Ba ba ehma kranna ba. meka lankawa haridaReligious chants okkoma adala site eken eliyata ahena widihata loudspeaker dala play karana eka thahanam karanna one.
Ba ba ehma kranna ba. meka lankawa harida
- bahujjayek
පන්සලකට නොකළ යුතු පරිත්‍යාග වලින් එකක් තමා ලවුඩ්ස්පීකර් පරිත්‍යාගය. අනික පනාව.
Sadda wadi nam sadda wadi
පන්සලේ හාමුදුරුවන්ට කීව උදේට ගමටම ඇහෙන්න පිරිත් දැම්මම ලමයින්ට පාඩම් කරන්න බෑ, වයසක ලෙඩ මිනිස්සුන්ට නිදාගන්න බෑ කරදරයි කියල.
හාමුදුරුවො ඒක තේරුම් අරන් පිරිත් දාන එක ගමේ බහුතරයකට කරදරයක් කියල නවත්තල හැමෝමගෙම ගෙවල්වල රේඩියො ටීවි තියෙන හින්ද ඕන අය ඒවගෙන් අහන්න කීව.
ඒත් මේ තම්බියො පාන්දර හතරයි ගානකට අල්ලා.. කියල කෑගහනව තාම. කීවට නවත්තන්නෙ නෑ. පල්ලියේ අල්ලා.. කියල කෑගහද්දි හන්දියෙ බලු රැල උඩුබුරන්න ගන්නව. තම්බියො උන්ට වහදීල මැරුව.
මේ පල්ලි කාරයොන්ගෙ සද්දෙට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද.
කම්මලේ ඉන්න බල්ලා වගේ ඇති.මෙහෙ පන්සලක් තියෙනවා ටිකක් දුරින් තියෙන්නේ. පාන්දර 5 ඉඳන් උදේ 6 වෙනකන් පිරිත් දාලා තියෙනවා ලවුඩ්ස්පීකර් වලින්. ඒ ලඟම ගෙවල් තියෙනවා. අපෝ ඒ ගෙවල් වල මිනිස්සු කොහොම නිදාගන්නවද මන්දා. හැමෝම 5ට නැගිටින්න ඕන ඇති ආමි කෑම්ප් වල වගේ. මෙහාටත් ඇහෙනවා යන්තම්.
Thadipollencepa nathuwa welawkata palui wage neda bn kriyama
Ithin thambi palliyath sadde nam sadde thamai