Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ සිංහයා වගේ
    අන්තිමට බැලූ බැලූ අත බලු කෙඳිරිලි

    උඹනේ බං බෑ ගාගත්තු ගමන් ඉන්නේ

    උඹට බැරි උනා කියලා අනික් හැමෝටම බැරි වෙන්න ඕනේ නෑනේ බං
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    උඹනේ බං බෑ ගාගත්තු ගමන් ඉන්නේ

    උඹට බැරි උනා කියලා අනික් හැමෝටම බැරි වෙන්න ඕනේ නෑනේ බං
    උබනේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ ලෝඩ් වගේ
    දැන් ගේම් එකක් හදන්න කිව්වම පුක් වෙලා අහක බලන් කෝ කෝ මොනාද හදන්න ඕන අහනවා
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    math me dawas wala project ekak karanawa. Hebei IT muika denumak wath tiyenne one. Gewal laga business karayeketa claude eka hamba wela talk denawa ubalage weda den api karanawa kiyala. software eka update karanne u kalin eka delete karala aye mula idanma claude ekata kiyala hadanawa
    ඉතින් උඹටයි ඌ ටයි බැරි උනා කියන්නේ අනික් හැමෝටම ත් බැරි වෙන්න ඕන කියන එකද බං?

    පුදුම මානසිකත්වය ක් උඹලගෙ තියෙන්නේ

    උඹලා ළිං මැඩියෝ වගේ හිටියට IT මේලෝ හසරක් නොදන්න එවුන් ලස්සනට project කරනවා AI වලින්
     
    • Love
    Reactions: baba-chuti

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    ත්‍රේඩ් එක දැම්මෙ අර අනිත් එකාගේ ගේම් එකට ඉරිසියාව
    නොද්දකින් මෙහෙමත් කුහකයෝ
    දැන් වටේ යනවා
     
    • Haha
    Reactions: fromhome89

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,581
    656
    113
    sri lanka
    ඉතින් උඹටයි ඌ ටයි බැරි උනා කියන්නේ අනික් හැමෝටම ත් බැරි වෙන්න ඕන කියන එකද බං?

    පුදුම මානසිකත්වය ක් උඹලගෙ තියෙන්නේ

    උඹලා ළිං මැඩියෝ වගේ හිටියට IT මේලෝ හසරක් නොදන්න එවුන් ලස්සනට project කරනවා AI වලින්
    hari ban ela.
     
    • Like
    Reactions: Sanundil

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    උබ අර තරුසිකුරු එක ඇදගෙන යන්න තිබ්බා. ඒ ත්රෙඩ් එකෙත් මම කිව්වා නවත්වන්න එපා කියල :rolleyes:
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    උබ අර තරුසිකුරු එක ඇදගෙන යන්න තිබ්බා. ඒ ත්රෙඩ් එකෙත් මම කිව්වා නවත්වන්න එපා කියල :rolleyes:

    අනේ කම්මැලියි බං..

    මම ඒක open source කළා.. clone කරගෙන වේලාව බලාගන්න

    ත්‍රේඩ් එක දැම්මෙ අර අනිත් එකාගේ ගේම් එකට ඉරිසියාව
    නොද්දකින් මෙහෙමත් කුහකයෝ
    දැන් වටේ යනවා
    නැහැ බං.. ඒක කරන්නේ කොහොමද කියලා ඇහුවාම
    ඌ කියලා තිබ්බා මේවා advanced, technical පස්සේ දාන්නම් කියලා

    ඉරිසියාව නෙවෙයි කේන්තියට දැම්මේ

    නිකන් බොරු බයිලා ගහනවා මනුස්සයෙක් දෙයක් ඇහුවාම

    මං මොකටද උ ට ඉරිසියාව කරන්නේ... ඌ ට කලින් මම මේකේ Game හදලා දැම්මේ

    මම කුහකයි නම් මම අනික් මිනිස්සුන්ට කියලා දෙනවද? මම මහන්සි වෙලා හදපුවා open source කරනවද?
    මම කුහකයි නම් book donation එකට 120,000 දෙනවද?
    ------ Post added on Jul 22, 2026 at 5:04 PM
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    නැහැ බං.. ඒක කරන්නේ කොහොමද කියලා ඇහුවාම
    ඌ කියලා තිබ්බා මේවා advanced, technical පස්සේ දාන්නම් කියලා

