ගෙදර කලු කූඹියො රංචු පිටින් යනවා දැකලා මේක අහන්න හිතුනා. මේවා අපි දන්නැති දේවල්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,347
    24,582
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    thread එක දැක්කම පොඩි ලස්සන දෙයක් මතක් උනා. ඒකත් එකතු කරන්න හිතුන.

    පිජන්ජරාවන්ගෙ honeypot ant
    credit : Dr RU Somaweera

    images

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,160
    15,841
    113
    35
    Spain
    "සමහර කූඹි විශේෂවල, රැජින මිය ගියොත්, කම්කරු කූඹියන් කිහිප දෙනෙකු සංසේචනය නොවූ බිත්තර දමන්න පුළුවන්. ඒ බිත්තරවලින් සාමාන්‍යයෙන් පිරිමි කූඹියන් පමණක් බිහි වෙනවා. "

    මෙකටට නම් ට්‍රැක පනිනවා
    ගැනු කුඹි ලග තියෙන්නේ X වර්ණදේහ විතරක් නම් Y වර්ණදේහ තියන පිරිමි කුබ්මින් එන්නේ කොහොමද බිත්තර වලින් .
    ඇයි බන් පිරිමි කූඹි ඉන්නවා නේ. උන් රැජින එක්ක සංසර්ගයේ යෙදෙන එක විතරයි කරන්නේ.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ඇයි බන් පිරිමි කූඹි ඉන්නවා නේ. උන් රැජින එක්ක සංසර්ගයේ යෙදෙන එක විතරයි කරන්නේ.
    අතන තියෙනවා සංසේචනය නොවූ බිත්තර වලින් කියලා.
    කතාව ඇත්තද කියලා වෙනම හොයලා බලන්න වෙනවා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,721
    9,019
    113
    kandy
    අතන තියෙනවා සංසේචනය නොවූ බිත්තර වලින් කියලා.
    කතාව ඇත්තද කියලා වෙනම හොයලා බලන්න වෙනවා.
    අන්න එතනයි කොස්ස . හරි විස්තරයක් හම්බ උනොත් අපිටත් කියන්න . මේ තියන ප්‍රශ්න මදිවට දැන් කුඹි ප්‍රශ්නයකුත් ඔලුවට වැටුනා .
     
    • Like
    Reactions: Be_Positive

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,042
    113
    පිරිත් කිව්වුවෙ නැද්ද? බෝදි පූජා? එවාට කරදර නැති වෙනවාලු,
    ------ Post added on Jul 15, 2026 at 9:17 AM
    ඒක ට නං මෝඩ උපාසක සෙට් එකක් ඕන. ලවුඩ්ස්පීකර් දානව නං තව හොඳයි.
    ඒ පැත්තෙ කොහොම ද? යාඥා කරා නං හරි ද?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    Me kalu kumbi maranne nethiwa ainn karanna kramayak nedda'
    පිඹින එක තමයි කරන්න තියෙන්නෙ. මුන්ගෙන් ලොකු කරදරයක් නෑනෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    ඒක ට නං මෝඩ උපාසක සෙට් එකක් ඕන. ලවුඩ්ස්පීකර් දානව නං තව හොඳයි.
    ඒ පැත්තෙ කොහොම ද? යාඥා කරා නං හරි ද?
    යාඥා karanne karaganna bari ewata.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,510
    6,373
    113
    ගෙදර කලු කූඹි වැඩිනම් ඇඹලයෝ ටිකක් ගෙනත් දාහන්කෝ. අපේ මොන බෙහෙත ගහලත් ඉවර කරගන්න බැරි කලු කූබි කරදරයක් තිබුනා ඇඹලයෝ ටිකක් ගෙනල්ල දැම්ම විතරය් දැන් බෙහෙතකටවට් කලුකූඹි නෑ. මම හිතන්නෙ ඇඹලයෝ කලු කූඹින්ගේ රජින එහෙම හොයන් කනවදකොහෙද.

    එක පාරන් මම කූඹි මැරෙන පැනි එක්කුත් ගෙනල්ල තිබ්බ තේකොල වගේ කූබි ගොඩක් ගේ ඇතුලෙ මැරිල හිටිය ඒත් කරදරේ ඉවර උනේ නෑ පස්සෙ ඇඹලයි සීන් එක කරල බැලුවේ.
    ඇඹලයො ටික යවා ගන්න මොකද කරේ

    අන්න එතනයි කොස්ස . හරි විස්තරයක් හම්බ උනොත් අපිටත් කියන්න . මේ තියන ප්‍රශ්න මදිවට දැන් කුඹි ප්‍රශ්නයකුත් ඔලුවට වැටුනා .
    සංසේචනය පස්සෙ වෙනවා ඇත්තෙ මාළුන්ගෙ වගේ
    ------ Post added on Jul 15, 2026 at 7:41 PM
     
    • Like
    Reactions: san**

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,531
    8,749
    113
    Galaha
    ඇඹලයො ටික යවා ගන්න මොකද කරේ
    ඇඹලයෝ ලොකුවට බෝ උනේ නෑ. කලු කූඹි වැඩියෙන් ඉන්න ඇත්තෙ අපේ වත්තෙ කෙසෙල් ගස් එහෙම තියෙනව ඒවගෙ පඬරැල් අස්සෙ ඉන්නවනෙ. අනික අපේ ගේ ඉස්සරහ තඩි ගහක් තියෙනව ඒකේ කොල වල කලු කූඹි කූඩු හදාගෙන වගේ හිටියා. ඇඹලයෝනම් ඉඳල හිටල දකින්නෙ. ඉස්සර කලු කූඹි ගඳ වෙනම දැනෙනව කොහෙ හරි ගින් ගෙදරට එනකොටම.
     
    • Like
    Reactions: Mr.dark

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    එක මම බලාගන්නම්.උඹ මට ක දෙන්න ඔනෙ නැ
    උඹ හින්දා අල්ලාහ් දෙවියො නිකං දොස් අහනවා මේකෙ එවුන්ගෙන්. උඹට යන්න වෙන උඹ දන්නවානෙ දැන්.