FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

Mr.Mark

Active member
  • Jul 23, 2018
    148
    165
    43
    mnwada meke classic sinhala songs nonstop yna hodama channel eka
    *ගෝල්ඩන් මේපල් වෙබ් රේඩියෝ
    *සිලෝන් FM වෙබ් රේඩියෝ
    *රේඩියෝ Plus Sri Lanka

    radiokids.lk
    radiokid.lk
    radiofm.lk
    Me okkoma mage e kale indan thibba 😂
    Den awurudu gaanak wenawa.

    Hebei windows software eka gahuwe ada.

    Windows software eka thamai ada gahala balala And fb eke daanna hithuwe. Nathnam owwa mama hadala thibbe ban 😂 atha arala daala. Ohe atha arala dala thibbe. radiokids thamai mulinma patan gaththe... ekek awe ne. reach thibbeth ne. damala gahala nikan hitiya.

    2023 ඉඳන්.

    https://www.facebook.com/radiokids.lk

    Windows software eka gahala balanna nam hithuwe meka dekala thamai. Eka boru nemei. 🥰

    Anika fmradio.lk eka meka meya hadapu ekak nemeine… kohen hari hambela dapu ekak neh. Me wage ewwa thiyenawa hema thanam.

    mewwa nikan experiment walata hondai. mewa thahanam.. illegal. restreaming karanna be awasara nathuwa. windows software eka hadala baluwa. den eka hari. sathiyai dekak ohoma thiyala ain karala daanawa. nathnam complains enawa anunge channel hinda. awasara nathuwa eyalage streaming links use karanna be kisima kenek ta.

    e wagema windows software ekak windows store ekata da ganna widihath experiment kara meken. ekath try karala balala set unama hari. mewain earn karanna be. nikan testing walata hondai.
    රේඩියෝ ගාඩ්න් එකේ එතකොට ඔය fm තියෙන්නෙ අවසර අරගෙනද.
    ------ Post added on Jul 18, 2026 at 12:44 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    රේඩියෝ ගාඩ්න් එකේ එතකොට ඔය fm තියෙන්නෙ අවසර අරගෙනද.
    ඒක නම් අනේ මන්ද... radiokids එකට නම් ආව දවසක් පිටරට complain එකක්. ඌගෙ චැනල් එක අයින් කරල වෙන එකක් දැම්මා
     
    • Like
    Reactions: Mr.Mark

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,633
    1,133
    113
    Kottawa
    issara O/L karana kale Friday night Y FM eke Iraj karapu program ekak thibba thawa dj kenek ekka mara fun. Nama mathaka nane. Eka ahapu kattiya nadda
     
    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    148
    165
    43
    issara O/L karana kale Friday night Y FM eke Iraj karapu program ekak thibba thawa dj kenek ekka mara fun. Nama mathaka nane. Eka ahapu kattiya nadda
    Y fm එකත් ඔය fmradio.lk සයිට් එකේ තියෙනවා. live අහන්න පුලුවන්.

    Android Auto , Apple carplay supported app ekak nedda?
    Android player එකේ chrome browser එකෙන් google වලට ගිහින් fmradio.lk කියලා search කෙරුවම එනවා. උන්ගේ ෆේස්බුක් පිටුවේ එහෙම දාලා තියෙනවා
    👇

    ------ Post added on Jul 18, 2026 at 6:27 PM

    හොරණ Hiru fm මෙගා බ්ලාස්ට් අහන ගමන් අපි 👇
    https://www.fmradio.lk/
    ------ Post added on Jul 18, 2026 at 10:51 PM

    anurata.webp

    අනුරට වෙබ් රේඩියෝ​

    :rolleyes:
    ජනාධිපති අනුර කුමාර වෙනුවෙන් හදපු වෙබ් රේඩියෝ එකක් ඔය. ඒකත් තියෙනවා fmradio.lk සයිට් එකේ.
    ------ Post added on Jul 18, 2026 at 11:23 PM
     
    Attachments

    • android-player-final.jpg
      android-player-final.jpg
      271.5 KB · Views: 7
    Last edited:
    • Like
    Reactions: BanX

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,259
    2,807
    113
    Ade thma radio ahana minissu innwda bn, mechchara chanel godak oni da bn lankawata, owata ad wath athida, tv chanel ekk nathuwa yana ewa nn loss yanwa atte
     
