🇪🇸⚽ළමයා පලස්තීන කොඩිය උස්සලා හරි භීෂනයක් වෙලා තියෙන්නෙ

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,124
    614
    113
    Siri Baijan
    සමහර විට දෙමව්පියන් පලස්තීන වෙන්න ඇති. අපේ දෙමළෙක් එහෙම දිනුවනන් වෙන්නෙත් ඔයවගේ දෙයක්.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,561
    4,024
    113
    Maligawatta
    ඌ Politics එක්ක ක්‍රීඩාව පටලවගන්නව කියන්නෙ අනාගතයක් නෑ.
    It's his rights, Spain has recognized Palestine as an independent nation & they always against Israel, also they didn't allow US to use their land during Iran-US war
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    730
    668
    93
    සමහර විට දෙමව්පියන් පලස්තීන වෙන්න ඇති. අපේ දෙමළෙක් එහෙම දිනුවනන් වෙන්නෙත් ඔයවගේ දෙයක්.
    His father, Mounir Nasraoui, is from Morocco, and his mother, Sheila Ebana, is from Equatorial Guinea.

    Muslim
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,417
    113
    සිංහලු නම් :rofl:

    ඕක පරණ video එකක්. කොහොම උනත් Spain කොහොමත් Palestine statehood පිළිගන්න රටක්

    ආජන්ටිනා නාසි දිනුව නම් උන් ඊශ්‍රායල් කොඩි වනයි, උන් දිනුවේ නැති එකට කරනන් දෙයක් නෑ :lol:
     
    • Like
    Reactions: War Fighter

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    ඒක නෙවේ .

    ඌට සල්ලි තියන නිසා සුදු ගෑණි යෙක් සෙට් වෙලා නේද?

    සල්ලි බලේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,038
    17,666
    113
    35
    Spain
    සමහර විට දෙමව්පියන් පලස්තීන වෙන්න ඇති. අපේ දෙමළෙක් එහෙම දිනුවනන් වෙන්නෙත් ඔයවගේ දෙයක්.
    මොන පලස්තීනද, මූ කළුවෙක්.
     
    • Like
    Reactions: wpril5

    Similar threads