Order දාලා Return කරන ඈයෝ!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    රස්සාවක් තොර ගත්තනම් ඒ රස්සාවේ තියන ඔය වගේ සිද්ධි වලට මුණ දෙන්න දැනගන්න ඕනේ . ඔය වගේ ගොඩක් දැක්කා අනේ අපිට රස්තියාදු වෙන්න වෙනවා ගගා social media වල කෙදිරිගන . pickme උන් ටිකකුත් දැක්කා අඩනව වැඩියෙන් ගිහින් සල්ලි දුන්නේ නෑ කියලා .. උන් ඒවා app එකත් එක්ක බලාගන්න ඕනේ .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,786
    113
    35
    Spain
    උගේ ගාව තිබ්බ සල්ලි වියදන් වෙලා ඇති.
    Mothers Day Lol GIF by reactionseditor
     
    • Like
    Reactions: Absolute Zero

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    රස්සාවක් තොර ගත්තනම් ඒ රස්සාවේ තියන ඔය වගේ සිද්ධි වලට මුණ දෙන්න දැනගන්න ඕනේ . ඔය වගේ ගොඩක් දැක්කා අනේ අපිට රස්තියාදු වෙන්න වෙනවා ගගා social media වල කෙදිරිගන . pickme උන් ටිකකුත් දැක්කා අඩනව වැඩියෙන් ගිහින් සල්ලි දුන්නේ නෑ කියලා .. උන් ඒවා app එකත් එක්ක බලාගන්න ඕනේ .
    ඩිලිවරි කරන උන් පලි නැතිවාට බඩු ගන්න උන්ට කරන්න දෙයක් නැති අවස්ථාත් තියනවා

    - සමහර උන් ඉන්නවා ප්‍රශ්නයක් ඇහුවාම COD එවන. මට උනේ Whatsapp දාලා විස්තර අහලා (එඩ්රස් එක නොදීලත්), බඩුව දීලා නමයි, ෆෝන් නම්බර් එකයි දාල, town එකක එඩ්රස් එක දාලා. කුරියා කෝල් පිට කෝල් එඩ්රස් එක ඉල්ලාල ගාල්ලේ ඉදන්. අරු දීලා තියෙන්නේ ගාල්ලේ ප්ලේස් එකක්. ගත්තේ නෑ. එඩ්රස් එක දුන්නෙත් නෑ.

    - තව පාරක් එවන්න කියලා විස්තර දීලා COD අරු අතුරුදහන්. මාසෙකට ටිකක් පස්සේ බඩුවක් එනවා. හොයලා බලපුවම අර කලින් ඕඩර් කරපු එක. ඕඩර් කරපු නිසා ගත්තා මිසක් දැන් වැඩක් නෑ. වෙන තැනකින් අරගෙන වැඩේ කරගෙන ඉවරයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,346
    35,064
    113
    ලංකාවේ උන්ගේ දුරකතන සංවාදවල කිසිම සංයමයක් නෑ