HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද?

isuru cs

Well-known member
  • May 6, 2012
    303
    254
    63
    LK

    HUAWEI H155-383 hodai end user kenk widiyta use karanna
    AW 1000 eka hodai power user kenek widiyata use karanna​

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    ZLT X28 5G Router eka baluwoth kohomada ?

    AW1000 eka oya used karanawada ? Price kohomada External Antenna Port tiyenawada
    ZLT එකට වඩා හොඳයි බන්.ZLT එකේ external antenna ports නෑ. AW1000 එකේ මතක විදියට external antenna ports තියනව.වැඩ කරනවද කියල නම් බලල නෑ.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    ZLT එකට වඩා හොඳයි බන්.ZLT එකේ external antenna ports නෑ. AW1000 එකේ මතක විදියට external antenna ports තියනව.වැඩ කරනවද කියල නම් බලල නෑ.
    oya used karanne AW1000 Router da ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    etakota den nadda ? den tiyenawa nam balanna puluwan neda? me router aka gaththe gana kiyada ?
    දැන් 55-65 ක් වගේ වෙනව බන්.ඒත් සිග්නල් ඇදල ගන්නව කියල දෙයක් නෑ.සිග්නල් තියෙන්න ඕනෙ.නෙට්වර්ක් සපෝට් කරන්නත් ඕනෙ.

    සිග්නල් ගොඩක් ම අඩු නම් outdoor antenna එකක් ඕනෙ වෙනවා වැඩ කරන්න.
     
    • Wow
    Reactions: ayanthamaxi

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    දැන් 55-65 ක් වගේ වෙනව බන්.ඒත් සිග්නල් ඇදල ගන්නව කියල දෙයක් නෑ.සිග්නල් තියෙන්න ඕනෙ.නෙට්වර්ක් සපෝට් කරන්නත් ඕනෙ.

    සිග්නල් ගොඩක් ම අඩු නම් outdoor antenna එකක් ඕනෙ වෙනවා වැඩ කරන්න.
    Oya 5G used karana packager mokkada ? thawa kiyanna amataka wuna Sagemcom F@ST 5866T Router eka kohomada ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    Oya 5G used karana packager mokkada ? thawa kiyanna amataka wuna Sagemcom F@ST 5866T Router eka kohomada ?

    Dialog

    රව්ටර් එක ගැන නම් දන්නෙ නෑ.

    AW1000 එක 46ක් වෙනව.මට pm එකක් දාපන්.
     
    Last edited: