
රට බංකොලොත් වෙලා නස්පුක් වෙලා තිබුන වෙලාවේ රට සවාරි ගියාට කමක් නැද්ද!වෛරය වපුරන්නෙ නැතුව ඌට දිනන්න වෙන විදිහක් තිබුණෙ නෑ

ලංකාවට උදවු අවශ්‍යම කාලෙක, ලංකාවට උදවු කරපු රටක, පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අභාවප්‍රාප්ත වුනාම ගියේ. නැතිව විනෝද ගමනක් නෙවෙයි.රට බංකොලොත් වෙලා නස්පුක් වෙලා තිබුන වෙලාවේ රට සවාරි ගියාට කමක් නැද්ද!
තානාපති කියන්නෙත් රටේ නිල නියෝජිතයා. එයාට මළගෙදර ගිහින් එන්න කියන්න තිබුන. 2022 සැප්තැම්බර් කියන්නෙ රටට හොඳටම අමාරු කාලයක්ලංකාවට උදවු අවශ්‍යම කාලෙක, ලංකාවට උදවු කරපු රටක, පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අභාවප්‍රාප්ත වුනාම ගියේ. නැතිව විනෝද ගමනක් නෙවෙයි.
dan appe mala gewal wala yanne rata diyunu nisadaරට බංකොලොත් වෙලා නස්පුක් වෙලා තිබුන වෙලාවේ රට සවාරි ගියාට කමක් නැද්ද!

නැගිටල බලපන් දැන් රට බංකොලොත් නෑdan appe mala gewal wala yanne rata diyunu nisada
jeppo nam sakkili
ow dan jeppo salli karayo. hama jeppama gewal hadanawa. anith minissu kannath na. aharila balanna ewath.නැගිටල බලපන් දැන් රට බංකොලොත් නෑ
බොලාට තාම රට බංකොලොත් දow dan jeppo salli karayo. hama jeppama gewal hadanawa. anith minissu kannath na. aharila balanna ewath.
ubala me boru komada ban lajja nathuwa kiyanne
ගොඩාක් මිනිස්සු දේශපාලනේ කරන්නේ තම පැවත්ම උදෙසා පමණයි. රට ගැන මිනිස්සු ගැන හිතලා දේශපාලනේ කරන්නේ නැත.අනිත් එවුන් අප්පිරිය නිසා මුට දුන්නේ,දැන් මූත් අනික් උන් තරමටම අප්පිරියයි.සේරම දේශපාලුවෝ එක එක විදියට වසලයෝ