🔥 තොපිට අලුත් ගේම් එකක් හැදුවා - Elakiri Arena 🇱🇰👾

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,140
    1,907
    113
    Lapaya කියලා ගහල 2පාරක් දින්නා 🤌
    දෙවෙනි පාරටත්?

    200.gif
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ado patta

    map eka loku karanna berida
    new spawn wena ewun kanawa neh ekata shield ekak wage time ekak denna puluwan nam hodai nath nam speed eka wadi karala wage boost ekak
     
    • Love
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,524
    113
    එක තැනක නෑ
    හදන්නෙ කොහොමද බන්. අපිටත් කියා දෙන්ඩ
    මම ෆ්‍රී වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම් බන්. ඔන්ලයින් මල්ටිප්ලේයර්, වොයිස් චැට්, නිසා ටෙක්නිකල් සයිඩ් එක වැඩී බන්.
    ado patta

    map eka loku karanna berida
    new spawn wena ewun kanawa neh ekata shield ekak wage time ekak denna puluwan nam hodai nath nam speed eka wadi karala wage boost ekak
    මැප් එක ලොකු කරන්න පුලුවන් බන්. මම හිතුව මැප් එක වෙනස් වෙන්න හදන්න හැම අලුත් මැච් එකකදිම.

    ශීල්ඩ් එකක් දාලා තියන්නෙ බන්. ඒක 3s වගේ තියන්නේ. මම 5s වලට වගේ වැඩි කරන්නම්
    ade maru ban. game patan ganna esalla guide nadda balaganna.
    ගේම් එක පටන් ගන්න කලින් තියන ස්ක්‍රීන් එකේ යට තියනව කන්ට්‍රෝල්ස් ටික මචන්
    මේක ඇඩික්ට් වෙනවා නේ බන්. මූ යන සයිඩ් එකට ගන් එක මාරු වෙන්න හදනවා නම් වේගෙන් නෙළත හැකි.
    යන සයිඩ් එකට නැතුව වෙන සයිඩ් වලටත් ඇටෑක් කරන්න මුන් ඉල්ලුවා. ඒකයි ඒ විදිහට දැම්මෙ. දුවන ගමන් පිටිපස්සෙන් ඇටෑක් කරන්න වගේ.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    හදන්නෙ කොහොමද බන්. අපිටත් කියා දෙන්ඩ
    මොකුත් දැනගන්න ඕන නෑ

    Claude code දාගන්න

    Terminal එක open කරලා, claude open කරලා..

    ඔයාට වෙන්න ඕන දේ simple english වලින් කියන්න

    මේ game එක නම්

    please create a 2D online multiplayer game where players have avatars similar to minecraft.

    there should be an integrated text chat and voice chat enabled in the game.

    the game should be playable on mobile too.

    එහෙම කිව්වම Claude උඹට game එක හදලා දෙනවා

    දැන් එතන ඉඳන් උඹට ඕන විදියට modify කරගන්න එක Claude ට කියපන්

    උදා: please make the game have weapons available for pick up from the floor and available for use, the weapons shoud be cricket bat, pistol...

    කිසිම technical දෙයක් දැනගන්න ඕන නැහැ. කිසිම දෙයක්.

    ඔයා සල්ලි දීලා කුලියට ගත්තු developer Claude කියලා හිතාගෙන, ඔයා වෙන්න ඕන දේ English වලින් එයාට කියන්න.
     
    • Love
    Reactions: windows_ubuntu

    ඔව් ඩිවලොප් කරගන්න පුලුවන් බට් කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඔනෙ නෑ කියල දෙයක් නෑ. නිකන් හදලා දාන්න පුලුවන්. එහෙම උනා කියලා හරියට වැඩ කරනව වෙන්නෙ නෑ. කොහෙද හොස්ට් කරන්නෙ. VMs, self hosted voice servers etc..

    IT කරන එකෙක් නම් මීට වැඩිය හොද ඇඩ්වයිස් එක්ක දීපන් නිකන් ප්‍රොම්ට් එකක් ගැහුවම හරි එතනින් එහාට මොකුත් වැඩක් නෑ කියනවට වැඩිය.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඔව් ඩිවලොප් කරගන්න පුලුවන් බට් කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඔනෙ නෑ කියල දෙයක් නෑ. නිකන් හදලා දාන්න පුලුවන්. එහෙම උනා කියලා හරියට වැඩ කරනව වෙන්නෙ නෑ. කොහෙද හොස්ට් කරන්නෙ. VMs, self hosted voice servers etc..
    ඕව ඕන දෙයක් AI එකෙන් අහල දැනගන්න පුළුවන්
    ඕනෙමනම් login දීල ඒ දේවල් කරගන්නත් පුළුවන්

    හිටපන් මම video එකක් කරලම දාන්නම්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,524
    113
    එක තැනක නෑ
    ඕව ඕන දෙයක් AI එකෙන් අහල දැනගන්න පුළුවන්
    ඕනෙමනම් login දීල ඒ දේවල් කරගන්නත් පුළුවන්
    අනිවර්‍යෙන්ම පුලුවන්. ඒකට තමයි AI ඇවිල්ලා තියන්නෙ. එහෙම කියල උඹ කෝට් කරා වගේ "කිසිම technical දෙයක් දැනගන්න ඕන නැහැ. කිසිම දෙයක්." වගේ කතා කියන්න එපා. AI යූස් කරල ඕන දෙයක් ඉගෙනගන්න පුලුවන් එකයි. මොකුත් දැනගන්න ඔනෙම නෑ කියන එකයි දෙකක්.
     
