මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.
මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
https://web.facebook.com/groups/1574468226278848