🎬 "ටින් ටින්ගේ වීර ක්‍රියා" නැවතත් රිදී තිරයට එන ලකුණු... 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,827
    113
    2011 අවුරුද්දෙ රිලීස් වුණු "The Adventures of Tintin" ෆිල්ම් එක කට්ටියට මතක ඇතිනෙ. ඒකෙ දෙවැනි ෆිල්ම් එකේ වැඩකටයුතු පටන් ගන්න මේ වෙනකොට ලෑස්ති වෙමින් ඉන්නවා කියලා හොලිවුඩේ පැත්තෙන් පහුගියදා ආරංචි වුණා.

    MV5BNDE5MDExNTQ1OF5BMl5BanBnXkFtZTcwMDIxMTM5Ng@@._V1_FMjpg_UX1000_.jpg
    Tintin_spielberg.jpg

    Lord of the Rings Trilogy, Hobbit Trilogy, King Kong (2005), Heavenly Creatures (1994) වගේ ෆිල්ම්ස් ඩිරෙක්ට් කරපු ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටි අධ්‍යක්ෂ "පීටර් ජැක්සන්" තමයි මේ පාර චිත්‍රපටිය ඩිරෙක්ට් කරන්නෙ.

    ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂ "පීටර් ජැක්සන්"

    Peter-Jackson-Cannes-Film-Festival-051326-97aec4f1dcea4a5db3cce304fac1d04a.jpg
    Jackson-Peter-corbis-DWF15-613672.jpg

    "ස්ටීවන් ස්පීල්බර්ග්" අධ්‍යක්ෂණය කරපු පළවෙනි චිත්‍රපටියට පීටර් ජැක්සන් නිෂ්පාදනයෙන් තමයි දායක වුණේ. ඇමරිකානු ඩොලර් මිලියන 135 ක් වැය කරලා නිෂ්පාදනය කරපු පළවෙනි ෆිල්ම් එක ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 374 ක් උපයා ගන්නත් සමත් වුණා.

    "Trilogy' එකක් විදිහට මේ ටින් ටින් චිත්‍රපටි නිර්මාණය කරන්න තමයි ස්පීල්බර්ගුයි, ජැක්සනුයි මුලදි සැලසුම් කරලා තිබ්බෙ. කොහොම නමුත් පීටර් ජැක්සන් ''Hobbit' චිත්‍රපටි මාලාවෙ අධ්‍යක්ෂණ කටයුතු නිසා ඒ දවස්වල කාර් බහුල වෙලා හිටපු නිසා දෙවැනි ටින් ටින් චිත්‍රපටියෙ වැඩකටයුතු පටන් ගන්න ඉඩකඩක් ලැබුණෙ නෑ. මීට අමතරව පීටර් ජැක්සන්ගෙ චිත්‍රපටිවල කැමරා අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කටයුතු කරපු වගේම, ජැක්සන්ගෙ ළගම හිතවතෙක් වුණු ඔස්කාර් සම්මාන ලාභී කැමරා අධ්‍යක්ෂ "Andrew Lesnie" 2015 අවුරුද්දෙදි හදිසියේ වියෝ වීමත් පීටර් ජැක්සන්ට මානසික පැත්තෙන් ලොකුවට බලපෑවා කියලා ජැක්සන් ම කියලා තිබ්බා.

    ඔස්කාර් සම්මාන ලාභී කැමරා අධ්‍යක්ෂ "Andrew Lesnie"

    MV5BMTI4NjI4MjQ5M15BMl5BanBnXkFtZTYwNTIxOTA0._V1_FMjpg_UX1000_.jpg
    andrewlesniepj_large.jpg

    ටින් ටින් චිත්‍රපටියෙ වැඩකටයුතුවලින් විතරක් නෙවේ, අවුරුදු 12 කටත් වැඩි කාලයක් වාණිජ ධාරාවෙ චිත්‍රපටි අධ්‍යක්ෂණයෙනුත් පීටර් ජැක්සන් අයින් වෙලා ඉදලා තියෙන්නෙ මේ කාරණේ නිසයි.

