එලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,075
    74,224
    113
    එලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?
    Wema ithin ammath ekka tama active
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    201
    190
    43
    9gag eke innawa. Eke inna un hena racist neh.
    ඔව් එකේ ඉන්න එවුන් හෙන racist කියලා මටත් හිතිලා තියෙනවා. ටික්ටෝක් වලත් පොඩි racist ගතියක් හැදීගෙන එනවා වගේ මට දැන් හැඟෙනවා. indian hate වීඩියෝස් report කරත් උන් දැන් down කරන්නේ නැහැ
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,042
    9,845
    113
    pornxnow.me
    lankawe wadipurama inne eke thamai

    IuJEFzE.png
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,393
    1,658
    113
    Reddit srilanka eke posh widihata engirisiyen talks denawa.
    Elakiri eke nam kalu kota sinhalunta sudda sinhalen thamai amathanne.
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    201
    190
    43
    Reddit srilanka eke posh widihata engirisiyen talks denawa.
    Elakiri eke nam kalu kota sinhalunta sudda sinhalen thamai amathanne.
    උඹ කියන්නේ එළකිරි එකේ ඉන්නේ අඩු කුලේ එවුන් කියලද ? :lol: මේකෙත් වැදගත් පොරවල් ඉන්න පුළුවන්
     
    • Haha
    Reactions: Naughtykolla48

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,358
    2,932
    113
    ඔව් බීපු වෙලාවට මරු.. වරෙන් එදාවගේ වලියක් දාගෙන බැන ගන්න..
    මම උබ ත් එක්ක බැන ගත්තා ද... අපේ හිත් වල කහට නෑ බං.. බැන ගත්තා ට
     
    • Like
    Reactions: tinto brass