අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

monson

Well-known member
  • May 7, 2007
    25,413
    28,100
    113
    කොහොමද අනුරලගේ ඇවිදින පුක්කකාල වල වැඩ :lol: 🤌

    මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේ ගිණුම් තොරතුරු සැකසහිත බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත් අදාළ නිලධාරීන් එම තොරතුරු නිවැරදි බවට තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්ම බව අනාවරණ වී තිබෙනවා.

    ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව අනුවයි.
    2025 වසරේ නොවැම්බර් සහ 2026 වසරේ ජනවාරි අතර කාලයේදී Export Finance Australia ආයතනය වෙත විදේශ ණය ප්‍රතිපූරණය කිරීමේදී සිදු වූ සයිබර් අපරාධයෙන් මහා භාණ්ඩාගාරයට සිදු වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක පාඩුව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
    එම වාර්තාවේ අන්තර්ගතය අනුව මේ පිළිබඳව තවත් කරුණු රැසක් හෙළිදරව් වනවා.

    ශ්‍රී ලංකා මහ බැකුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රතිලාභියෙකුට ගෙවීමක් කරන බව නිරීක්ෂණය කර ඇති අතර එම ලිපිනය Export Finance Australia ලිපිනයට නොගැළපෙන බවත්, මුදල් විශුද්ධිකරණ ගැටලු පිළිබඳව අනතුරු ඇඟවූ බවත්, ණයහිමියා සමඟ ගිණුම් විස්තර නැවත තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැකුව 2025 නොවැම්බර් මස 26 වැනිදා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
    අනතුරුව අමාත්‍යාංශය නීත්‍යානූකූල ණයහිමියාට එම ගිණුම් විස්තර යවා තහවුරු කරගැනීම වෙනුවට වංචනික පාර්ශ්වයටම විද්‍යුත් තැපෑලක් යවා එම වංචාකරුගෙන්ම බැංකු තොරතුරු තහවුරු කරගෙන ඇති බව සඳහන්.

    කමිටු වාර්තාවට අනුව කිසිවෙකු මුදල් ප්‍රතිලාභීන්ගේ නම් ගළපා නොමැති බව පෙනී යන බවත් ශ්‍රී ලංකාව අබුඩාබිහි බැංකුවක Mish Global LLC, LMH Global LLC සහ Sifra Watan Project Management Services වෙත ස්වෛරී ණය ගෙවීම් සිදු කර තිබෙන බවත් අදාළ වාර්තාවේ සඳහන්.
    එමෙන්ම ඒ සෑම ප්‍රතිලාභියෙක්ම Australias export credit agency ලෙස පෙනී සිට ඇති අතර ඒ අනුව එවැනි ආයතනයකට මුදල් ගෙවනු ලබන්නේ ඇයිදැයි ඇසීමට කිසිවෙකු කටයුතු කර නොමැති බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

    වාර්තාව අනුව, 2026 ජනවාරි මස 6 වැනිදා ජේ.පී. මෝර්ගන් වංචා වැළැක්වීමේ කණ්ඩායම ඉන්දියාවේ අපනයන - ආනයන බැංකුවට ( EXIM Bank of India) සිදුකරන ශ්‍රී ලාංකික ගෙවීමක් වංචනික විය හැකි බවට අනතුරු අඟවා එය නවතා තිබෙනවා.

    අනතුරුව ඉන් දින තුනකට පසු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වංචාකාරී ඩොමේන් නාමයක් දක්වමින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයටත් වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් ඉන් දින එකොළහකට පසු එනම් ජනවාරි මස 20 වැනිදා ශ්‍රී ලංකාව Mish Global LLC වෙත තවත් ඩොලර් නවලක්ෂ අනූහත් දහසක් හත්සිය අනූ නවයක මුදලක් ගෙවා තිබෙනව බව ද වාර්තාවේ පෙන්වා දෙනවා.
    මේ අතරම අමාත්‍යාංශ නිලධාරීන් සැබෑ ණයහිමියා වෙත විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

