ටොරන්ට් එකක් ඩිරෙක්ටර් ඩවුන්ලෝඩ් දාලා දෙන්න පුලුවන්ද

Bam

Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    huthto man hithuwa
    wadagath deyak kiyala

    welak
    or educational material ekak
    .

    me nikam tv series ekak ne.

    oke kali innwada seen ehema mukuth yanwada
    බං උබලා රෝල් රොයිස් ගන්න හීන මැවුවට .

    අපි සත්‍ය අවබෝධ කරලා .

    සාමාන්‍ය විදිහට ජීවිතේ විදිනවා.

    වැල හෝ එඩියුකේෂන් එකෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ ඇන්සයිටි විතරයි .

    උබලා දාන ත්‍රෙඩ් ම පේන්නෙ නැද්ද .

    මේකට කමෙන්ට් එකක් දානවද නැද්ද කියලා සෑහෙන හිතලා මේක ලිව්වෙ.

    මම ඉස්සර ගොඩක් සල්ලි හොයලා ලස්සනට ඉන්න ප්ලෑන් කලා දැ‍‍ං මහන්සි .

    හිත රිද්දන්න නම් නෙමෙයි ලිව්වෙ.

    පස්සෙ ලියන්න හිතුවේ ටීවී සීරීස් වලටත් ඩිප්‍රෙශන් ඒනෝ.
     
    • Like
    Reactions: FCB

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,879
    113
    බං උබලා රෝල් රොයිස් ගන්න හීන මැවුවට .

    අපි සත්‍ය අවබෝධ කරලා .

    සාමාන්‍ය විදිහට ජීවිතේ විදිනවා.

    වැල හෝ එඩියුකේෂන් එකෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ ඇන්සයිටි විතරයි .

    උබලා දාන ත්‍රෙඩ් ම පේන්නෙ නැද්ද .

    මේකට කමෙන්ට් එකක් දානවද නැද්ද කියලා සෑහෙන හිතලා මේක ලිව්වෙ.

    මම ඉස්සර ගොඩක් සල්ලි හොයලා ලස්සනට ඉන්න ප්ලෑන් කලා දැ‍‍ං මහන්සි .

    හිත රිද්දන්න නම් නෙමෙයි ලිව්වෙ.

    පස්සෙ ලියන්න හිතුවේ ටීවී සීරීස් වලටත් ඩිප්‍රෙශන් ඒනෝ.

    weradi kiyaweemak.

    samahra wita anik ayata me kathawa hari yanna puluwan.

    mn wela use karanne stress ywaganna
    emotions control karaganna.

    eka ethanin iwatayi.,

    education nam mage motto eka thamayi marenakam igenaganna dewal thiyenwa kiyana eka.

    mn godak welwata mage subject ekata completely unrelated dewal ganath igena gannwa hadisisye hari asawak aawoth
    kotinma tv series ekak balala eke mokak harima deyak gana hithunoth eka mokakda kiyala hoyanwa konaka idala.

    education walin nam mata anxiety hadila natha. math ekka wada karana ewun ta nam anxiety.

    mn thread dala na bn.

    salli passe yana ekanm mahansi thama.
    ehema wenne eka level ekak reach karama mata ita wada deyak next level ekata yanna ona kiyala hithana handa.

    oka manussa sobawaya

    salli walin mata motto ekak thiyenne aththtama udawu ona minissunta udwau karanna yam tharamaka salliyak thibboth hodayi kiyala. sahga
    e gana daranna puluwan economy ekak thibba nam hodayi kiyala.



    ane hutto uba kiaypu dewal walata man dan hitha ridila anda anda type karanne.
    pissuda ban
    oya hati hithanna.

    mnnam uyba bannath mukuth hitahnne na.

    ona deyak balala amathaka karala dahan. TV , Film wunath ehemayi. monawahari ganna deyak thibboth ganin.

    mata meh ubata bana kiyaddi mathak wune.
    ada bus eke enagaman antu kenek kukkuwa hodatama heththu karagena mage athakata mulin podi podi wisthara katha karala passe hena pal hali tikak kiyawapu eka. bus ejebn bahinakan

    mata dan e kisi deyak mathak na. e kanen ahuwa me kanen pita kara.

    (habayi samahra wita eya wenuwen ada reta athe parak denna ida thiyenwa.:love::D)
    itapasse amathaka karala danwa. :P
     
    • Haha
    Reactions: Bam