මොල ගෙනාපු නැවක්..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    Breaking News...🚨

    Sri Lanka will have only one Party one cabinet one president
    ------ Post added on Jul 18, 2026 at 4:24 PM

    මොල භාග,

    පස්යාල ඉඳන් නිට්ටඹුව 80% විතර ඉවර කරලා දුන්න පාර ඉතිරි ටික ඉවර කරගන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බෑ. කයිය නම් පොන්න පකයගේ බලන්න ඕනේ..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    මොල භාග,

    පස්යාල ඉඳන් නිට්ටඹුව 80% විතර ඉවර කරලා දුන්න පාර ඉතිරි ටික ඉවර කරගන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බෑ. කයිය නම් පොන්න පකයගේ බලන්න ඕනේ..
    Kohomath 20 years walata wada inna Yana seen penne. Vipakshe ewun naharawal kapagannawa, suicide karagannawa ethuru wen nawage🥴
     
    • Like
    Reactions: CohenLenstra

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,600
    13,267
    113

    මුන් ඉන්නේ වෙනම ලෙවල් එකක බන්, උබලා මුන් කියන ඒවා තෙරුම් ගන්න උත්සාහ කරන්න එපා. මූ කියන කතා වල ඇත්තක් තියෙනවා (උදා - හිරකාරයෝ කියන්නේ සල්ලි කියන එක, සහ මාතර හිරගෙදර හිරකාරයෝ සුනමි වෙලවේ ගෙදර යවපු එක) ඒත් උබලට ඕක තෙරුම් ගන්න අමාරුයි. ඒක උබලා ඉන්න ලෙවල් එකේ අවුලක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,998
    113
    35
    Spain
    Breaking News...🚨

    Sri Lanka will have only one Party one cabinet one president
    ------ Post added on Jul 18, 2026 at 4:24 PM

    උන්ගේ පක්ෂේ අදහස ඔය එළියට පනින්නේ. ඕකුන් පළාත් ඡන්දේ තියන්නේ නැහැ. ඒ වගේ මහා ඡන්ද නොතියා ඉන්න ට්‍රයි කරයි.
     
    • Like
    Reactions: Tonto and Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    උන්ගේ පක්ෂේ අදහස ඔය එළියට පනින්නේ. ඕකුන් පළාත් ඡන්දේ තියන්නේ නැහැ. ඒ වගේ මහා ඡන්ද නොතියා ඉන්න ට්‍රයි කරයි.
    ට්‍රයි කරයි?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    උන්ගේ පක්ෂේ අදහස ඔය එළියට පනින්නේ. ඕකුන් පළාත් ඡන්දේ තියන්නේ නැහැ. ඒ වගේ මහා ඡන්ද නොතියා ඉන්න ට්‍රයි කරයි.
    Ow.
    Hiragewal gana wedi karala,tamanma suicide wennath salassala, election illana ewun Flat karala dai wage penne. JVP county eke only one party karai
     
    • Like
    Reactions: Inigo Montoya