මිදිගම Animal SOS බලු ප්‍රශ්නය 🐶

ඔබේ මනාපය

  • බල්ලන්ට (ජවිපෙ)

    Votes: 15 55.6%
  • ගැමියන්ට (සජබ)

    Votes: 12 44.4%

  • Total voters
    27

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,529
    16,056
    113







    ජෙප්පෝ කියන විදිහට 2006 ඕක දාද්දී අමු කැළයක්, දැන් ගමක් හදාගෙන ඇවිත් සත්තුන්ට ප්‍රශ්න දානවා.
    සජබෙ මන්ත්‍රී කියන විදිහට ගම්මුන්ට දැන් ඉන්න බෑ ප්‍රශ්න. සද්දයි. ගඳයි. ඇලට අපවහන.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    මුලින් පටන් ගත්ත එකාට සහනයක් ලැබිය යුතුයි. sos එක කලින් නම් දැම්මෙ මිනිස්සූ කට පුක වහන් ඉන්න වෙනවා. මිනිස්සූ ඉන්නකොට sos එක දැම්මනම් ඕක අහක් කරන්න වෙනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,529
    16,056
    113
    That animal noise sounds artificial..

    May need to euthanize them..


    Screenshot-20260721-175551.png


    Screenshot-20260721-175529.png





    oya place ekata man giya 2011/12 wage. e kalenam ahalapahala wadiya gewal thibbe na. sinhalu dan e hariye idam aran wage. hadda wanniye rakshitha kala wala inna ali tika pannawa idam allagana. dog sanctuary gana kumana kathada. oya wage thawa place ekak thiynawa kurunaglath. ilagata kariyo tika kelawanne ekata.

    අලි කේස් එකට නම් ආණ්ඩුත් වගකියන්න ඕන මහ කැලේ ගම්මාන හදපු එකට.

    මුලින් පටන් ගත්ත එකාට සහනයක් ලැබිය යුතුයි. sos එක කලින් නම් දැම්මෙ මිනිස්සූ කට පුක වහන් ඉන්න වෙනවා. මිනිස්සූ ඉන්නකොට sos එක දැම්මනම් ඕක අහක් කරන්න වෙනවා.

    නිජභූමි සංකල්පය හැමවෙලේම හරි නෑ 😜🐯
    ------ Post added on Jul 21, 2026 at 1:38 PM
     
    Last edited:
    • Like
    Reactions: Peace for All

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,939
    4,521
    113







    ජෙප්පෝ කියන විදිහට 2006 ඕක දාද්දී අමු කැළයක්, දැන් ගමක් හදාගෙන ඇවිත් සත්තුන්ට ප්‍රශ්න දානවා.
    සජබෙ මන්ත්‍රී කියන විදිහට ගම්මුන්ට දැන් ඉන්න බෑ ප්‍රශ්න. සද්දයි. ගඳයි. ඇලට අපවහන.

    this is zoo level, 500 cats is over loaded
     
    • Like
    Reactions: Peace for All

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    මම ගන්න කැමති පැත්ත දැනටමත් ජෙප්පො අරන් නිසා මම මේ සම්බන්ධව පැත්තක් නොගෙන ඉන්න තීරණය කරා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,529
    16,056
    113
    this is zoo level, 500 cats is over loaded

    අන්න ඒකත් වෙන්න ඕන.
    නීති හැදෙන්න ඕන සත්තු වර්ගය අනුව එකෙක්ට මෙච්චර වර්ග අඩි ගානක් වෙන්න ඕන කියලා. ෆාම් වලටත් අදාලයි.
    හිර කාරයොන්ට උනත් එහෙම අවම පහසුකම් නීති හදනවා නම් හොඳයි.
     
    • Like
    Reactions: Peace for All