Bro dont ruin sutras,you did twice not good
when buddha adressing bikkus specialy he would use භික්ඛවේ, භික්ඛු twice,check sutrasBro dont ruin sutras,you did twice not good
when buddha adressing bikkus specialy he would use භික්ඛවේ, භික්ඛු twice,check sutrasහා ඉතිං, sorry for ruining sutras, 7 days සතිපට්ඨානය වඩල, අපිට ඇවිත් කියන්නකොBro dont ruin sutras,you did twice not goodwhen buddha adressing bikkus specialy he would use භික්ඛවේ, භික්ඛු twice,check sutras
It is not my take ne ban,buduhamruwo guarantee karana ekaknne,pinak hethuwak tiyenawanan ai wenna beri,api me සර්වඥතා ඥානය rkka challange karana ekakne me karanne.හා ඉතිං, sorry for ruining sutras, 7 days සතිපට්ඨානය වඩල, අපිට ඇවිත් කියන්නකො![]()
No fighting at all as there is nothing to fight, if there is one, its only with myself.ත්‍රිපිටකයෙන් ඕනිම නම් අවිද්‍යා සූත්‍රය බලන්න.
අවිද්‍යා සූත්‍රය
View attachment 267918
කැමති නම් ගන්න නැත්නම් ඔය කරන එකම කර කර ඉන්න![]()
නිවන අරමුණු කරල පිං කරන එක විතරයි.
ඔව්, එහෙම කරන්න පුළුවන් සෝවාන් පුද්ගලයට. පාරෙ යන පෘතක්ජනයෙක් අල්ලාගෙන 7yrs සතිපට්ඨානය වඩන්න කිව්වට, රහත් වෙන්නෙ නැහැ. එහෙම වෙන ක්‍රමයක් දන්නව නම් ඉතිං කරගෙන යන්න.![]()
Buduhamduruwo kiyala tiyenne satopatanaya weduwoth anagamai or rahat wenna kemati wenna kiyala,ada masyaak ho awurudu 7k. Eken kiyala ne sowan prerequest one kiyala. Sowan wenna arya ashtangika maraye inna one.bana ahan netuwa direct satiptanaya karanna kiyala ekak kiyalath ne. Dammanu damma paripadawata satipattanaya atulath.itin buduhmaruwo lokuwatama highlight karana satiptannaya nikan karana paractice ekak karana gaman kiyala awathakseru karanna epa.
මේකම තමයි බන් මාත් කියන්නේ. දුක්ඛේ ඤාණං... දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ඤාණං නැති කෙනෙක් හුදු ප්රැක්ටිස් එකක් කර ගමන් ඉද්දි එක පාර ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්නැහැ, ප්රැක්ටිස් එක කරන ගමන් හොඳට ධර්මය ශ්‍රවණය කරලා, සාකච්ඡා කරලා, විමසලා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න කියලා.
itin buduhmaruwo lokuwatama highlight karana satiptannaya nikan karana paractice ekak karana gaman kiyala awathakseru karanna epa.
Uba edit karane man dekka.but i know the place you are placing it,but buduhmaruwo highlighted it the mostඅවතක්සේරු කරේ නැහැ
බනත් අහන්න.
නැ, imho, කරන්න පුලුවන් දේවල්..
ධර්ම ශ්‍රවණය (අනිවාර්යයි)
අහන ධර්මය තමා තුලින් විමසීම.
නීවරණ සමත වෙන දාන, සීල, භාවනා ආදී ප්‍රතිපදාවල හික්මීම.
තමන්ගේ පැත්තෙන් මනුශ්‍ය ගුණාංග ටික වර්ධනය කර ගැනීම.
සත්‍ය සෙවීම.
imho, මෙතන සතිපට්ඨානය කියන වචනය අවභාවිතා වෙනවා.
පෘථග්ජන පී.ඕ.වී. එකකින් විශේෂ නුවණන් දකින්න, නැත්තම් පජානාති වෙන්නැහැ, මඤ්ඤණාවක්නේ වෙන්න පුලුවන්.
