඩා ශක්තිමත්. පියාපත් තිබූ මාංශපේශි එහි තිබූ නිසා.

    රැජින සමඟ එකතු වෙන්නේ කවුද?
    රැජින සමඟ එකතු වෙන්නේ පිරිමි කූඹියා (Male ant / Drone).
    වර්ෂයේ සුදුසු කාලයක පියාපත් ඇති රැජිනන් සහ පිරිමි කූඹියන් කැදැල්ලෙන් පිටවෙලා "nuptial flight" (විවාහ පියාසර කිරීම) කියන සංසර්ග පියාසර කිරීමක් කරනවා.
    එහිදී පිරිමි කූඹියන් රැජින සමඟ සංසර්ගය කරනවා.

    සංසර්ගයෙන් පසු:
    රැජින පියාපත් ගලවා දමා අලුත් කැදැල්ලක් ආරම්භ කරනවා.
    පිරිමි කූඹියාගේ කාර්යය අවසන් වන අතර, බොහෝ විශේෂවල පිරිමි කූඹියන් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ.
    රැජින සංසර්ගයේදී ලබාගත් ශුක්‍රාණු විශේෂ අවයවයක ගබඩා කරගෙන, වසර ගණනාවක් ඒවා භාවිතා කර බිත්තර සංසේචනය කරමින් ජනපදය පවත්වාගෙන යනවා. ඒ නිසා බොහෝ විට ඇයට නැවත නැවත සංසර්ගය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

    කම්කරු කූඹියාගෙ ලිංගික ජීවිතය?
    කම්කරු කූඹියන්ගේ (worker ants) ලිංගික ජීවිතය සාමාන්‍යයෙන් නැහැ.
    මෙන්න හේතුව:
    🐜 බොහෝ කම්කරු කූඹියන් ගැහැණු කූඹියන්.
    🐜 ඔවුන්ගේ ප්‍රධාන කාර්යයන් වන්නේ ආහාර සෙවීම, කැදැල්ල ඉදිකිරීම, රැජින සහ පැටවුන් රැකබලා ගැනීම සහ ජනපදය ආරක්ෂා කිරීමයි.
    🐜 ඔවුන් සංසර්ගයේ (mating) යෙදෙන්නේ නැහැ.

    රැජින සහ පිරිමි කූඹියන් පමණක් ප්‍රජනනය සඳහා සම්බන්ධ වෙනවා.

    විශේෂ අවස්ථාවක්
    සමහර කූඹි විශේෂවල, රැජින මිය ගියොත්, කම්කරු කූඹියන් කිහිප දෙනෙකු සංසේචනය නොවූ බිත්තර දමන්න පුළුවන්. ඒ බිත්තරවලින් සාමාන්‍යයෙන් පිරිමි කූඹියන් පමණක් බිහි වෙනවා. නමුත් ඔවුන් සංසර්ගය කරලා බිත්තර දමන්නේ නැහැ.

    ඒ නිසා සරලව කියනවා නම්:
    රැජින – සංසර්ගය කර බිත්තර දමනවා.
    පිරිමි කූඹියා – රැජින සමඟ සංසර්ගය කරනවා.
    කම්කරු කූඹියා – බොහෝ විට සංසර්ගයේ යෙදෙන්නේ නැහැ; ජනපදයේ වැඩ පමණක් කරනවා.

    මෙය මී මැස්සන් සහ තැඹිලි (termites) වගේ සමාජ කෘමීන්ගේ ජීවන රටාවටත් සමාන ලක්ෂණයක්
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,966
    7,473
    113
    Galaha
    ගෙදර කලු කූඹි වැඩිනම් ඇඹලයෝ ටිකක් ගෙනත් දාහන්කෝ. අපේ මොන බෙහෙත ගහලත් ඉවර කරගන්න බැරි කලු කූබි කරදරයක් තිබුනා ඇඹලයෝ ටිකක් ගෙනල්ල දැම්ම විතරය් දැන් බෙහෙතකටවට් කලුකූඹි නෑ. මම හිතන්නෙ ඇඹලයෝ කලු කූඹින්ගේ රජින එහෙම හොයන් කනවදකොහෙද.

