බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,167
    11,787
    113
    35
    Spain
    ඔය හුත්තෙ ඇත්ත වටිනාකම රුපියල් ලක්ස 2කක්වත් නෑ :lol:
    අලි එකේ තියෙනවා ඩොලර් 7500ට. තිතින් මෙහෙ සල්ලි වලින් මිලියන 2.5ක් විතර. ටැක්ස් එක්ක ඔය ගණන් තමයි බන්.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,901
    928
    113
    Matale \ Colombo
    Adjust කරන්න පුළුවන් ඕනෙ විදිහට. ඔය වාහනේ මට තියෙන එකම අවුල Horn එක ටිකක් තදයි. ඒකත් හදන්න පුළුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ඕව දබයො බාරතයේ විශිෂ්ථතම නිර්මාන හදල එවනව වගේ :P චීන්නුත් ගෘහ කර්මාන්ත වගේ හදල එවන ඒවා...... :baffled: ඉතින් ඒ ඒ විදිහට තමා ලැබෙන්නේ අපිට :sorry:
     
    • Sad
    Reactions: Inigo Montoya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Ow adjust karanna puluwan sealed ewa wunath adjustment screws thiyenawa. BAW wala nadda danne na habai
    Factory eken adjust karala newe da ewanne?
    oke pack eken me wage wedak wath ganna puluwan unoth loku deyak awrudu 10 pennata passe

    image.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    https://www.alibaba.com/catalog/new...27652037?spm=a2700.7724857.0.0.a8f22e12zWojCY

    :P :P :P

    මේවා මේ චින්නු ගෘහ කර්මාන්ත වලට හදන ඩක්කු බන්. මේ බලපන් මේකෙ තියනව් ඔය බව් බව් වගේ ගෙවල් වල ඇන්ටිලා කෑලි එකතු කරල හදන කාර් ඔනෙ තරම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,167
    11,787
    113
    35
    Spain
    https://www.alibaba.com/catalog/new...27652037?spm=a2700.7724857.0.0.a8f22e12zWojCY

    :P :P :P

    මේවා මේ චින්නු ගෘහ කර්මාන්ත වලට හදන ඩක්කු බන්. මේ බලපන් මේකෙ තියනව් ඔය බව් බව් වගේ ගෙවල් වල ඇන්ටිලා කෑලි එකතු කරල හදන කාර් ඔනෙ තරම්.
    ලොකු කොම්පැණි වල ඒවත් මේකේ තියෙනවා නෙ බන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    https://www.alibaba.com/catalog/new...27652037?spm=a2700.7724857.0.0.a8f22e12zWojCY

    :P :P :P

    මේවා මේ චින්නු ගෘහ කර්මාන්ත වලට හදන ඩක්කු බන්. මේ බලපන් මේකෙ තියනව් ඔය බව් බව් වගේ ගෙවල් වල ඇන්ටිලා කෑලි එකතු කරල හදන කාර් ඔනෙ තරම්.
    BYD එහෙමත් හදනවද දන්නේ නෑ 🫢
     
    • Like
    Reactions: Inigo Montoya