සතිපට්ඨානය කියලා හිතන් එකක් වඩයි පෘථග්ජනයා. අවිද්‍යාව තුලම තමයි.
මේකම තමයි බන් මාත් කියන්නේ. දුක්ඛේ ඤාණං... දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ඤාණං නැති කෙනෙක් හුදු ප්රැක්ටිස් එකක් කර ගමන් ඉද්දි එක පාර ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්නැහැ, ප්රැක්ටිස් එක කරන ගමන් හොඳට ධර්මය ශ්‍රවණය කරලා, සාකච්ඡා කරලා, විමසලා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න කියලා.
ඉතිං බං මේ ඔක්කොම පිං තමයි, සෝවාන් වෙනකං කුසල් වඩන්න බැහැ
Uba edit karane man dekka.but i know the place you are placing it,but buduhmaruwo highlighted it the most
මම හිතන්නෙ නැහැ වැඩක් වෙයි කියල, ඒත් කියන්නම් රෝෂ් අයියෙ....for me this for a prutakjana
if you think otherwise, can you please explain according to this sutta?
එහෙම එකක් නැහැ, කොයි පිනත් උපනිශ්‍රය වෙනව, නිවන් දකින්න අර පිනට වඩා මේක හොඳයි කියන්න පුළුවන් බුදු කෙනෙක්ට.පිං කිව්වහම ලොකු රේන්ජ් එකක් තියෙනවනේ. හරියට කියලා හොඳම දේ දෙන්න ඕනේ කියවන කෙනෙක්ට.
පූර්ණය කියන්නෙ පිරීම කියල පිළිගන්නවද? වතුර වීදුරුවක් පිරිල නම් ඒකට තව වතුර ඕනි නැහැ නේද?
කාගේද සත්පුරුෂ සංසේවය පිරිල තියෙන්නෙ?
කාගේද සද්ධර්‍ම ශ්‍රවණය පිරිල තියෙන්නෙ?
මට තේරෙන හැටියටනම් මේ කියන්නෙ සෝවාන් පුද්ගලය, සූත්‍රයේ හැටියට අන්න එයාට තමයි සිව් සිහිවටන් වඩන්න කියන්නෙ.
ඔයා ඇයි පෘතක්ජනයෙක් කියන්නෙ?
මේ එක එක task complete වෙන threshold මොනවද ?If someone has successfully achieved sathputusha-company, then he will be working on fulfilling listening dhamma..
once he has fulfilled (පරිපූර්ණ ) the damma listening factor then he would move on to fulfilling shradda...and so on..
this is the prutakjana route.
imho, මෙතන සතිපට්ඨානය කියන වචනය අවභාවිතා වෙනවා.
පෘථග්ජන පී.ඕ.වී. එකකින් විශේෂ නුවණන් දකින්න, නැත්තම් පජානාති වෙන්නැහැ, මඤ්ඤණාවක්නේ වෙන්න පුලුවන්.
සතිපට්ඨානය කියලා හිතන් එකක් වඩයි පෘථග්ජනයා. අවිද්‍යාව තුලම තමයි.
මේ එක එක task complete වෙන threshold මොනවද ?
සෝවාන් වීම කියන Main mission එකට යන්න
සත්පුරුෂ යා හමුවීම කියන side mission එක complete වෙන්නේ කොහොමද ? ( මඟඵල ලාභියෙක් හමුවුණා ම ද? )
ධම්ම listening කියන side mission එක complete වෙන්නේ මොන "අවබෝධය" ලැබුවමද ?
ශ්‍රද්ධාව කියන side mission එක complete වෙන්නේ මොන අවස්ථාවේදී ද ?
( මගේ ඇසිම් දැනීම් අනුව මේ සේරම side missions නෙවේ - ticklist නෙවෙයි ... මේ හැම මාර්ගයකින්ම කෙනෙක් ගේ සන්තානයේ සෝතාපත්ති බීජය පැලවෙන්න පුළුවන් )
ඔබතුමා කියන්නේ මේ ticklist සේරම එකින් එක පිළිවෙලින් complete කරන්න ඕනි ද නිවන් දකින්න ? ( මම අදහස් කරේ සෝවාන් වෙන්න )
Clarified ... ගොඩක් ස්තුතියි විස්තර කිරීමට.මෙහෙම කම්ප්ලීට් කරන්න කියල නෙවේ කියන්නෙ...කම්ප්ලීට් වෙන්නෙ මෙහෙමයි කියල කියන්නෙ..
