ETCA වලට ඒ කාලේ විරුද්ධ උනු පඅතාලා එන්න පෝලිමට

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    879
    1,420
    93

    මතකද ඒ කාලේ, IT පුත්තු එහෙම වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධ වුනා.

    ලංකාවේ වැඩිම පවාදීම් එක්ක ගිවුසුම් අත්සන් කලේ මේ ආණ්ඩුවෙන් කියලා අනාගතේදි දැන ගන්නට සෑහෙන පරක්කු වෙලා ඉදි. MCC වගේ ඒවත් කොණ්ඩේ බොකුටු වපර මල්ලි පාර්ලිමේන්තුවෙදි කියපුවා එහෙම බැලුවාම තේරෙයි. (කල්යයි)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    ETCA obanna hadapu kale lankawe dokek wath rata yanna plan kale naha..
    bankoloth kalata passe aparade kiyanna baha dan montessori teachers lath hingai.. :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,607
    1
    57,724
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මතකද ඒ කාලේ, IT පුත්තු එහෙම වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධ වුනා.

    ලංකාවේ වැඩිම පවාදීම් එක්ක ගිවුසුම් අත්සන් කලේ මේ ආණ්ඩුවෙන් කියලා අනාගතේදි දැන ගන්නට සෑහෙන පරක්කු වෙලා ඉදි. MCC වගේ ඒවත් කොණ්ඩේ බොකුටු වපර මල්ලි පාර්ලිමේන්තුවෙදි කියපුවා එහෙම බැලුවාම තේරෙයි. (කල්යයි)

    ඒ කාලේ ප්‍රධාන විපක්ෂෙ වුන පොහොට්ටුව මොකද කිව්වෙ ඕකට? වීඩියෝ හොයල ඕනද?
     
    • Haha
    Reactions: samruka

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,636
    2,752
    113
    colombo
    ඒ කාලේ ප්‍රධාන විපක්ෂෙ වුන පොහොට්ටුව මොකද කිව්වෙ ඕකට? වීඩියෝ හොයල ඕනද?
    පොහොට්ටුවට cepa කාලෙත් විරුද්ධයි. Etca කාලෙත් විරුද්ධයි. දැනුත් විරුද්ධ වෙයි.

    මරා ත ගෙදර යන්න වුණු එක හේතුවක් ඔය.

    දැන් උබ කැමතිද කියන් මේකට 😂😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,607
    1
    57,724
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුවට cepa කාලෙත් විරුද්ධයි. Etca කාලෙත් විරුද්ධයි. දැනුත් විරුද්ධ වෙයි.

    මරා ත ගෙදර යන්න වුණු එක හේතුවක් ඔය.

    දැන් උබ කැමතිද කියන් මේකට 😂😂😂
    අපිට පිටරට ගිහින් වැඩ කරන්න පුළුවන් නම් පිට උන්ට මෙහෙ ඇවිත් වැඩකරන්න බැරිවෙන්න ඕන කියන්නෙ කොහොමද?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,636
    2,752
    113
    colombo
    අපිට පිටරට ගිහින් වැඩ කරන්න පුළුවන් නම් පිට උන්ට මෙහෙ ඇවිත් වැඩකරන්න බැරිවෙන්න ඕන කියන්නෙ කොහොමද?
    හරි 😂😂🤌
     
    • Haha
    Reactions: Piyathissa