    ණය වාරිකය ගෙවීම ජනවාරි මස මුල් සතියේ තිබුණද දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පත් හිඟවීම නිසා එය ප්‍රමාද වී තිබේ.
    එබැවින් මුදල් පිටතට ගොස් ඇති බව අමාත්‍යාංශය විශ්වාස කළද යමෙකු ඕස්ට්‍රේලියාවට ආයාචනා කරමින් තවත් කාලයක් ඉල්ලා සිට ඇති බව වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,324
    12,111
    113
    35
    Spain
    උදේ කවුද එකෙක් කියුව නේ දැන් රටේ සල්ලි අය වැය පියවලා ඉතුරුත් වෙනවා කියල. ඌව මෙතන හැමන්නල අහන්න ඕන මොකක්ද පකෝ මේ නිවුස් එක කියල.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    මාව නෙවෙයි හර්ෂ ද සිල්වව මෙන්ෂන් කරල අහපන් ඇයි ආණ්ඩුවෙ හරි අමාත්‍යාංශයේ හරි වගකීම කියලා රිපෝට් එකට දැම්මෙ නැත්තෙ කියලා. දැන් රිපෝට් එකේ කෑලි කෑලි දදා ඇඬුවට වැඩක් නෑ. හර්ෂයා තමා රිපෝට් එකෙන් ආණ්ඩුව සුද්ද කරල දුන්නේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,324
    12,111
    113
    35
    Spain
    මාව නෙවෙයි හර්ෂ ද සිල්වව මෙන්ෂන් කරල අහපන් ඇයි ආණ්ඩුවෙ හරි අමාත්‍යාංශයේ හරි වගකීම කියලා රිපෝට් එකට දැම්මෙ නැත්තෙ කියලා. දැන් රිපෝට් එකේ කෑලි කෑලි දදා ඇඬුවට වැඩක් නෑ. හර්ෂයා තමා රිපෝට් එකෙන් ආණ්ඩුව සුද්ද කරල දුන්නේ.
    උඹ බබා වෙන්න හදන්න එපා. මේ ආණ්ඩුව ආවාම මුදල් ගෙවීම් කටයුතු අමාත්‍යාංශය යටතට ගත්ත. කලින් ඒවා කලේ මහා බැංකුව මගින්. එක නිසා ආණ්ඩුවේ වගකීම වැඩි වෙලා තියෙනවා, මේ බූරු වැඩේට 100%කම වගකීම ආණ්ඩුවේ. මුදල් අමාත්‍යංශයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති තමයි වග කියන්න ඕන. රනිල්ලාට නඩු දැම්ම වගේ නෙවේ මේ නඩු එනකොට.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    උඹ බබා වෙන්න හදන්න එපා. මේ ආණ්ඩුව ආවාම මුදල් ගෙවීම් කටයුතු අමාත්‍යාංශය යටතට ගත්ත. කලින් ඒවා කලේ මහා බැංකුව මගින්. එක නිසා ආණ්ඩුවේ වගකීම වැඩි වෙලා තියෙනවා, මේ බූරු වැඩේට 100%කම වගකීම ආණ්ඩුවේ. මුදල් අමාත්‍යංශයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති තමයි වග කියන්න ඕන. රනිල්ලාට නඩු දැම්ම වගේ නෙවේ මේ නඩු එනකොට.
    උඹ තරහ වෙන්න එපා කිව්වට. ෆෝරම් එකක අනෝනිමස් ඉන්න එකෙක් කියන ඒවට වඩා මුදල් කාරක සභාවෙ සභාපතිගෙ රිපෝට් එක තමා ඕන කෙනෙක් පිලිගන්නේ. ඒ නිසා උඹේ ඔපීනියන් එක කවුරුත් ගනන් ගනී කියල හිතන්න අමාරුයි.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    උඹ තරහ වෙන්න එපා කිව්වට. ෆෝරම් එකක අනෝනිමස් ඉන්න එකෙක් කියන ඒවට වඩා මුදල් කාරක සභාවෙ සභාපතිගෙ රිපෝට් එක තමා ඕන කෙනෙක් පිලිගන්නේ. ඒ නිසා උඹේ ඔපීනියන් එක කවුරුත් ගනන් ගනී කියල හිතන්න අමාරුයි.
    end of the discussion.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,263
    8,364
    113
    රූකඩ රාජ්ජේ
    okata government ekata karanna deyak na. owa karanne officers la. unge moda kama tamai.
    පච කොටා විපක්ෂේ ඉන්න කොට වැරදි ආණ්ඩුව .. පච කොටා ආණ්ඩුවේ ඉන්නකොට වැරදි රාජ්‍ය සේවකයෝ .. එතකොට මහින්දානන්ද හිරේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ නිසා ද ??🤌🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    ඇවිදින පුස්තකාල … දැන් අපි බලමු වගකීම බාරගෙන මුදල් ඇමති ඉල්ලා අස්වෙනවද කියලා …🤌🤣
    අස් වුනොත් ඉතිං බටහිර රටක තානාපති කෙනෙක් වෙන්න පුළුවන්. කෝක ද හොඳ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    උඹ තරහ වෙන්න එපා කිව්වට. ෆෝරම් එකක අනෝනිමස් ඉන්න එකෙක් කියන ඒවට වඩා මුදල් කාරක සභාවෙ සභාපතිගෙ රිපෝට් එක තමා ඕන කෙනෙක් පිලිගන්නේ. ඒ නිසා උඹේ ඔපීනියන් එක කවුරුත් ගනන් ගනී කියල හිතන්න අමාරුයි.
    කවුරුත් ගනං ගන්න ඕන නෑ. 90% ක් ගණන් ගත්ත නං ඇති. කවුරුත් ගනං ගන්න කිසි ම දෙයක් ලෝකෙ නෑ. වැඩි දෙනෙක් පිළිගන්න දේවල් විතරයි.