    'Hergé' ලියපු "The Seven Crystal Balls, Prisoners of the Sun කියන ටින් ටින් පොත් දෙක පාදක කරගෙන පීටර් ජැක්සනුයි, ජැක්සන්ගෙ හැම ෆිල්ම් එකකම සහය තිර රචිකාව විදිහට කටයුතු කරපු "Fran Walsh" යි තමයි මේ අලුත් "ටින් ටින්" ෆිල්ම් එකේ තිරපටපත ලියලා තියෙන්නෙ. 'Cast' එක ගැනවත්, නිෂ්පාදන වැඩ කටයුතු පටන් ගන්න දිනයක් ගැන නම් නිල වශයෙන් තාම මොනවත් කියලා නෑ. පළවෙනි ෆිල්ම් එකේ ටින් ටින්ගෙ චරිත කරපු "Jamie Bell" යි, කැප්ටන් හැඩොක්ගෙ චරිතෙ කරපු "Andy Serkis" යි බොහෝදුරට අලුත් ෆිල්ම් එකටත් දායක වේවි.

    81bv8nNW7wL._AC_UF1000,1000_QL80_.jpg
    JPEGimage_9c8c2713-e21d-4188-8414-d10d1b4528eb.jpg

    පළවෙනි චිත්‍රපටියෙ මෝෂන් කැප්චර් ඇතුළුව ෂූටින්වලට අදාළ වැඩ කටයුතු කරපු හැටි

    කොහොම නමුත් ඇන්ඩි සර්කිස් "Hunt for Gollum" කියන අලුත් "Lord of the rings" ෆිල්ම් එකේ අධ්‍යක්ෂණ කටයුතු නිසා මේ වෙනකොට කාර්යබහුල වෙලා ඉන්න නිසා අලුත් ටින් ටින් ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු පටන් ගන්නකොට ලබන අවුරුද්දෙ අන්තිම හරියවත් වේවි බොහෝදුරට. පළවෙනි ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් මෝෂන් කැප්චර් තාක්ෂණේ උපයෝගි කරගෙන තමයි නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,944
    73,778

    මුල් එකේදි මුලු බජට් එකම animation වලට වියදම් කරලා මුන්ට අන්තිමට හඬකවන්න උන්ව හොයන්න සල්ලි මදි උනා වගේ සීන් එකක් උනා නේද? 🥴 🥴
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,581
    8,692
    113
    kandy
    ටින් ටින් කියලා කෙල්ලෙකුයි , කැප්ටන් හැඩොක්ට පත කළු අම්මණ්ඩිකුයි ,
    සොනොවීට බැල්ලියෙක් හිටියොත් කොහොමද ?

    මට සත පහකට sure නෑ දැන් කරන remake .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    මුල් එකේදි මුලු බජට් එකම animation වලට වියදම් කරලා මුන්ට අන්තිමට හඬකවන්න උන්ව හොයන්න සල්ලි මදි උනා වගේ සීන් එකක් උනා නේද? 🥴 🥴
    ඕක animation නෙවෙයි තනිකරම . අර ගජමෑන් වගේ

    දැන් උන් පරණ ෆිල්ම් ආයිත් හදද්දී බයයි . .
    ටින් ටින් ට කලුවෙක් දාල , කැප්ටන් ට පොන්නයෙක් දාල , බල්ලා වෙනුවට බල්ලෙක් වගේ ඉන්න මිනිහෙක් දැම්මොත් කොහොමද 🤷‍♂️ :ROFLMAO:
    ------ Post added on Jul 18, 2026 at 2:52 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,779
    113
    ටින් ටින් කියලා කෙල්ලෙකුයි , කැප්ටන් හැඩොක්ට පත කළු අම්මණ්ඩිකුයි ,
    සොනොවීට බැල්ලියෙක් හිටියොත් කොහොමද ?

    මට සත පහකට sure නෑ දැන් කරන remake .
    ස්නෝවි නම් ෂුවර් නෑ..බැල්ලිව බඩකරලා පස්ස බලයි
     
    • Haha
    • Like
    Reactions: animation and san**