බල්ලව බේරගන්න හෙල්ප්

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    Its heartbreaking. but even more heartbreaking to see if dog suffer a lot over many days. if thats something that upsets you, then the best option for dog is to put him to sleep through a vet. if you have a chance then take it, if not, if the dog suffer a lot, you will have to take the best decision with a strong heart
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    මගේ GS එකත් නැති උනා අක්මාව නරක් වෙලා තව ඉට කලින් එකකුත් නැති උනා අක්මාව නරක් වෙලා
    ඩොකා කිවුවේ බත් සහ සිනී කැම නිසා කියල
     
    • Sad
    Reactions: batmanTES

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,486
    1
    57,605
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර මම ගෙනාපු බලු පැටියෙක් අසනීප වුනා, උගෙත් අක්මාව ඉදිමිලා බේරගන්න බැහැ කියල වෙට් කිව්වා.

    ඊට පස්සෙ කොළඹ වෙට් හොස්පිටල් එකකට අරන් ගිහින් බෙහෙත් කරා. ඌට සනීප වෙලා අවුරුදු 7-8ක් ජීවත් වුනා කිසි අවුලක් නැතිව
     
    • Love
    Reactions: nidarsha91

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,172
    1,405
    113
    Morally Bankrupt Sri lanka
    Adooo

    -Pera vet
    -Pet Care Animal Hospital - +94 (77) 495 2194 mekata call ekak dila balapanko dammama. Wisthare kiyala balapan.


    @akilar25
    ඔය නුවර තියෙන මල හුකන vet දෙකක් යන්න එපා, හොරුයි, අත්දැකීම් නැති උන් ඉන්න තැන් දෙකක් විහිලුවක් තමා ඔය vet දෙකෙන් එකකට මේ අමාරු සතා බේරගන්න පුලුවන් කියන්නේ
     
    Last edited:

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,289
    1,662
    113
    Gotham City 👁
    1244.jpg


    මේ kandy wala මම දැකපු හොදම vet dr දැන් නම් නුවර නැහැ හැබැයි කොළඹ ඉන්නේ අපේ virus හැදිලා මැරෙන්න ඔන්න මේන්න හිටපු පුසෝ බෙහෙත් කරලා හොද කලා, fb msg දලා බලන්න
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ kandy wala මම දැකපු හොදම vet dr දැන් නම් නුවර නැහැ හැබැයි කොළඹ ඉන්නේ අපේ virus හැදිලා මැරෙන්න ඔන්න මේන්න හිටපු පුසෝ බෙහෙත් කරලා හොද කලා, fb msg දලා බලන්න
    වෛරස් වලට බෙහෙත් නෑ
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,289
    1,662
    113
    Gotham City 👁
    වෛරස් වලට බෙහෙත් නෑ
    කොහොම බේරුවද දන්නේ නැහැ මැරෙන්නට වැටිලා හිටියේ feline panleukopenia එකට filgrastim (නම හරිද දන්නේ නැහැ) කියලා බෙහෙතක් ගහලා සෙලයින් (antibiotics) දිදි සති ගානක් බෙහෙත් කරා හොද උනා 5kta අනිත් අය 3kක නැති උනා immunity එක හොද අයව filgrastim ගහලා බේර ගන්න පුලුවන් කිව්වා මේ dr
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Thanks machan. Mama heta colombo aran enawa. Ada enna thibba nam hodai eth thahttha accident wela eyage clinic ada.
     
    • Sad
    Reactions: SK29

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,836
    1,973
    113
    View attachment 268150

    මේ kandy wala මම දැකපු හොදම vet dr දැන් නම් නුවර නැහැ හැබැයි කොළඹ ඉන්නේ අපේ virus හැදිලා මැරෙන්න ඔන්න මේන්න හිටපු පුසෝ බෙහෙත් කරලා හොද කලා, fb msg දලා බලන්න

    What medications he administered to your Cats brah..?

    Euthanize කරනවද ලංකාවේ?


    ------ Post added on Jul 23, 2026 at 7:23 AM