    ඉරිසියාව නෙවෙයි කේන්තියට දැම්මේ

    නිකන් බොරු බයිලා ගහනවා මනුස්සයෙක් දෙයක් ඇහුවාම

    මං මොකටද උ ට ඉරිසියාව කරන්නේ... ඌ ට කලින් මම මේකේ Game හදලා දැම්මේ
    ඔව්නේ උඹනේ ලෝකෙ පලවෙනිම ගේම් එක හැදුවේ
    ඒක මට අමතක උනානෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    ජෙමිනයි එහෙන් කරන්නත්ය් පුලුහන් . මේ මම හදපු 3D පින්තූර අඳින්න පුලුහන් ප්‍රෝග්‍රෑම් එකක්. මම මේකෙම එක්කෙනෙක්ට දුන්න ටෙස්ට් කරල බලන්නත්. එයා නම කියන්න කැමති වෙයිද දන්නෙ නෑ. ඊට පස්සෙ තවත් එක එක ඔප්ශන් දාල හැදුව. මම හිතන්නෙ මෙහෙම තියෙන එකම වෙබ් ඇප් එක. ටිකක් පුරුදු වෙන්න ඕනෙ. මේක තව දිවුනු කරන්න පුලුහන්. ඒත් බ්ලෙන්ඩර් වගේ ප්‍රෝග්‍රෑම්ස් තියන නිසා වැඩක් නෑ. මම නින්කන් කරන්න පුලුහන්ද බලන්න කලේ. ශිෆ්ට් එක ඔබාගෙන මවුස් එක ක්ලික් කරොත් අදාල තැන් ඩිරෙක්ට්ලි යා කරන්න පුලුහන්. මේක බ්ලෙන්ඩර් වලට කම්පෙයා කරන්න හදන්න එපා. ෆෙතෙර් කියලා ඇපල් ප්‍රෝග්‍රෑම් එකක් තියනවා. ඒකට තමා ටිකක් හරි ලඟ
    https://wind1.jamiezue-365.workers.dev/

    අඳින්න පටන් ගන්නවා නම් හාඩ් පෙන්සිල් එකෙන් බ්‍රශ් සයිස් එක පොඩි කරලා පටන් ගන්න
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඔව්නේ උඹනේ ලෝකෙ පලවෙනිම ගේම් එක හැදුවේ
    ඒක මට අමතක උනානෙ
    අනේ හුත්තිගේ පුති

    මම අනිත් එවුන්ට game හදන්න එපා කිව්වේ නෑ... උගේ තිබ්බා ලොකුම bug එකකුත් මම ඌට කිව්වා

    මම හදලා දාපුවා 100% AI වලින්ම හැදුවා කියලා දාලා මේකේ දැම්මේ

    හදන්නේ කොහොමද අහපු මිනිස්සුන්ට බොරු බයිලා ගැහුවේ නෑ

    හිටපන් මම video එක කරලා දානකම්
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    ජෙමිනයි එහෙන් කරන්නත්ය් පුලුහන් . මේ මම හදපු 3D පින්තූර අඳින්න පුලුහන් ප්‍රෝග්‍රෑම් එකක්. මම මේකෙම එක්කෙනෙක්ට දුන්න ටෙස්ට් කරල බලන්නත්. එයා නම කියන්න කැමති වෙයිද දන්නෙ නෑ. ඊට පස්සෙ තවත් එක එක ඔප්ශන් දාල හැදුව. මම හිතන්නෙ මෙහෙම තියෙන එකම වෙබ් ඇප් එක. ටිකක් පුරුදු වෙන්න ඕනෙ. මේක තව දිවුනු කරන්න පුලුහන්. ඒත් බ්ලෙන්ඩර් වගේ ප්‍රෝග්‍රෑම්ස් තියන නිසා වැඩක් නෑ. මම නින්කන් කරන්න පුලුහන්ද බලන්න කලේ. ශිෆ්ට් එක ඔබාගෙන මවුස් එක ක්ලික් කරොත් අදාල තැන් ඩිරෙක්ට්ලි යා කරන්න පුලුහන්. මේක බ්ලෙන්ඩර් වලට කම්පෙයා කරන්න හදන්න එපා. ෆෙතෙර් කියලා ඇපල් ප්‍රෝග්‍රෑම් එකක් තියනවා. ඒකට තමා ටිකක් හරි ලඟ
    https://wind1.jamiezue-365.workers.dev/
    Ado eka nam next level
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ජෙමිනයි එහෙන් කරන්නත්ය් පුලුහන් . මේ මම හදපු 3D පින්තූර අඳින්න පුලුහන් ප්‍රෝග්‍රෑම් එකක්. මම මේකෙම එක්කෙනෙක්ට දුන්න ටෙස්ට් කරල බලන්නත්. එයා නම කියන්න කැමති වෙයිද දන්නෙ නෑ. ඊට පස්සෙ තවත් එක එක ඔප්ශන් දාල හැදුව. මම හිතන්නෙ මෙහෙම තියෙන එකම වෙබ් ඇප් එක. ටිකක් පුරුදු වෙන්න ඕනෙ. මේක තව දිවුනු කරන්න පුලුහන්. ඒත් බ්ලෙන්ඩර් වගේ ප්‍රෝග්‍රෑම්ස් තියන නිසා වැඩක් නෑ. මම නින්කන් කරන්න පුලුහන්ද බලන්න කලේ. ශිෆ්ට් එක ඔබාගෙන මවුස් එක ක්ලික් කරොත් අදාල තැන් ඩිරෙක්ට්ලි යා කරන්න පුලුහන්. මේක බ්ලෙන්ඩර් වලට කම්පෙයා කරන්න හදන්න එපා. ෆෙතෙර් කියලා ඇපල් ප්‍රෝග්‍රෑම් එකක් තියනවා. ඒකට තමා ටිකක් හරි ලඟ
    https://wind1.jamiezue-365.workers.dev/

