මීටරෙ කරකවලා වාහනේ විකුණපු කලුවෙක්ට, සුදු මහත්තරු ඇරලා!

Max_r

Well-known member
  • May 10, 2007
    12,853
    1
    15,562
    113
    748043712_4775075939390021_5304916677558143078_n.png


    A Sri Lankan living in New Zealand has been sentenced after a court found that a used vehicle was sold with a tampered odometer, misleading a buyer about the car’s actual mileage.

    Before sentencing, Carporium agreed to buy back the vehicle for the original purchase price of NZ$24,000. The court also ordered the company’s director to pay NZ$1,000 in emotional harm reparation, while Carporium was fined NZ$5,000.


    https://www.newswire.lk/2026/07/15/...er-rolling-back-car-odometer-by-over-30000km/
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    අපේ ගෙවල් ලග ගරාජ් බාස් කෙනෙක් හිටියා පොර NZ ගියා දැනට අවුරුදු දෙකකට විතර කලින් . පොරට ඉංග්‍රීසි මෙලෝ දෙයක් බෑ. O /L ෆේල් වෙලා tech ගිහින් වැඩ ඉගෙන ගත්තු පොරක්. කොහොම ගියාද කියන එකත් රහසක් .දැන් Facebook ඉන්නව weekend වල කට්ටිය එකතු වෙලා ඩොල්කි ගහල සිංදු කියනවා,JBL දාගෙන කරෝකේ කරනවා . අහල පහළ සුද්දෝ දුවනවා ඇති :lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ ගෙවල් ලග ගරාජ් බාස් කෙනෙක් හිටියා පොර NZ ගියා දැනට අවුරුදු දෙකකට විතර කලින් . පොරට ඉංග්‍රීසි මෙලෝ දෙයක් බෑ. O /L ෆේල් වෙලා tech ගිහින් වැඩ ඉගෙන ගත්තු පොරක්. කොහොම ගියාද කියන එකත් රහසක් .දැන් Facebook ඉන්නව weekend වල කට්ටිය එකතු වෙලා ඩොල්කි ගහල සිංදු කියනවා,JBL දාගෙන කරෝකේ කරනවා . අහල පහළ සුද්දෝ දුවනවා ඇති :lol:
    Motor mechanic NVQ dala yanna aethi.
    Sahenna set ekak innawa Motor mechanic giya.
    Australia wala German tech batch pitin innawa. German tech giya samharu Ausi aewith Sweden / German set wela aehe yanawa. High demand
    Motor mechanic english balanne nehe. Sponser VISA eka nikana ma line kara ganna puluwun lankawe unta qualification eka tiyenawa num. company eken okkoma karala denawa. (Ape un kiyana ona magulak karanawa industry rates walata wada aduwata. )

    Motor Mechanic (General)
    Diesel Motor Mechanic
    Motorcycle Mechanic
    Small Engine Mechanic
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,729
    1
    14,942
    113
    ඕස්ට්‍රේලියාවේත් අපෙ උන් තමයි හාන්නෙ. මම අළුතින් එන කිසිම එකෙක්ට කියන්නෙ නෑ අපෙ උන්ගෙන් වහන හොයන්න කියල. අළුතෙන් එන කෙල්ලන්ට කුණු ගොඩවල් ඇගේ ගහනව. බැරිනම් බැටරි එක හරි මාරු කරල දෙනව
     
    • Sad
    Reactions: Inigo Montoya