    • Haha
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අනිවර්‍යෙන්ම පුලුවන්. ඒකට තමයි AI ඇවිල්ලා තියන්නෙ. එහෙම කියල උඹ කෝට් කරා වගේ "කිසිම technical දෙයක් දැනගන්න ඕන නැහැ. කිසිම දෙයක්." වගේ කතා කියන්න එපා. AI යූස් කරල ඕන දෙයක් ඉගෙනගන්න පුලුවන් එකයි. මොකුත් දැනගන්න ඔනෙම නෑ කියන එකයි දෙකක්.
    මුකුත් දැනගන්න ඕනේ නෑ තමය බන් . .. මම 2011 ඉඳල මේ field එකේ
    ඉගෙනගන්න ඕනේ නැ ... දන්නේ නැති ඕනේ දෙයක් කරවග්ගන්ත් පුළුවන්
    උඹට එක බැරුව ඇති ... එහෙමයි කියල අනික් උන්ට බැරි වෙන්නේ නෑ

    උඹ අරූට බොරුව දැම්මනේ අම්මෝ technical advanced කියල ... ඒකයි මම ඇත්ත කිව්වේ මෙතන ... උඹට කලින් මම AI games හදල මේකේ දැම්මේ
    https://elakiri.com/threads/scurvy-indrajith-ගේ-පස්සෙන්-පන්නනවා.2257775/
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,524
    113
    එක තැනක නෑ
    මුකුත් දැනගන්න ඕනේ නෑ තමය බන් . .. මම 2011 ඉඳල මේ field එකේ
    ඉගෙනගන්න ඕනේ නැ ... දන්නේ නැති ඕනේ දෙයක් කරවග්ගන්ත් පුළුවන්
    උඹට එක බැරුව ඇති ... එහෙමයි කියල අනික් උන්ට බැරි වෙන්නේ නෑ

    උඹ අරූට බොරුව දැම්මනේ අම්මෝ technical advanced කියල ... ඒකයි මම ඇත්ත කිව්වේ මෙතන ... උඹට කලින් මම AI games හදල මේකේ දැම්මේ
    https://elakiri.com/threads/scurvy-indrajith-ගේ-පස්සෙන්-පන්නනවා.2257775/
    මෙහෙමයි මට උඹට පෲව් කරන්න කිසි දෙයක් නෑ. බොරුව දාන්න එකකුත් නෑ. ටෙක්නිකල් ඇඩ්වාන්ස් කියල මම රිප්ලයි කරල තියන්නනෙ voice chat එකට. මොකද ඒක රන් කරන්නෙ google cloud vm එකක , self hosted server එකක් විදිහට. ඒක තමයි මම ත්‍රෙඩ් එකක් දාන්නම් කියල රිප්ලයි කරල තියන්නෙ.

    මම මේවා උඹට කියන්න මට කිසිම ඕනකමක් නෑ. පන්ඩිත්කම් සහ දෙයක් හරියට කියල දෙන එක දෙකක්. බොරුවට මේකෙ මාත් ඒක ආග්‍යු කරන වෙලාවෙ උඹේ වැඩක් හරියට කරන විදිහක් හොයාගත්තොත් මොකද බන්.
     
    • Haha
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මෙහෙමයි මට උඹට පෲව් කරන්න කිසි දෙයක් නෑ. බොරුව දාන්න එකකුත් නෑ. ටෙක්නිකල් ඇඩ්වාන්ස් කියල මම රිප්ලයි කරල තියන්නනෙ voice chat එකට. මොකද ඒක රන් කරන්නෙ google cloud vm එකක , self hosted server එකක් විදිහට. ඒක තමයි මම ත්‍රෙඩ් එකක් දාන්නම් කියල රිප්ලයි කරල තියන්නෙ.

    මම මේවා උඹට කියන්න මට කිසිම ඕනකමක් නෑ. පන්ඩිත්කම් සහ දෙයක් හරියට කියල දෙන එක දෙකක්. බොරුවට මේකෙ මාත් ඒක ආග්‍යු කරන වෙලාවෙ උඹේ වැඩක් හරියට කරන විදිහක් හොයාගත්තොත් මොකද බන්.
    මොනවද බන් self hosted server එකක් විදියට run කරනවා කියන්නේ ?
    ඉතින් Google Cloud එකේ API key එක Claude ට දුන්න ම ඌ අවශ්‍ය දේ කරලා host කරලා සේරම කරලා දෙනවා ..

    අනේ නිකන් පලයන් බන් යන්න ...
    මගේ චැට් රූම් ඒකේත් voice chat වගේම video chat ත්‍ තියෙනවා Claude පායක වත් වෙලාවක් ගියේ නෑ හදන්න ... අනේ හුකේ ...නිකන් බොරු බයිලා ගහන්න එපා බන්