    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    148
    165
    43
    Ade thma radio ahana minissu innwda bn, mechchara chanel godak oni da bn lankawata, owata ad wath athida, tv chanel ekk nathuwa yana ewa nn loss yanwa atte
    පිටරට ඉන්න ලංකාවෙ අය එහෙම මෙහෙ තියෙන fm නාලිකා අහනවා ගොඩක්. fmradio.lk සයිට් එක ඒගොල්ලන්ට එහෙම ගොඩක් වැඩගත්.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,259
    2,807
    113
    පිටරට ඉන්න ලංකාවෙ අය එහෙම මෙහෙ තියෙන fm නාලිකා අහනවා ගොඩක්. fmradio.lk සයිට් එක ඒගොල්ලන්ට එහෙම ගොඩක් වැඩගත්.
    Eth bn mewa loss athi
     
    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    148
    165
    43
    fmradio.lk සයිට් එක computer එකට install කරන විදිහ හම්බුනා.

    පියවර 1 - chrome browser එකේ දකුණු පැත්තේ ඩොට් 3 ක්ලික් කෙරුවම එන මෙනු එකේ පල්ලෙහා තියෙන Cast,save and share ක්ලික් කරන්න
    පියවර 2 - එන sub මෙනු එකේ Install page as app ක්ලික් කරන්න.
    ඊට පස්සෙ උඩින් එයි install කරන්න කියලා. එහෙම install කෙරුවට පස්සෙ මොනිටරේ දකුණු පැත්තෙ පල්ලෙහායින් එයි pin කරගන්න කියලා මැසේජ් එකක්. ඒක Yes කරන්න. දැන් වැඩේ හරි ..:yes:

    ඕන ඕන වෙලාවට අයිකන් එක ක්ලික් කරලා අහන්න විතරයි තියෙන්නෙ :love::love::love:

    install-fmradio.png
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,439
    113
    https://dilshan.net/services/
    dilshan.net
    radiokids.lk
    radiokid.lk
    radiofm.lk
    Me okkoma mage e kale indan thibba 😂
    Den awurudu gaanak wenawa.

    Hebei windows software eka gahuwe ada.

    Windows software eka thamai ada gahala balala And fb eke daanna hithuwe. Nathnam owwa mama hadala thibbe ban 😂 atha arala daala. Ohe atha arala dala thibbe. radiokids thamai mulinma patan gaththe... ekek awe ne. reach thibbeth ne. damala gahala nikan hitiya.

    2023 ඉඳන්.

    https://www.facebook.com/radiokids.lk

    Windows software eka gahala balanna nam hithuwe meka dekala thamai. Eka boru nemei. 🥰

    Anika fmradio.lk eka meka meya hadapu ekak nemeine… kohen hari hambela dapu ekak neh. Me wage ewwa thiyenawa hema thanam.

    mewwa nikan experiment walata hondai. mewa thahanam.. illegal. restreaming karanna be awasara nathuwa. windows software eka hadala baluwa. den eka hari. sathiyai dekak ohoma thiyala ain karala daanawa. nathnam complains enawa anunge channel hinda. awasara nathuwa eyalage streaming links use karanna be kisima kenek ta.

    e wagema windows software ekak windows store ekata da ganna widihath experiment kara meken. ekath try karala balala set unama hari. mewain earn karanna be. nikan testing walata hondai.

    ichat ගැහුවේ මම අර chat site එක හදුවට පස්සේ නේද
    මගේ නම් අමනාපයක් නැහැ.. කුතුහලය ට ආහුවේ
     
    • Like
    Reactions: Mr.Mark

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    ichat ගැහුවේ මම අර chat site එක හදුවට පස්සේ නේද
    මගේ නම් අමනාපයක් නැහැ.. කුතුහලය ට ආහුවේ

    නෑ. mig33 වගේ එකක් ගහන්න පට්ට ඕන කමක් තිබ්බා. ඒක මම කොහොමත් ගහ ගහ හිටියෙ. ChatGPT New Release එකෙන් තමයි කර ගන්න පුළුවන් උනේ.

    https://mig33-news.blogspot.com/

    අවුරුදු ගානකට කලින් ඒ කිව්වෙ 2011 mig33 එකත් එක්ක තිබ්බ දේවල් මේකෙ බලන්න. ඕක ඒ කාලෙ ඇම්මට හදපු site එකක්.

    1784462000260.png

    2025 ඉඳන් ඔට්ටු වෙවී හිටියෙ හැබැයි හරි ගියේ නෑ AI දියුණු නෑ ඒ වගේ එකක් හදන්න ඒ දවස් වල. මේ ඔක්කොම එක ලඟ එක ලඟ කර ගන්න පුළුවන් උනේ GPT 5.5 ආවට පස්සෙ.

