ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    මූව දැන් මොකක් වත් ගනන් ගන්නැති අවුල මූට තියෙන්නේ. ඉස්සර එහෙම නෑනේ. ටිල්විනයා ලඟදි UK ගියාමත් ඔය උවිඳුවාව හම්බුනා. අනුරයත් එහෙමයි. ඒ දුකට තමා ඔය කියව කියව අඬන්නේ.
    ඊගෝකාර පිස්සන්ව ලංකර ගන්න එකේ price එක ආණ්ඩුව ගෙවන්න ඕනේ. හොඳ වැඩේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    Meka thamai aththa pra saba wala inna NPP/JVP dushitha sabapathi lath andukarawaru yatakirillak karagena yanne...
    Anura ta labunu executive power eka ilangata beda harala thiyenne andukarawarunta ne, bimmattam wala hana un andukarawarunta udin game digena wada karaddi apita anuragen ahanna wenne kauda anura rate janadipathi kiyala thamai ithin.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    මූව දැන් මොකක් වත් ගනන් ගන්නැති අවුල මූට තියෙන්නේ. ඉස්සර එහෙම නෑනේ. ටිල්විනයා ලඟදි UK ගියාමත් ඔය උවිඳුවාව හම්බුනා. අනුරයත් එහෙමයි. ඒ දුකට තමා ඔය කියව කියව අඬන්නේ.
    ඊගෝකාර පිස්සන්ව ලංකර ගන්න එකේ price එක ආණ්ඩුව ගෙවන්න ඕනේ. හොඳ වැඩේ
    කියන එකාගෙ උප්පැන්නෙ අපිට වැඩක් නෑ, ඌ කියන එක ඇත්තද බොරුද කියලා විතරක් කියපන්කො. 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    Pra saba wala anawasara idikirim hama thanama, mun ewata awasa denne pagawata, mewa report wenawa governors lata mun governors direction dunnath ewa ahanne nathuwa horata wada yanna dila balagena innawa...
    Anura bimmattam wala inna jeppo tika bandala damme naththan unge deal walata windawanne mulu ratak
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    කියන එකාගෙ උප්පැන්නෙ අපිට වැඩක් නෑ, ඌ කියන එක ඇත්තද බොරුද කියලා විතරක් කියපන්කො. 🤭 🤭
    ආණ්ඩුවෙ කවුරුත් ඌව ගනන් ගන්නැති නිසා අවධානෙ ගන්න ඔහේ කියවන එකෙක් ඇත්ත කියයිද බන්. කියපංකො ඕකාට ඔය පැලවත්තෙන් දාල ඉන්නව කියන උං දෙන්නගෙ නම් ගම් කියන්න කියල. මහ ලොකු ගවේෂණාත්මක මාධ්‍යවේදියානෙ.එහෙම කියන්නෑ.කියන එහෙම උන් ඉන්න එපැයි. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න තමන් වගේම ගෝත යාලුවො ටික දෙනාට විතරක් කමෙන්ට් කරන්න ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි පෝස්ට්ස් දදා අඬනවා දුක නිවාගන්න. ඕකාම කියල තිබ්බා දැන් ආණ්ඩුවෙ කවුරුත් ඌට කතා කරන්නෑ ෆෝන්ස් වලට ආන්ස කරන්නෑ කියලා.ඉතින් දුක නැද්ද.😂😂
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    ආණ්ඩුවෙ කවුරුත් ඌව ගනන් ගන්නැති නිසා අවධානෙ ගන්න ඔහේ කියවන එකෙක් ඇත්ත කියයිද බන්. කියපංකො ඕකාට ඔය පැලවත්තෙන් දාල ඉන්නව කියන උං දෙන්නගෙ නම් ගම් කියන්න කියල. මහ ලොකු ගවේෂණාත්මක මාධ්‍යවේදියානෙ.එහෙම කියන්නෑ.කියන එහෙම උන් ඉන්න එපැයි. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න තමන් වගේම ගෝත යාලුවො ටික දෙනාට විතරක් කමෙන්ට් කරන්න ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි පෝස්ට්ස් දදා අඬනවා දුක නිවාගන්න. ඕකාම කියල තිබ්බා දැන් ආණ්ඩුවෙ කවුරුත් ඌට කතා කරන්නෑ ෆෝන්ස් වලට ආන්ස කරන්නෑ කියලා.ඉතින් දුක නැද්ද.😂😂
    දැන් උඹ මේවට නම්ගම් ඉල්ලුවට, රාජපක්ශ හොරකම් කලා අපි ගාව චෙක් අංක තියෙනවා කියලා කිව්වට උඹලා කවදාවත් "ආහ් අංක ටික දාපන්" කියලා කිව්වෙ නෑ නේද? ඇයි බන් ඒ 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    Mewata anurama thamai lajja wenna ona, thaman path karana andukarawarunta udin thamai bimmattam wala jeppo game denne, district wala inna amathila, manthrilath ahanne bimmattam wala wipakshe un ekkama deal dagena inna jeppo kiyana de onna owa thamai wenne
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    දැන් උඹ මේවට නම්ගම් ඉල්ලුවට, රාජපක්ශ හොරකම් කලා අපි ගාව චෙක් අංක තියෙනවා කියලා කිව්වට උඹලා කවදාවත් "ආහ් අංක ටික දාපන්" කියලා කිව්වෙ නෑ නේද? ඇයි බන් ඒ 🤭 🤭
    කතාව මාරු කරන්න එපා ඉතින් උත්තර නැති වෙද්දි.
    😅😅
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    කතාව මාරු කරන්න එපා ඉතින් උත්තර නැති වෙද්දි.
    😅😅

    කතාව මාරු කරලා නෑ, සිද්දි දෙකක උඹේ ප්‍රතිචාර 2ක් වෙනස් වෙන්නෙ ඇයි කියකා ප්‍රශ්න කරනව විතරයි 🤭 🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    කතාව මාරු කරලා නෑ, සිද්දි දෙකක උඹේ ප්‍රතිචාර 2ක් වෙනස් වෙන්නෙ ඇයි කියකා ප්‍රශ්න කරනව විතරයි 🤭 🤭
    මට අංක අහන්න උවමනාවක් නෑ. උන් ඒ ගැන පැමිණිලිත් කරා. ඒ ගැන ආටිකල් එකක් නිව්යෝක් ටයිම්ස් පත්තරෙත් ගියා. ඒ ඔක්කොම පැත්තක දාපන්. අනුරයා ඕක පාර්ලිමේන්තුවේ කිව්වේ මහින්දයා දිහා බලාගෙන උගේ මූණටම.ඕක බොරු නම් ඌට නැගිටලා පොයින්ට් ඔෆ් ඕඩ එකක් අරන් බොරු කියන්නෙපා පකෝ කියල කියන්න තිබ්බනෙ.ඇයි කිව්වෙ නැත්තෙ? ඌ දන්නවා ඕක ඇත්ත කියලා.ඇවිස්සුවා නම් අනුරයා තව අදිනවා කියලත් දන්නවා. ඒ නිසා ඔලුව වන වන හිටියා.ඉතින් මහින්දයත් ඒක පිලි අරන් හිටිය නම් මම මොකටද ආයෙ අහන්නේ😂😂😂