Un wahana gennuwa kiyala mahaloku damage ekak unee naa bn. Ooka rataka arthikayata danennewath naaYeees kuhaka kama nisa thamai bankrupt wela giye.
V8, Hummer genapu welawe Porche, Rolls Royce genawa nam bankoloth wenne nane![]()
ලාබෙට තියෙන බඩ්ඩක් කියන් පලයන් බලන්නජපන් බඩු ගණන් නේ ඉතිං කොහොමත්..![]()
waived off tax amount eka 33,xxx,xxxE dawas wala nam කෝටි 5 tax waivers dunne
![]()
![]()
![]()
Un wahana gennuwa kiyala mahaloku damage ekak unee naa bn. Ooka rataka arthikayata danennewath naa
මම උසස්පෙල කරනකොට බස් එක්ක යනව ඒක මම ඉපදුන අවුරුද්දෙ හදපු එකක් දුවල දුවලම ලදරන් වෙලා තිබුනෙ. ඒක තවම ඒ පාරේ දුවනව හැබැයි අර උසස්පෙල කරන්න යන කාලෙ කන්ඩිශන්ම් අතියෙනව. උසස්පෙල කරලත් දැන් අවුරුදු 20ක් වෙන්න එනවා.මෙහෙ පොඩි උන් ඉස්කෝලේ යන්නේ පට්ට ගහපු පරණ ළදරන් වල. දොරවල් ගැටගහල තියෙන්නේ. කිලෝමීටර් ලක්ෂ 20ක් අඩුම දුවල ඇති. එත් මෙහෙ විකුණන්නේ ලක්ෂ 20ට 30ට.