හම්බයා කියලා ඌරෙක් දාගෙනත් දෙපාරක් දින්නාදෙවෙනි පාරටත්?
![]()
අන්න උබල වගේ keys දන්නේ නැති උන් අලුතෙන් ඉපදෙද්දී බලාගෙන ඉදල ගහල ගහල මරණ එක තමයි ආතල් .ade maru ban. game patan ganna esalla guide nadda balaganna.
මම ෆ්රී වෙලාවක ත්රෙඩ් එකක් දාන්නම් බන්. ඔන්ලයින් මල්ටිප්ලේයර්, වොයිස් චැට්, නිසා ටෙක්නිකල් සයිඩ් එක වැඩී බන්.හදන්නෙ කොහොමද බන්. අපිටත් කියා දෙන්ඩ
මැප් එක ලොකු කරන්න පුලුවන් බන්. මම හිතුව මැප් එක වෙනස් වෙන්න හදන්න හැම අලුත් මැච් එකකදිම.ado patta
map eka loku karanna berida
new spawn wena ewun kanawa neh ekata shield ekak wage time ekak denna puluwan nam hodai nath nam speed eka wadi karala wage boost ekak
ගේම් එක පටන් ගන්න කලින් තියන ස්ක්රීන් එකේ යට තියනව කන්ට්රෝල්ස් ටික මචන්ade maru ban. game patan ganna esalla guide nadda balaganna.
යන සයිඩ් එකට නැතුව වෙන සයිඩ් වලටත් ඇටෑක් කරන්න මුන් ඉල්ලුවා. ඒකයි ඒ විදිහට දැම්මෙ. දුවන ගමන් පිටිපස්සෙන් ඇටෑක් කරන්න වගේ.මේක ඇඩික්ට් වෙනවා නේ බන්. මූ යන සයිඩ් එකට ගන් එක මාරු වෙන්න හදනවා නම් වේගෙන් නෙළත හැකි.
මොකුත් දැනගන්න ඕන නෑහදන්නෙ කොහොමද බන්. අපිටත් කියා දෙන්ඩ
ඔව් ඩිවලොප් කරගන්න පුලුවන් බට් කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඔනෙ නෑ කියල දෙයක් නෑ. නිකන් හදලා දාන්න පුලුවන්. එහෙම උනා කියලා හරියට වැඩ කරනව වෙන්නෙ නෑ. කොහෙද හොස්ට් කරන්නෙ. VMs, self hosted voice servers etc..මොකුත් දැනගන්න ඕන නෑ
Claude code දාගන්න
Terminal එක open කරලා, claude open කරලා..
ඔයාට වෙන්න ඕන දේ simple english වලින් කියන්න
මේ game එක නම්
please create a 2D online multiplayer game where players have avatars similar to minecraft.
there should be an integrated text chat and voice chat enabled in the game.
the game should be playable on mobile too.
එහෙම කිව්වම Claude උඹට game එක හදලා දෙනවා
දැන් එතන ඉඳන් උඹට ඕන විදියට modify කරගන්න එක Claude ට කියපන්
උදා: please make the game have weapons available for pick up from the floor and available for use, the weapons shoud be cricket bat, pistol...
කිසිම technical දෙයක් දැනගන්න ඕන නැහැ. කිසිම දෙයක්.
ඔයා සල්ලි දීලා කුලියට ගත්තු developer Claude කියලා හිතාගෙන, ඔයා වෙන්න ඕන දේ English වලින් එයාට කියන්න.
ඕව ඕන දෙයක් AI එකෙන් අහල දැනගන්න පුළුවන්ඔව් ඩිවලොප් කරගන්න පුලුවන් බට් කිසිම ටෙක්නිකල් දෙයක් දැනගන්න ඔනෙ නෑ කියල දෙයක් නෑ. නිකන් හදලා දාන්න පුලුවන්. එහෙම උනා කියලා හරියට වැඩ කරනව වෙන්නෙ නෑ. කොහෙද හොස්ට් කරන්නෙ. VMs, self hosted voice servers etc..