සත්පුරුෂසංසේවය පරිපූර්ණ වුයේ සද්ධර්‍ම ශ්‍රවණය පුරයි
මෙතන කියන්නෙ සද්දර්මය ශ්‍රවනය පුරන්නෙ...සත්පුරුශ සේවනය කියන ෆක්ටර් එක ෆුල්ෆිල් උනානම් විතරයි... ඒ කියන්නෙ සත්දර්මය (තමන්ගෙ බයිල දර්ම නෙවේ ) බුදුන්ගේ දර්මය කියන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනෙ..
එහෙම සත්දර්මය ශ්‍රවන පුරන අවස්තාවෙ ඉන්නව කියන්නෙ ස්ත්පුරුශ සේවනය කියන එක වේලා ඉවරයි...
ඒවගේ ශ්‍රඩ්ඩාව පුරනව කියන්නෙ..ස්ත්දර්ම ශ්‍රවනය වෙලා තියෙන්න ඕනෙ..
මේ ෆැක්ටර් එක උනොත් මේක වෙනව...
මේක වෙනව නම් ඒ ෆැක්ටර් එක වෙලා
සොතාපන්න බීජය පැලකරන්න එක එක ඒවා කරල හරියන්නෙ නැ..කරන්න ඕනෙ දේ කෙරෙන්නෙ ඕනෙ...
Satipattana is ekayana maggo,not just a side practice,it’s the only way out
මටනම් පිළිගන්න බැහැ, අර Yeezus ඇහුව වගෙ මොකක්ද threshold එක? බුදු වරු මේ වගෙ incomplete බණ කියන්නෙ නැහැ IMHO. අනික මෙතන පැහැදිලිව කියනව "පරිපූර්ණ වූයේ" කියල නැතිව "පරිපූර්ණ වීමට" නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ අනික් ඒවත් පූර්ණය වෙන්න ඕනි කියල කියනවාසත්පුරුෂසංසේවය - company with sathpurusha
දැනටමත් සත්පුරුෂසංසේවය (company with sathpurusha) තියෙන පෘතක්ජනයට, ඒ ෆැක්ටර් (company with sathpurusha kiyana factor) එක පිරිලද තියෙන්නෙ? ඔව්...අයෙත් සත්පුරුෂසංසේවය ඕනෙද පිරෙන්නෙ? නැ..
සත්පුරුශයගෙන සත්දර්මය අහපු පෘතක්ජනයට...සත්දර්ම ශ්‍රවනය කියන ෆැක්ටර් එක පිරිලද? (කම්ප්ලීට්ද ) ඔව්...
මෙතන කියන්නෙ නැ...පරිපූර්න වුන කෙනෙක් ගැන...
මෙතන කියන්නෙ..මෙහෙම උනොත් මෙහෙම කර්නව කියල...
"එ පරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්ණ වුයේ සද්ධර්‍ම ශ්‍රවණය පුරයි"
If someone has successfully achieved sathputusha-company, then he will be working on fulfilling listening dhamma..
once he has fulfilled (පරිපූර්ණ ) the damma listening factor then he would move on to fulfilling shradda...and so on..
this is the prutakjana route.
Let's say IF he is talking about someone already has attained sowan..
සද්ධර්‍මශ්‍රවණය පරිපූර්ණ වුයේ සැදැහැ පුරයි - this doesn make sense. coz, there is no such thing සැදැහැ පුරයි for sowan.
most importent thing
සප්තබොධ්‍යඞ්ගයෝ පරිපූර්ණ වූවාහු විද්‍යාවිමුක්තිය පුරත්
sowan has already fulfilled vidya... no such thing as vidya puranna...for a sowan..he has done it.
