අරගල සෙන්පති පොන්නයට ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්න අම්බුලුවාලු - මෝල් කාන්ත මුංව පඩේකට ගනන්ගත්තේ නෑ කියලා කෙඳිරි ගානවා බන් 🤭🤭

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,393
    2,716
    113
    ජෙප්පොන්ටත් වඩා උඝ්‍ර විෂ එකෙක් තමා මූ... මූ සහ ඔය රැඩිකල් හැතිකරේ... ඕක ආණ්ඩුවට පවරගෙන අනික් රජයේ තැන් වගේම නාස්ති කරලා දාන්න ද දන්නේ නෑ... ලංකාවෙ තියෙන unique තැන්වලින් එකක් tourist ලට බලන්න... ඒකේ cable car project එකට කෙළියා දැන් මේකට...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,500
    113
    35
    Spain
    @Max_r උඹ මෙන්ෂන් කරාම මට දැන් මතක් වුනේ, බෝන්ස් කාරයා සැහෙන දවසකින් දැක්කේ නැහැ නේ කියල. @Mr Bones
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,613
    113
    @Max_r උඹ මෙන්ෂන් කරාම මට දැන් මතක් වුනේ, බෝන්ස් කාරයා සැහෙන දවසකින් දැක්කේ නැහැ නේ කියල. @Mr Bones
    ඌට පඩි වැටෙන්නෙ කාලෙකට... :sorry: