XAUUSD trade කරන අය එන්ඩෝ

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔයාලා trade කරන strategy එක මොකක්ද? අලුතින් පටන් ගන්න කෙනෙක්ට පිළිවෙලකට ඉගෙන ගන්න උපදෙස් මොනවද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,540
    1
    5,719
    113
    Gold කියල අමුතු දෙයක් නැ. basic trading concepts ඉගෙන ගන්න
    SMC
    1 Market structure
    2 Liquidity
    3. Inefficiencies and zones (FVGs, OB, etc )
    4 trade entry techniques
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Gold කියල අමුතු දෙයක් නැ. basic trading concepts ඉගෙන ගන්න
    SMC
    1 Market structure
    2 Liquidity
    3. Inefficiencies and zones (FVGs, OB, etc )
    4 trade entry techniques
    Trade entry techniques කිව්වෙ turtle soup, sniper entry වගේ ඒවද? තව ඒ වගේ ගොඩක් තියෙනවද? ඒව ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    අපි කැමති නෑ අලුතින් අය ෆීල්ඩ් එකට එනවට. බොරුවට කිව්වෙ මම දන්නෙ නෑ ඕවා.
     
    • Like
    Reactions: lpwicrama

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,540
    1
    5,719
    113
    Trade entry techniques කිව්වෙ turtle soup, sniper entry වගේ ඒවද? තව ඒ වගේ ගොඩක් තියෙනවද? ඒව ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද
    eg : Optimal Trade Entry

    YouTube: JeaFx, London Runner FX, CallistoFX
     
    • Love
    Reactions: lpwicrama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,151
    113
    Mother Earth
    Trade entry techniques කිව්වෙ turtle soup, sniper entry වගේ ඒවද? තව ඒ වගේ ගොඩක් තියෙනවද? ඒව ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද
    හුත්තෙ නම් දාගෙන complicated කරන් තියෙන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: lpwicrama