අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,461
    8,623
    113
    මේකේ එකෙක් මාත් එක්ක ඒ කාලේ හැමිණෙන්න හැදුවා ඉරානෙන් තෙල් දෙනවා කිසි අවුලක් නෑ මේ ආණ්ඩුවට කියලා. මන් සැර වචන කිරියේ උනත් පාවිච්චි කරන්න කැමති නෑ. ඒත් කියන්න ඕනේ බොරු නිව්ස්, උඩගු කම එක්ක තමයි ආණ්ඩු උනත් කරන්න බැරි. එක්කෝ ඉන්න උපදේෂකයෝ ගොන්නු. නැත්තම් උපදේශකයෝ හරි දේ කිව්වත් ආණ්ඩුවේ තින්දු තීරණ ගන්න අය අවුල්. මට නම් තාම හරි හමන් තොරතුරක් හම්බුනේ නෑ ඉරානෙන් තෙල් දුන්නා කියලා. @Smartm පොහොර ගැන මතක් කරාමයි මට ඒකත් මතක් වුනේ. යුද්දේ පටන් ගත්ත කාලේම ලංකාවේ ආර්ථිකෙට බලපාන දේවල් ගැන මේ ත්‍රෙඩ් එකේම කියල ඇති. සාමාන්‍ය ජනතාව වුණු ආර්ථික විද්‍යාව ගෝලීය දේශපානය වගේ දේවල් හදාරපු නැති අපිට පේන දේවල් ටිකවත් උඩ ඉන්න ඒවට ආදාල පුද්ගලයින්ට පේන්නේ නැති එකයි අවුල.
    රුසියාවෙන් නේද තෙල් ගන්න හැදුවේ? එහෙ අමතියෙකුත් ආවනේ මෙහෙ ඒවා බලන්න..
    මට හිතෙන්නේ දුරත් එක්ක තමා කෙස් එක ඇත්තේ. අනික රුසියාවේ සම්භාදක ලිහිල් කරපු හින්ද උන් යුරෝපෙට වැඩි ගානට දෙයි, අපිට වැඩිය එක ලභයිනේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,374
    2,682

    ඔය deals කොහොමත් එන්නෙ with strings attached. ඉතිං deal එහෙකට එන්න බැරි උනොත් කෙරෙන්නේ නෑ. දුර ප්‍රශ්න නෙමේ. රුසියාවේ තෙල් නැව් කොහොමත් මුහුදේ හැමතැනම වගේ තියෙනවා.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913

    අනේ ඔව් බන්. නිවැරදි කරාට තැන්ක්ස්.
    ඔය deals කොහොමත් එන්නෙ with strings attached. ඉතිං deal එහෙකට එන්න බැරි උනොත් කෙරෙන්නේ නෑ. දුර ප්‍රශ්න නෙමේ. රුසියාවේ තෙල් නැව් කොහොමත් මුහුදේ හැමතැනම වගේ තියෙනවා.
    උන්ගේ oil refineries වගේකට ගැහුවා මතක ඇති. ඒකත් ඒක්ක government එකෙන් decision එකක් ගත්තා එලියට තෙල් දෙන්න එපා කියලා.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,374
    2,682
    113
    අනේ ඔව් බන්. නිවැරදි කරාට තැන්ක්ස්.

    උන්ගේ oil refineries වගේකට ගැහුවා මතක ඇති. ඒකත් ඒක්ක government එකෙන් decision එකක් ගත්තා එලියට තෙල් දෙන්න එපා කියලා.
    ඒ මෑතක නේ... මං කිව්වේ අර කාලෙකට කලින් Russian minister කෙනෙක් ආවේ තෙල් supply කරන්න discussion එහෙකට, ඒක ගැන...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    ඒ මෑතක නේ... මං කිව්වේ අර කාලෙකට කලින් Russian minister කෙනෙක් ආවේ තෙල් supply කරන්න discussion එහෙකට, ඒක ගැන...
    නෑ බන් ඒ දවස් වල ගහලා තියනවා. මන් නිකන් දැන් කිරියේ search එකක් ගැහුවා. උඹත් facts check කරන්න මගේන් ලින්ක් ඉල්ලලා තියනවා. Russian Minister ගේ Press එකේ.

