වැඩිය ඕන නැහැ බලපිටියේ බෝට්ටු වල කොල්ලොන්ට ගැහුව case එකේ කඩවත පොන්නයෝ සෙට් එකෙන් දෙන්නයි arrest කරෙත් . රටම කතා උනා , අනිත් උන් ඇල්ලුවා නම් TV වල පෙන්නුවේ නැහැ තව අල්ලපු උන්ට මොකද්ද දුන්න දඬුවම නීතියෙන්