    එළකිරි

    මේකේ එවුන් එක ඒක ඒව හදලා.. අම්නේ මේක හෙන technical මේක හෙන advanced මේවා එහෙම ලෙසියන් කරන්න බෑ බොරු බයිලා ගහනවා

    උඹ කියපන් උඹ IT කරලා නෑනේ... මේවා advanced technical.. IT දැනුමක් ඕන ද කරන්න?
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    අනේ හුත්තිගේ පුති

    මම අනිත් එවුන්ට game හදන්න එපා කිව්වේ නෑ... උගේ තිබ්බා ලොකුම bug එකකුත් මම ඌට කිව්වා

    මම හදලා දාපුවා 100% AI වලින්ම හැදුවා කියලා දාලා මේකේ දැම්මේ

    හදන්නේ කොහොමද අහපු මිනිස්සුන්ට බොරු බයිලා ගැහුවේ නෑ

    හිටපන් මම video එක කරලා දානකම්
    අමතක උනානේ උඹ තමා ලොකේ ලොකුම බග් හොයන kingබග් උතුමානෝ කියලා
    උඹ වෙලාවට බග් එක හෙව්වේ නැත්තම් මුලු ලෝකෙම අනතුරේ

    Vibe coding වලින් බේසික් ගේම් ඩිවලප්මන්ට් නොදැන මල්ටිප්ලේයර් FPS ගේමස් හදන්න බැහැ කියලා නොදන්න කැත ලොල්ලෙක් මාට්ටු
    ------ Post added on Jul 22, 2026 at 5:15 PM
     
    Last edited:
    • Haha
    Reactions: fromhome89

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    එළකිරි

    මේකේ එවුන් එක ඒක ඒව හදලා.. අම්නේ මේක හෙන technical මේක හෙන advanced මේවා එහෙම ලෙසියන් කරන්න බෑ බොරු බයිලා ගහනවා

    උඹ කියපන් උඹ IT කරලා නෑනේ... මේවා advanced technical.. IT දැනුමක් ඕන ද කරන්න?
    :no:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,521
    113
    එක තැනක නෑ
    අනේ හුත්තිගේ පුති

    මම අනිත් එවුන්ට game හදන්න එපා කිව්වේ නෑ... උගේ තිබ්බා ලොකුම bug එකකුත් මම ඌට කිව්වා

    මම හදලා දාපුවා 100% AI වලින්ම හැදුවා කියලා දාලා මේකේ දැම්මේ

    හදන්නේ කොහොමද අහපු මිනිස්සුන්ට බොරු බයිලා ගැහුවේ නෑ

    හිටපන් මම video එක කරලා දානකම්

    අනේ උඹ කියපු මහ ලොකු බග් එක. උඹට මොක්කහරි මානසික ලෙඩක් තියනව. ගිහින් බෙහෙත් ගනින්.

    මම මාර බොරු බයිලනෙ බලද්දි ගහල තියන්නෙ
    @windows_ubuntu

    මම උඹට ගහපු බයිලෙ පොඩ්ඩක් කියපන්කො මචන්.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අනේ උඹ කියපු මහ ලොකු බග් එක. උඹට මොක්කහරි මානසික ලෙඩක් තියනව. ගිහින් බෙහෙත් ගනින්.

    මම මාර බොරු බයිලනෙ බලද්දි ගහල තියන්නෙ
    @windows_ubuntu

    මම උඹට ගහපු බයිලෙ පොඩ්ඩක් කියපන්කො මචන්.
    පලයන් පොඩි එකො යන්න 😅
    හිටපන් වීඩියෝ එක දානකං

    අන්නේ මේවා හෙන ටෙක්නිකල් මේවා හෙන advanced අම්නි.... නේද බං?
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    පලයන් පොඩි එකො යන්න 😅
    හිටපන් වීඩියෝ එක දානකං

    අන්නේ මේවා හෙන ටෙක්නිකල් මේවා හෙන advanced අම්නි.... නේද බං?
    Ammo fromhome89 Vibe coding වලින් බේසික් ගේම් ඩිවලප්මන්ට් නොදැන මල්ටිප්ලේයර් FPS ගේම එකක් හදන්නයි යන්නේ
    එහාට වෙන්න එහාට වෙන්න
    නැත්තම් පොන්නයා ගේම් හදන එක පැත්තකට දාලා ආයෙත් අඬන්න ගනී
    පව් සියුමැලි පොන්නයා