හොඳට කියවන්න විද්‍යාවිමුක්තිය කියල තියෙන්නෙ ඒ කියන්නෙ අවිද්‍යාව ප්‍රහාණය නිසා ඇතිවූ විද්‍යාවෙන් විමුක්තිය සාක්ෂාත් කරනව කියන එකමටනම් පිළිගන්න බැහැ, අර Yeezus ඇහුව වගෙ මොකක්ද threshold එක? බුදු වරු මේ වගෙ incomplete බණ කියන්නෙ නැහැ IMHO. අනික මෙතන පැහැදිලිව කියනව "පරිපූර්ණ වූයේ" කියල නැතිව "පරිපූර්ණ වීමට" නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ අනික් ඒවත් පූර්ණය වෙන්න ඕනි කියල කියනවා
ශ්‍රද්ධාව
ස්මෘති සම්ප්‍රජන්‍යය
ඉන්ද්‍රියසංවරය
ත්‍රිවිධ සුචරිතය
මෙන්න මේවා පූර්ණ කෙනාට තමයි සිව් සිහිවටන් වඩන්න කියන්නෙ, සෝවාන් ආර්‍ය ශ්‍රාවකය කියන්නෙ අචල ශ්‍රද්ධාව සහ ආර්‍යකාන්ත සීලයෙ පිහිටපු කෙනෙක්, ඔය උඩ කියපුව පිරිල තියෙන්නෙ. ඕව වඩන්න try කරන, එක එක මානසික මට්ටම් වල ඉන්න පෘතක්ජනයො ඇති. නමුත් පූර්ණය වෙච්ච එකම පුද්ගලය සෝවාන් ආර්‍ය ශ්‍රාවකය - there is a clear cut. මුළු සූත්‍රයම කියවන්න මේවා පැහැදිලිව දේශනා කරනව. ඔයා ඕක හරියට කියවල නැහැ
ඔහොම උඩින් පල්ලෙන් කියවල නම් බැහැ රෝෂ් අයියෙ
- සැදැහැ පුරයි කියන්නෙ ශ්‍රද්ධාව පුරනව කියන ඒකනෙ - අචල නැත්නම් පූර්ණය වූ ශ්‍රද්ධාව සෝවාන් පුද්ගලයගෙ ස්වභාවයක්
- විද්‍යාවිමුක්තිය කියන්නෙ අවිද්‍යාව දැනගත්ත කියන එක නෙමෙයි...
හොඳට කියවන්න විද්‍යාවිමුක්තිය කියල තියෙන්නෙ ඒ කියන්නෙ අවිද්‍යාව ප්‍රහාණය නිසා ඇතිවූ විද්‍යාවෙන් විමුක්තිය සාක්ෂාත් කරනව කියන එක
, ඔයත් වෙලාවකට අර Emios වගෙ, හිතේ තියෙන එක පොතේ කියවනව - කියල තියෙන එක හරියටම බලන්න. මේවා sharp කියල ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ
Again, this is MHO, මට නම් මේව අත්දකීමෙනුත් ගැලපෙනව නමුත් ඔයා හිතනව නම් පෘතක්ජනයෙක් සතර සතිපට්ඨානය වඩල සෝවාන් වෙනව කියල, try කරල බලල හරිගියොත් කියන්න, අනික් අයටත් කරල බලන්න පුළුවන්නෙ.
මොකක්ද මෙතන ප්‍රශ්නෙ රෝෂ් අයියෙ?මහණෙනි, එ පරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්ණ වුයේ සද්ධර්‍ම ශ්‍රවණය පුරයි.
සද්ධර්‍මශ්‍රවණය පරිපූර්ණ වුයේ සැදැහැ පුරයි.
ඔක්කොම ඕනෙ නැ..මෙන්න මේ දෙක කොහොමද ඔබතුමා ඉන්ටෙප්‍රිට් කරන්න?
ශ්‍රාවක පාරමිතාවට එහා ගිය දෙයක් තියෙන උතුමෙක්ට බණ අහල සෝවාන් වෙන හැටි කියන්න යනව...