    එක පාරන් මම කූඹි මැරෙන පැනි එක්කුත් ගෙනල්ල තිබ්බ තේකොල වගේ කූබි ගොඩක් ගේ ඇතුලෙ මැරිල හිටිය ඒත් කරදරේ ඉවර උනේ නෑ පස්සෙ ඇඹලයි සීන් එක කරල බැලුවේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,771
    11,262
    113
    එක පාරන් මම කූඹි මැරෙන පැනි එක්කුත් ගෙනල්ල තිබ්බ තේකොල වගේ කූබි ගොඩක් ගේ ඇතුලෙ මැරිල හිටිය ඒත් කරදරේ ඉවර උනේ නෑ පස්සෙ ඇඹලයි සීන් එක කරල බැලුවේ.
    ප්‍රාණ ගාත ශේප් ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    TFS

    මම රතු කුබී කළු කූබි යුද්ධයක් දැකලා තියෙනවා. උදේ වෙනකොට රතු කුබ් ඔක්කොම මැරිව. කාමරේ පුරාම තැන් තැන් වල රතු උන්.

    ගෙදර කලු කූඹි වැඩිනම් ඇඹලයෝ ටිකක් ගෙනත් දාහන්කෝ. අපේ මොන බෙහෙත ගහලත් ඉවර කරගන්න බැරි කලු කූබි කරදරයක් තිබුනා ඇඹලයෝ ටිකක් ගෙනල්ල දැම්ම විතරය් දැන් බෙහෙතකටවට් කලුකූඹි නෑ. මම හිතන්නෙ ඇඹලයෝ කලු කූඹින්ගේ රජින එහෙම හොයන් කනවදකොහෙද.

    එක පාරන් මම කූඹි මැරෙන පැනි එක්කුත් ගෙනල්ල තිබ්බ තේකොල වගේ කූබි ගොඩක් ගේ ඇතුලෙ මැරිල හිටිය ඒත් කරදරේ ඉවර උනේ නෑ පස්සෙ ඇඹලයි සීන් එක කරල බැලුවේ.
    කලුවෝ ශේප් නෙ බං ඇබලයෝ නෙ වද දෙන්නේ. පෝත් එහෙම ඉවරයි උන් බෝ උනාම.
    ------ Post added on Jul 15, 2026 at 6:21 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,998
    113
    35
    Spain
    කළු කූඹි ශේප්, උන් හැබැයි පොත් අස්සේ පදිංචි වෙන එක පොඩි කරදරයක්. කූඹි එන එක නවත්තන්න චෝක් එකක් තියෙනවා බන්, එකෙන් රවුමට ඇන්දම රවුම ඇතුලේ කිසිම කූඹියෙක් එන්නේ නැහැ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,966
    7,473
    113
    Galaha
    කලුවෝ ශේප් නෙ බං ඇබලයෝ නෙ වද දෙන්නේ. පෝත් එහෙම ඉවරයි උන් බෝ උනාම.
    ------ Post added on Jul 15, 2026 at 6:21 AM
    අපේ දැන් ඇඹලයොත් නෑ මුල් දවස් වල හිටිය අර ලොකු දිඹි වගේ සයිස් ඇඹලයෝ. කලු කූඹි පට්ට ගඳයිනේ අමුතු ගඳක් තියෙන්නෙ ගොඩක් ඉන්නකොට.

