What did Iran do?
Who started it?
Who attacked schools, hospitals and civilian infrastructure ?
Don't be a slave of the pedo.
------ Post added on Jul 19, 2026 at 3:19 AM
------ Post added on Jul 19, 2026 at 3:20 AM
බ්‍රෝ මෙතැනදි ඔයා දකින්නේ එයාලට වැදුන ටික විතරයි
හැබැයි උන් අමු අමුවේ මරපු 40000ක් විතර සෙනග ගැන අයිඩියා එකක් නෑ නේහ්
අනික මුලු ලෝකෙම සර්ච් කරලා බලන්න ඉරානේ මේන්ටෙන් කරන ඉස්ලාම් අන්තවාදය මුළු ලෝකෙටම ත්‍රස්තවාදය ස්ප්‍රෙඩ් කරන විදිය
ඔයා ඉස්ලාම්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි ඔය ලොජික් එකේ තමයි මෙහෙ යුරෝප් සෙට් එකත් මුලින් හිටියේ අද වෙද්දි එක්කෝ අපේ විදියට ඉන්න, බැරිනම් යන්න කියන තැනට වැටුනට
ඉරාන් ඩවුන් උනොත් 60%ක් වත් ඉස්ලාම් ත්‍රස්තවාදය අඩු වෙනවා
උන් තමයි රෙදි නැතිව හැමදේම පම්ප් කරන්නේ මුළු ලෝකෙටම අන්තවාදි ඉස්ලාම් ආගම ස්ප්‍රෙඩ් කරන්න
විශ්වාස කරනවා නම් කරපන් ඉරාන් ඉඳන් මේ රටවලට ඇවිත් ප්‍රෙෂර් එක දරා ගන්න බැරිව ක්‍රිස්තියන් වලට කන්වට් උන උන්ව මරන්න, එහෙම නැත්නම් තර්ජන කරන්න ඉරන් වලින් වෙනම සෙට් එනවා කෙලින්ම ඒ ෆැමිලි ටාගට් කරලා.
ඉරන් වලින් පිටරටවලට එද්දි 90%කට තමන්ගේ පට්ට වටින සටිෆිකේට්ස් ලැබිලා නෑ තෘ කොපි හැර
ඒ සියල්ල ආන්ඩුව බාරේ තියෙන්නේ. ඒ වගේ පොඩි තැන ඉඳ්නම මිනිස්සු හිර කරපු මරන් කන රටක්
ඉරන් වල ඉපදිලා වෙන රට වලට පැනපු උන්ගෙන් බහුතරය සාප කරනවා ඉරානෙට. අත්දැකිමෙන් ඉගෙන ගත්තුවා ඕවා
ඒ තරම් කැම්රි අන්තවාදයක් තියෙන්නේ. හැබැයි ඒ ගාණටම අනික් පැත්තෙන් මෙවාට පැනපු උන් කන්වට් වෙනවා.
අන්තවාදය මුල ඉඳන්ම විනාස කරන්න ඕනේ බන්. ඒකට ලමයිද, වැඩිහිටිද අදාල නෑ. ඔය ඉස්කෝල වලත් මොල වලට දාන්නේ ඉස්ලාම් නෙමේ නම් මරපියව් කියලා
ට්‍රම්ප් මේ වෙලේ ඉරාන් සමතලා කලොත් ඒක ලෝකෙට ලොකු උදව්වක්. මොකද අද වෙද්දි යුරෝප් ඉන්නේ පුළුවන් නම් අපේ විදියට ඉම්මු. බැරිනම් පල කියන තැන. කවදාවත් මිස්ල්ඉස්ට් ටොප් ලෙවල් එක අඩුකුලේ පදු තම්බින්ව ඇතුලේ දාගෙන හුරතල් කරන්නෙත් නෑ. උන් ටික ගාල් වෙයි ලෙල්ල හුටන් රිජන් වල
ප.ලි - මේ කත් විශ්වාස කරනවා නම් විතරක් කරපන්. කමෙනියා මැරිච්ච නිව්ස් එක ආවට පස්සේ දවසේ මුස්ලිම් උන් බර ගාණක් මම ඉන්න සිටි එකේ මිඩ්ල් ඒරියා එකේ තඩි බෆල් බස්සලා සිංදු දාගෙන මහ පාර බ්ලොක් කරගෙන නැටුවා කියහන්කෝ. ඒ තරම් කික් එකක් තිබ්බේ උන්ට ඒ නිවුස් එකට. සෝ එලියේ ඉන්න උඹයි මායි දන්නේ මොනාද බන් ඉරාන් ගැන