වාහන මොඩිෆයි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,090
    6,431
    113
    මොනවා හිතෙන්නද බන්
    උගෙ වාහනේ උගෙ සල්ලි ඌට ඕන දෙයක් කරන්න පුලුවන්
    නිදහස් රටක්නේ මේක

    උඹ ගැන නං හිතෙන්නෙ අමූ චීත්තයක් කියලා

    උඹ ඕකට අකමැතියි ඒකට කෙලින්ම කියන්නෙ නැතුව පිට එවුන්ගෙන් ඒ අයිඩියා එකට වැලිඩේශන් එකක් මේකෙ එවුන්ගෙන් ගන්න ත්‍රෙඩ් එකක් දාල
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,368
    2,896
    113
    මොනවා හිතෙන්නද බන්
    උගෙ වාහනේ උගෙ සල්ලි ඌට ඕන දෙයක් කරන්න පුලුවන්
    නිදහස් රටක්නේ මේක

    උඹ ගැන නං හිතෙන්නෙ අමූ චීත්තයක් කියලා

    උඹ ඕකට අකමැතියි ඒකට කෙලින්ම කියන්නෙ නැතුව පිට එවුන්ගෙන් ඒ අයිඩියා එකට වැලිඩේශන් එකක් මේකෙ එවුන්ගෙන් ගන්න ත්‍රෙඩ් එකක් දාල
    උබේ කතාව ඇත්ත.

    මට හෙන අපරාදයක් කියලා හිතෙනවා. ඒකයි ඇහුවේ.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    637
    1,044
    93
    කාර් එක අයිති එකා මොඩිෆයි නැත්තන් කුඹුරකට දාල ගිණි තිබ්බත් ඉතින් අපට මොකෝ.. අනුන්ගේ කාර් ගැන හිතල තේරුමක් නෑ නේ ..

    හැබැයි නීති විරෝදී නම් අල්ලලා නඩු දාන්න ඕන..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මොඩිෆයි නම් කරනවා. ඒත් හරියට මොකාද බන් ලංකාවේ ප්‍රමිතියක් ඇතුව මොඩිෆයි කරන්නේ.
    ඔය ප්‍රමිතියක් නැතුව මොඩිෆයි කෙරිල්ලේ ප්‍රථිපල තමයි මේ

    • Sad
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,963
    10,505
    113
    මොඩිෆයි නම් කරනවා. ඒත් හරියට මොකාද බන් ලංකාවේ ප්‍රමිතියක් ඇතුව මොඩිෆයි කරන්නේ.
    ඔය ප්‍රමිතියක් නැතුව මොඩිෆයි කෙරිල්ලේ ප්‍රථිපල තමයි මේ

    මේකනම් මාතර ප්‍රසිද්ධ ටියුෂන් කාරයෙක්ට අයිති එකක් ලු, උගේ ගෝලයෙක් ගිහිං තියෙන්නේ ,

    ඌට කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා තරම් වත් ගානක් නැතුව ඇති
     
    • Wow
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,466
    113
    Panadura
    මොඩිෆයි නම් කරනවා. ඒත් හරියට මොකාද බන් ලංකාවේ ප්‍රමිතියක් ඇතුව මොඩිෆයි කරන්නේ.
    ඔය ප්‍රමිතියක් නැතුව මොඩිෆයි කෙරිල්ලේ ප්‍රථිපල තමයි මේ

    මොන හුත්ත කලත් පාරේ යන්න දන්නේ නැති නම් වැඩක් නෑනේ
    කොහොම වේගෙකින් යන්න ඇතිද ඔහොම වෙන්න
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,431
    113
    මේකනම් මාතර ප්‍රසිද්ධ ටියුෂන් කාරයෙක්ට අයිති එකක් ලු, උගේ ගෝලයෙක් ගිහිං තියෙන්නේ ,

    ඌට කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා තරම් වත් ගානක් නැතුව ඇති
    වෙලාවට ලොකුවෑයිං එකක හප්ප ගත්තෙ කවුරු හරි අහිසකයෙක් ගියපු බයික් එකක හරි පොඩි වාහනේක හරි හප්පන්නෙ නැතුව
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,963
    10,505
    113
    වෙලාවට ලොකුවෑයිං එකක හප්ප ගත්තෙ කවුරු හරි අහිසකයෙක් ගියපු බයික් එකක හරි පොඩි වාහනේක හරි හප්පන්නෙ නැතුව
    ඔව් බන් , එහෙම උනා නම් ඔය සක්කිලි බැල්ලිගෙපුතාලා ඒ අහිංසක මනුස්සයාගේ පිටට වැරැද්ද දානවා.

    ඔයවගේ අනතුරකදී වාහනේ අයිතිකාරයටත් දඬුවම් කරන්න පුළුවන් වෙන විදියට නීති වෙනස් වෙන්න ඕන.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    මන් ආස ඔරිජිනල් විදියට තියෙනවා නම්. එත් සමහර මොඩ් තියෙනවා ආස හිතෙන ඒවා. මෝටර් හවුස් මොඩ් එහෙම කොලිටි එකට කලාම ලස්සනයි. කලර් ලයිට්ස් දාල තොරණ වගේ හදනවට කැමති නැහැ. ඒවා හෙන චීප් පෙනුමක් එනවා.
     
    • Like
    Reactions: HKavinda