    මුදල් ඇමති පච කොටා බං 🤌🤣
    එහෙම ද? ඔන්න මම ඌව ගනං අරං තියන තරම. මෑන් ට ඉලක්කං පුළුවන් ද එතකොට?
    ------ Post added on Jul 15, 2026 at 12:48 PM
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    293
    257
    63
    Colombo
    පච කොටා විපක්ෂේ ඉන්න කොට වැරදි ආණ්ඩුව .. පච කොටා ආණ්ඩුවේ ඉන්නකොට වැරදි රාජ්‍ය සේවකයෝ .. එතකොට මහින්දානන්ද හිරේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ නිසා ද ??🤌🤣
    Mahindananda carrom board beduwe eya danagena presidential election ekak ekka. Eka karala tiyenne tanikarama chanda ganna uwamanawata. eka nisa tamai eyata adhikaranayen daduwam dunne.

    ubata prashnayak tiyenawa nam hacker case eka gana, naduwak file karapan. ubath rate purawasiyek nisa me wage dewal walata nadu daanna puluwan.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    Mahindananda carrom board beduwe eya danagena presidential election ekak ekka. Eka karala tiyenne tanikarama chanda ganna uwamanawata. eka nisa tamai eyata adhikaranayen daduwam dunne.

    ubata prashnayak tiyenawa nam hacker case eka gana, naduwak file karapan. ubath rate purawasiyek nisa me wage dewal walata nadu daanna puluwan.
    මල්ලිගෙ මොලේ තමයි මොලේ. එතකොට ආණ්ඩුව එක්ක නඩු කියන්න සල්ලි දෙනවද මල්ලි?
    මල්ලි ඇවිදින පුස්තකාලයක් නෙ බලං යද්දි.
     
    • Haha
    • Like
    Reactions: TheShadow and KDH

    Daws

    Well-known member
  • Nov 27, 2025
    293
    257
    63
    Colombo
    මල්ලිගෙ මොලේ තමයි මොලේ. එතකොට ආණ්ඩුව එක්ක නඩු කියන්න සල්ලි දෙනවද මල්ලි?
    මල්ලි ඇවිදින පුස්තකාලයක් නෙ බලං යද්දි.
    ehenam sadda natuwa inna. oya kawruwath okata nadu daanne natte government ekata, ehema daanna bari nisa.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    කවුරුත් ගනං ගන්න ඕන නෑ. 90% ක් ගණන් ගත්ත නං ඇති. කවුරුත් ගනං ගන්න කිසි ම දෙයක් ලෝකෙ නෑ. වැඩි දෙනෙක් පිළිගන්න දේවල් විතරයි.

    එහෙම ද? ඔන්න මම ඌව ගනං අරං තියන තරම. මෑන් ට ඉලක්කං පුළුවන් ද එතකොට?
    ------ Post added on Jul 15, 2026 at 12:48 PM
    ඉතින් මේ අනෝනිමස් ඉන්න එකෙක් කියන ඒවා 90%ක් පිලිගනීද? ඕන පරීක්ෂණයකට රිෆර් කරන්නේ මුදල් කාරක සභාවෙ සභාපතිගෙ වාර්තාව මිසක් එලකිරි.com එක නෙවෙයි නේ.
     
    • Like
    Reactions: Daws

    Similar threads