    ඔය Blog එක බලපන්කො.. මම ඒ කාලෙ ඕකක් හදන්න පුදුම ආසාවකින් හිටියෙ. manual coding කරල හදන්න තරම් පුළුවන් කමක් තිබ්බෙ නැ ඉතින්. එච්චර coding කරන්න ටීම් එකක් හිටියෙත් නෑ. තනියම කරන්නත් බෑ. websocket එහෙම එච්චර බෑ....

    මේ ඒ කාලෙ කරපු research ඕක හදන්න...
    https://chatgpt.com/share/6a5cbdb2-b868-83e8-950d-a6d14fdb16e9

    නිකන් බලන්න....

    idamata.lk
    reviews.lk

    ඒවත් මේ හද හද බලපුව. මේව කිසිම එකක් Commecial purpose දිගටම කරන්න ගත්තුව නෙමෙයි... අවුරුදු ගානක් තිස්සෙ හිතේ තිබ්බ දේවල් GPT 5.5 එක්ක ලේසි උන එකෙන් එලියට දාල බලපුව විතරයි. ඔව්ව දිගටම ඇදන් යන්න කිසිම අදහසක් නෑ Bro... හෙට අනිද්දට ආයෙ හදල බලන්න ඉන්නව. කේන්දර බලන එකකුයි, තව අලුත් App එකකුයි. ඒකත් බලල හදල දාල ආතල් එකක් ගන්නව. එච්චරයි බන්...

    අනික මේවයින් දිගටම කරන්න බලාපොරොත්තුව තිබ්බෙ idamata.lk විතරයි. ඒක අවුරුදු 3ක් ඇදල බලනව Marketing කර කර... අනික් හැම එකම අයින් කරනව Experiments ඉවර උන ගමන්.... වැඩක් තියෙන දේවල් නෙමෙයි...

    ආ තව එක්කෙනෙක් මගෙන් ඇහුව කරන්න පුළුවන්ද කියල inbox එකේ හැමෝටම free website හදන්න පුළුවන් platform එකක්. ඒකත් කරල බලනව මම. කරල බලල සෙට් නම් ඇදන් යනව. නැත්නම් නවත්තනව.. නිකන් Experiments විතරයි බන්... GPT 5.5 න් පස්සෙ research කරපු හැම එකම කර ගන්න පුළුවන් උනා... ඒකයි සීන් එක. කොපි කරල මොනව කරන්නද බන්... අලුත් දෙයක් කරනව මිසක්.... උනේ එකම දේ අවුරුදු ගානක research ටික දඩ බඩ ගාල කරගන්න පුළුවන් උනා 5.5 න්.... හැබැයි වැඩක් තියෙන project නෙමෙයි... කේන්දර බලන වැඩේ කරල බලන්නම ඕන. සෙට් නම් ඇදන් යනව...

    SAAS Accounting Software එකක් හදන්න ඉන්නව. ඒකත් පටන් ගන්නව මේ සතියෙ. WHM Plugin 2 ක් ගැහුව. ඒව පිස්සුවක් GPT 5.6 එක්ක.
     
    Last edited:
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,439
    113
    https://dilshan.net/services/
    dilshan.net
    නෑ. mig33 වගේ එකක් ගහන්න පට්ට ඕන කමක් තිබ්බා. ඒක මම කොහොමත් ගහ ගහ හිටියෙ. ChatGPT New Release එකෙන් තමයි කර ගන්න පුළුවන් උනේ.

    https://mig33-news.blogspot.com/

    අවුරුදු ගානකට කලින් ඒ කිව්වෙ 2011 mig33 එකත් එක්ක තිබ්බ දේවල් මේකෙ බලන්න. ඕක ඒ කාලෙ ඇම්මට හදපු site එකක්.

    View attachment 268044

    2025 ඉඳන් ඔට්ටු වෙවී හිටියෙ හැබැයි හරි ගියේ නෑ AI දියුණු නෑ ඒ වගේ එකක් හදන්න ඒ දවස් වල. මේ ඔක්කොම එක ලඟ එක ලඟ කර ගන්න පුළුවන් උනේ GPT 5.5 ආවට පස්සෙ.