    කළු කූඹි ශේප්, උන් හැබැයි පොත් අස්සේ පදිංචි වෙන එක පොඩි කරදරයක්. කූඹි එන එක නවත්තන්න චෝක් එකක් තියෙනවා බන්, එකෙන් රවුමට ඇන්දම රවුම ඇතුලේ කිසිම කූඹියෙක් එන්නේ නැහැ.
    චෝක් කූරු 2ක් ඉවරවෙන්නම ඇන්ඳා. විනාකිරි වතුර එක්ක කලවම් කරල උන් එන පාරවල් වලට ගැහුවා ඔන්න ඔය පින්තූරේ තියෙන පැනි එක ගෙනත් තිබ්බා එතකොට කූඹි ඕවා කාල කොලනි පිටින් මැරිල යනව කියන නිස ඒත් හරිගියේ නෑ. ගෙදර වටෙන් කූඹි පාරවල් 4ක් විතර තිබුන. අපේ ලඟම ගෙදර පොරටත් ඔය කරදරේ තිබිල පොර මිදුල හැමතනම කූඹි එනවට කලු තෙල් හලලත් තිබ්බා ඒත් වැඩක් වෙලා නෑ පොරට.
    S2f6d40c9b18b4de2842918c85d58333eT.jpg

    ------ Post added on Jul 15, 2026 at 8:55 AM
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,998
    113
    35
    Spain
    අපේ දැන් ඇඹලයොත් නෑ මුල් දවස් වල හිටිය අර ලොකු දිඹි වගේ සයිස් ඇඹලයෝ. කලු කූඹි පට්ට ගඳයිනේ අමුතු ගඳක් තියෙන්නෙ ගොඩක් ඉන්නකොට.

    චෝක් කූරු 2ක් ඉවරවෙන්නම ඇන්ඳා. විනාකිරි වතුර එක්ක කලවම් කරල උන් එන පාරවල් වලට ගැහුවා ඔන්න ඔය පින්තූරේ තියෙන පැනි එක ගෙනත් තිබ්බා එතකොට කූඹි ඕවා කාල කොලනි පිටින් මැරිල යනව කියන නිස ඒත් හරිගියේ නෑ. ගෙදර වටෙන් කූඹි පාරවල් 4ක් විතර තිබුන. අපේ ලඟම ගෙදර පොරටත් ඔය කරදරේ තිබිල පොර මිදුල හැමතනම කූඹි එනවට කලු තෙල් හලලත් තිබ්බා ඒත් වැඩක් වෙලා නෑ පොරට.
    S2f6d40c9b18b4de2842918c85d58333eT.jpg

    ------ Post added on Jul 15, 2026 at 8:55 AM
    බේබි පවුඩර් වලටත් උන් එන්නේ නෑ බන්, එකත් ට්‍රයි කරලා බලන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,771
    11,262
    113
    හැබැයි කතාව නම් මදුරුවෙක් දශ්ට කරත් උව මරන්නෙ නැතුව ගසා දාලා උව යවන එක.

    අපේ දැන් ඇඹලයොත් නෑ මුල් දවස් වල හිටිය අර ලොකු දිඹි වගේ සයිස් ඇඹලයෝ. කලු කූඹි පට්ට ගඳයිනේ අමුතු ගඳක් තියෙන්නෙ ගොඩක් ඉන්නකොට.

    චෝක් කූරු 2ක් ඉවරවෙන්නම ඇන්ඳා. විනාකිරි වතුර එක්ක කලවම් කරල උන් එන පාරවල් වලට ගැහුවා ඔන්න ඔය පින්තූරේ තියෙන පැනි එක ගෙනත් තිබ්බා එතකොට කූඹි ඕවා කාල කොලනි පිටින් මැරිල යනව කියන නිස ඒත් හරිගියේ නෑ. ගෙදර වටෙන් කූඹි පාරවල් 4ක් විතර තිබුන. අපේ ලඟම ගෙදර පොරටත් ඔය කරදරේ තිබිල පොර මිදුල හැමතනම කූඹි එනවට කලු තෙල් හලලත් තිබ්බා ඒත් වැඩක් වෙලා නෑ පොරට.
    S2f6d40c9b18b4de2842918c85d58333eT.jpg

    ------ Post added on Jul 15, 2026 at 8:55 AM
    පිරිත් කිව්වුවෙ නැද්ද? බෝදි පූජා? එවාට කරදර නැති වෙනවාලු,
    ------ Post added on Jul 15, 2026 at 9:17 AM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    754
    819
    93
    ප්‍රාණ ගාත ශේප් ද?