අනිවර්යෙන්ම පුලුවන්. ඒකට තමයි AI ඇවිල්ලා තියන්නෙ. එහෙම කියල උඹ කෝට් කරා වගේ "කිසිම technical දෙයක් දැනගන්න ඕන නැහැ. කිසිම දෙයක්." වගේ කතා කියන්න එපා. AI යූස් කරල ඕන දෙයක් ඉගෙනගන්න පුලුවන් එකයි. මොකුත් දැනගන්න ඔනෙම නෑ කියන එකයි දෙකක්.ඕව ඕන දෙයක් AI එකෙන් අහල දැනගන්න පුළුවන්
ඕනෙමනම් login දීල ඒ දේවල් කරගන්නත් පුළුවන්
මුකුත් දැනගන්න ඕනේ නෑ තමය බන් . .. මම 2011 ඉඳල මේ field එකේඅනිවර්යෙන්ම පුලුවන්. ඒකට තමයි AI ඇවිල්ලා තියන්නෙ. එහෙම කියල උඹ කෝට් කරා වගේ "කිසිම technical දෙයක් දැනගන්න ඕන නැහැ. කිසිම දෙයක්." වගේ කතා කියන්න එපා. AI යූස් කරල ඕන දෙයක් ඉගෙනගන්න පුලුවන් එකයි. මොකුත් දැනගන්න ඔනෙම නෑ කියන එකයි දෙකක්.
මෙහෙමයි මට උඹට පෲව් කරන්න කිසි දෙයක් නෑ. බොරුව දාන්න එකකුත් නෑ. ටෙක්නිකල් ඇඩ්වාන්ස් කියල මම රිප්ලයි කරල තියන්නනෙ voice chat එකට. මොකද ඒක රන් කරන්නෙ google cloud vm එකක , self hosted server එකක් විදිහට. ඒක තමයි මම ත්රෙඩ් එකක් දාන්නම් කියල රිප්ලයි කරල තියන්නෙ.මුකුත් දැනගන්න ඕනේ නෑ තමය බන් . .. මම 2011 ඉඳල මේ field එකේ
ඉගෙනගන්න ඕනේ නැ ... දන්නේ නැති ඕනේ දෙයක් කරවග්ගන්ත් පුළුවන්
උඹට එක බැරුව ඇති ... එහෙමයි කියල අනික් උන්ට බැරි වෙන්නේ නෑ
උඹ අරූට බොරුව දැම්මනේ අම්මෝ technical advanced කියල ... ඒකයි මම ඇත්ත කිව්වේ මෙතන ... උඹට කලින් මම AI games හදල මේකේ දැම්මේ
https://elakiri.com/threads/scurvy-indrajith-ගේ-පස්සෙන්-පන්නනවා.2257775/
මොනවද බන් self hosted server එකක් විදියට run කරනවා කියන්නේ ?මෙහෙමයි මට උඹට පෲව් කරන්න කිසි දෙයක් නෑ. බොරුව දාන්න එකකුත් නෑ. ටෙක්නිකල් ඇඩ්වාන්ස් කියල මම රිප්ලයි කරල තියන්නනෙ voice chat එකට. මොකද ඒක රන් කරන්නෙ google cloud vm එකක , self hosted server එකක් විදිහට. ඒක තමයි මම ත්රෙඩ් එකක් දාන්නම් කියල රිප්ලයි කරල තියන්නෙ.
මම මේවා උඹට කියන්න මට කිසිම ඕනකමක් නෑ. පන්ඩිත්කම් සහ දෙයක් හරියට කියල දෙන එක දෙකක්. බොරුවට මේකෙ මාත් ඒක ආග්යු කරන වෙලාවෙ උඹේ වැඩක් හරියට කරන විදිහක් හොයාගත්තොත් මොකද බන්.