අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    Insurance Company
    Confused What The GIF by Sesame Street

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    හිතලා බලහන් මේ thread එක දාපු මුල් දවස් වල ඉරනෙට ගහනවට ආතල් එකේ හිටිය නේද? දැන් සැපද? අර ඇමෙරිකාවේ ඉන්න මුහුදු හුකන්න හින්ද මුළු ලෝකෙම තෙල් මිල වැඩි වෙලා. එක හින්ද අනිත් හැමදේම වැඩිවෙලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,032
    20,605
    113
    හස්තිශෛලපුර

    Israel ewun mokada sadda natte?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,032
    20,605
    113
    හස්තිශෛලපුර
    සද්දේ අඩුවක් වුනේ නෑ නේ බන්, තාම ගාසා වලට කෙලිනවා.

    More than 30 civilians have been killed and 260 wounded in US attacks on southern Iran over the past few days, Iranian officials say.

    mewa kohomada ban minissu dan ganan wat ganne natiwa inne.. UN tibbai kiyala kisima wedak nane..
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913

    රටක නීතියක් තිබ්බාම සාධාරණව දේවල් වෙනවා කියලා හිතනව තරම් මෝඩ වැඩක් නෑ වගේ තමා,

    ලෝකේ බලය තියෙන උන් උන්ට හිතෙන වෙලාවල අනෙක් රටවල ගහලා හෝ මරලා කරන්න පුළුවන් තරම් දීන වැඩ කරාම සධාරණයක් වෙයි කියලා බොරු බලාපොරොත්තු තියන් ඉන්න එක. UN එකේ උනුත් කාලා ඇදලා ඉන්න ඕනේ. උන්ට ෆන්ඩ් කරන්නේ කවු ද, උන්ගේ පුටුව තීරණය කරන්න් කවුද කියන එක උඩ තමා උනුත් වැඩ කරන්නේ.

    ලංකාවේ උනත් බලපන් දාර සල්ලි තිබ්බ Dinesh Schaffter ටත් යම් කිසි බලයක් නොතිබුණා නෙමෙනේ, මොකෝ සාධාරණයක් උනාද? ඒ වගේ තමා බලය සල්ලි තියෙන උන්ට සාධාරණය නීතිය කියන එක අදාලම නැ.
    අයේ ගත්තම, උඹලගේ කම්පැණීයේන් උණු වැරදි වලට අසාධාරණ වලට HR එකෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් කවුරු හරි ඉන්නවනම් ඌ තරම් මෝඩයෙක් නෑ.තමන්ට පඩි ගෙවන තමන්ගේ රැකියාව කරන තැනට විරුද්ධ වෙන්න HR එකේ උන්ට පිස්සු නෑ වගේ තමා.

    පද්ධතිය පවත්වාගෙන යන්න සහ තමන්ට ඕනේ වෙලාවල බෝර්ඩ් එකෙන් ඉත්තෝ අයින් කරන්න තමා ඔය UN, සහ නීති රීති කියලා මඟුල් තියෙන්නේ.
     
    සාධාරණයක් අසාධාරණයක් ta wada, constitution ekak tiyenawa neh ban owaye.. ewa violate unama ganna action ati neh. Veto power tiyena 5k innawa, un ekek wat against nane mewata..
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    සාධාරණයක් අසාධාරණයක් ta wada, constitution ekak tiyenawa neh ban owaye.. ewa violate unama ganna action ati neh. Veto power tiyena 5k innawa, un ekek wat against nane mewata..
    ලොකුවට හිතන්න එපා බන් ඕවා
    ඇමරිකාව ජනාධිපති ගිහින් වෙනිසියුලා ජනාධිපති උස්සන් එන්න අණ කරලා වැඩේ සිද්ධ වෙනවා, වෙන රටක ජනාධිපති කෙනෙක් උස්සන් එන්න ඌන්ට තියෙන අයිතිය මොකක් ද?

    ලංකාවේ ජනාධිපති ගිහින් මාලදිවයෙනේ ජනාධිපතිව උස්සන් ආවොත් මොකක් වෙයි ද? එච්චර ඕනේ නෑ. ලොකේ දරුණුම ත්‍රස්වාදි නායකයෙක් කියලා ප්‍රභාකරන් මරපු එකට තාම UN එකට උත්තර බදින රටක අපි ඉන්නේ.