    හැබැයි කතාව නම් මදුරුවෙක් දශ්ට කරත් උව මරන්නෙ නැතුව ගසා දාලා උව යවන එක.

    පිරිත් කිව්වුවෙ නැද්ද? බෝදි පූජා? එවාට කරදර නැති වෙනවාලු,
    ------ Post added on Jul 15, 2026 at 9:17 AM
    තෝ වගේ කැරි කුරුසයො නම් සාපයක්. තෝ මුලින්ම මුස්ලිම් වගේ රගපාන එක නවත්තපන් බල්ලා.
    තොපි වගේ දෙපිටකාට්ටු කාලකන්නියො තමයි ලංකාවෙ මුස්ලිම් මිනිස්සුන්වයි සිංහල මිනිස්සුන්වයි තරහ කරවන්නෙ. ජාතිවාදී ප්‍රශ්න හැම එකටම තොපි තමයි වග කියන්න ඕනෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,771
    11,262
    113
    තෝ වගේ කැරි කුරුසයො නම් සාපයක්. තෝ මුලින්ම මුස්ලිම් වගේ රගපාන එක නවත්තපන් බල්ලා.
    තොපි වගේ දෙපිටකාට්ටු කාලකන්නියො තමයි ලංකාවෙ මුස්ලිම් මිනිස්සුන්වයි සිංහල මිනිස්සුන්වයි තරහ කරවන්නෙ. ජාතිවාදී ප්‍රශ්න හැම එකටම තොපි තමයි වග කියන්න ඕනෙ.
    නවත්තන්නෙ නැ, පුලුවන් දෙයක් කරපන්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,966
    7,473
    113
    Galaha
    හැබැයි කතාව නම් මදුරුවෙක් දශ්ට කරත් උව මරන්නෙ නැතුව ගසා දාලා උව යවන එක.

    පිරිත් කිව්වුවෙ නැද්ද? බෝදි පූජා? එවාට කරදර නැති වෙනවාලු,
    ------ Post added on Jul 15, 2026 at 9:17 AM
    මම මුස්ලිම් බං අපි තඩි හරකෙක් කපලනෙ අපි ගෙදරට ආවේ. :rolleyes:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,814
    4,237
    113
    පිරිත් කිව්වුවෙ නැද්ද? බෝදි පූජා? එවාට කරදර නැති වෙනවාලු,
    ------ Post added on Jul 15, 2026 at 9:17 AM
    ඒව අපි කරගන්නං. උඹ, උඹට අදාල දේ කරගෙන හිටපන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,702
    113
    kandy
    "සමහර කූඹි විශේෂවල, රැජින මිය ගියොත්, කම්කරු කූඹියන් කිහිප දෙනෙකු සංසේචනය නොවූ බිත්තර දමන්න පුළුවන්. ඒ බිත්තරවලින් සාමාන්‍යයෙන් පිරිමි කූඹියන් පමණක් බිහි වෙනවා. "

    මෙකටට නම් ට්‍රැක පනිනවා
    ගැනු කුඹි ලග තියෙන්නේ X වර්ණදේහ විතරක් නම් Y වර්ණදේහ තියන පිරිමි කුබ්මින් එන්නේ කොහොමද බිත්තර වලින් .
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    754
    819
    93
    නවත්තන්නෙ නැ, පුලුවන් දෙයක් කරපන්
    තෝ වගේ අවජාතක බල්ලො හින්දා අල්ලාහ් දෙවියන්ට බනිනවා මිනිස්සු