    ඔය Blog එක බලපන්කො.. මම ඒ කාලෙ ඕකක් හදන්න පුදුම ආසාවකින් හිටියෙ. manual coding කරල හදන්න තරම් පුළුවන් කමක් තිබ්බෙ නැ ඉතින්. එච්චර coding කරන්න ටීම් එකක් හිටියෙත් නෑ. තනියම කරන්නත් බෑ. websocket එහෙම එච්චර බෑ....

    මේ ඒ කාලෙ කරපු research ඕක හදන්න...
    https://chatgpt.com/share/6a5cbdb2-b868-83e8-950d-a6d14fdb16e9

    නිකන් බලන්න....

    idamata.lk
    reviews.lk

    ඒවත් මේ හද හද බලපුව. මේව කිසිම එකක් Commecial purpose දිගටම කරන්න ගත්තුව නෙමෙයි... අවුරුදු ගානක් තිස්සෙ හිතේ තිබ්බ දේවල් GPT 5.5 එක්ක ලේසි උන එකෙන් එලියට දාල බලපුව විතරයි. ඔව්ව දිගටම ඇදන් යන්න කිසිම අදහසක් නෑ Bro... හෙට අනිද්දට ආයෙ හදල බලන්න ඉන්නව. කේන්දර බලන එකකුයි, තව අලුත් App එකකුයි. ඒකත් බලල හදල දාල ආතල් එකක් ගන්නව. එච්චරයි බන්...

    අනික මේවයින් දිගටම කරන්න බලාපොරොත්තුව තිබ්බෙ idamata.lk විතරයි. ඒක අවුරුදු 3ක් ඇදල බලනව Marketing කර කර... අනික් හැම එකම අයින් කරනව Experiments ඉවර උන ගමන්.... වැඩක් තියෙන දේවල් නෙමෙයි...

    ආ තව එක්කෙනෙක් මගෙන් ඇහුව කරන්න පුළුවන්ද කියල inbox එකේ හැමෝටම free website හදන්න පුළුවන් platform එකක්. ඒකත් කරල බලනව මම. කරල බලල සෙට් නම් ඇදන් යනව. නැත්නම් නවත්තනව.. නිකන් Experiments විතරයි බන්... GPT 5.5 න් පස්සෙ research කරපු හැම එකම කර ගන්න පුළුවන් උනා... ඒකයි සීන් එක. කොපි කරල මොනව කරන්නද බන්... අලුත් දෙයක් කරනව මිසක්.... උනේ එකම දේ අවුරුදු ගානක research ටික දඩ බඩ ගාල කරගන්න පුළුවන් උනා 5.5 න්.... හැබැයි වැඩක් තියෙන project නෙමෙයි... කේන්දර බලන වැඩේ කරල බලන්නම ඕන. සෙට් නම් ඇදන් යනව...

    SAAS Accounting Software එකක් හදන්න ඉන්නව. ඒකත් පටන් ගන්නව මේ සතියෙ. WHM Plugin 2 ක් ගැහුව. ඒව පිස්සුවක් GPT 5.6 එක්ක.

    ela ela

    mamath issara chat site haduwa.. kattiya genna ganna eka thamay gema

    me mase idala Claude subscription eka cancel karanawa

    ee athal ekath iwaray
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    ela ela

    mamath issara chat site haduwa.. kattiya genna ganna eka thamay gema

    me mase idala Claude subscription eka cancel karanawa

    ee athal ekath iwaray

    ඔව්. මේ තනිකරම ගන්නෙ ආතල් එකක්.. මම නම් ChatGPT එකේ 100$ එක දිගටම ඇදන් යනව.. මම අපේ Internal team එකට VPS එකකට දාල දුන්න Internal system හදන්න...

    මට නම් Claude සෙට් උනේම නෑ. ඉක්මනට ලිමිට් පනින එකත් එක්ක වැඩේ චාටර් වෙනව. අනික එක පාරටම අතර මැද නවත්තනව ලිමිට් පැන්න ගමන්. project එක ඉවරයි ඉතින්..

    තව ටික දවසක් ගිහින් Project උන්මාදය ඉවර උනාම ආයෙ 20$ එකට දාගෙන පාවිච්චි කරගෙන යනව... හැබැයි මම නම් කියන්නෙ ඕක නවත්තන්න එපා. එක එක Project ගහ ගහ බලන්න... කොයි වෙලාවෙ හරි පට්ට idea එකක් ඔලුවට ඇවිත් හිට් උනොත් ගොඩේ ගොඩ. Chat room සීන් එක outdated. ඒක වැඩක් වෙන්නෙ නෑ. වෙන අලුත් දෙයක් බලමු....
     
    • Like
    Reactions: fromhome89