    කවුද ෆැක්ට්ස් නැතිව කතා කලේ කියලත් මතක් උනේ ඒ ටික කියවන් යන කොට. රටක ඉන්න මිනිස්සුන්ගේ සමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න, economy එකේ stability එක තියා ගන්න හරි හමන් decision ගන්න ඕනේ. එහෙම ගන්නේ නැතිව බොරු දේවල් දුන්නම මිනිස්සුත් ආමරුවේ specially SME sector පට්ට අමාරුවේ වැටෙනවා. වැඩේ තියෙන්නේ මේවා facts එක්ක කතා කරමා තමන් කැමති දේශපාලන පක්ෂෙට රෙදි නැතිව කඩේ යන සෙට් එක ඇවිල්ලා අපුල්ලන එක, ඩෝබි, ටොයි බයි සේරම ඉතිං. ඒකෙන් වෙන්නේ real facts and figures උඩ මිනිස්සුන්ට decison ගන්න බැරි වෙන එක. දියුණු රටක කාලයක් හරි ජීවත් උනානම් තේරෙනවා decision making කියන ඒක ඒ රටවල කොච්චර ලේසි ද කියලා. එහෙම වෙන්නේ uncertainlity එක නැති කරලා credible informations ගන්න පුළුවන් වෙන විදියට system එක හදලා තියෙන නිසා. Next year annual Leave ටිකත් ලස්සනට මේ අවුරුද්දේ අග වෙද්දි plan කරගන්න පුළුවන්.

    මන් නිකන් insert කරලා තියන්නම්.

    දන්න තරමින් නෑ මචං. Russia Gov එක කියලා තියෙන්නේ 1st of April වලින් පස්සේ රටෙන් එලියට තෙල් දෙන්න එපා කියලා. Deputy Foreign Minister Press එකේදි කියනවා නේ තාම Decision එකක් අරන් නෑ කියලා, ඒක ගැන ඇහුවාම.

    29 හරි 30 හරි නේ ඩීල් එකක් දැම්මා කියලා කියන්නේ, ඉතිං 28 වගේ තමා රශියා කියන්නේ 1 ඉඳන් පිටට තෙල් දෙන්නේ නෑ මොකද යුක්රේන් වලින් උන්ගේ සයිට් දෙක තුනකට සැරට ගහලා ඩැමේජ් වෙනවා.

    This information was released by the Sri Lankan government. However, regarding the Russian side, the Russian government officially stated that they would not be supplying oil to other countries starting April 1st. I was hoping you had seen that press conference which I have shared above.
     
    • Like
    Reactions: CohenLenstra

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions

    Dubai offers residents Dh3,000+ in travel perks for bringing family, friends to visit​

    Residents can unlock hotel stays, dining offers and attraction tickets until December
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,786
    17,736
    113
    @hi.dushan අසිරිමත් ඊශ්රායලේ හොඳම ලැට් ශෝදක මේ thread එක පැත්තේ පොඩ්ඩක් වරෙන්කො බන් නොදැක්ක වගේ ඉන්නේ 😂
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,257
    422
    83
    cgtech.lk
    1784702771421.png

    Village People Dancing GIF by de chinezen
     
    • Haha
    Reactions: redux

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,327
    6,497
    113
    රුසියාවෙන් නේද තෙල් ගන්න හැදුවේ? එහෙ අමතියෙකුත් ආවනේ මෙහෙ ඒවා බලන්න..
    මට හිතෙන්නේ දුරත් එක්ක තමා කෙස් එක ඇත්තේ. අනික රුසියාවේ සම්භාදක ලිහිල් කරපු හින්ද උන් යුරෝපෙට වැඩි ගානට දෙයි, අපිට වැඩිය එක ලභයිනේ.
    ඒ ආවෙ කුඩා න්‍යෂ්ටික බලාගාරයක් හදන සීන් එකක් කතාකරන්න, විදුලිය නිෂ්පාදනයට. ඒ දවස්වල ඔය වගේ කතාවක් ගියා, විජිත හේරත් කිව්වා වගේ මතකයි, ඒවට යන්න උනන්දුවක් නෑ පුනර්ජනනීය පැත්තටයි වැඩි අවධානය දෙන්නෙ කියල.