තව කවුද බිලියනර් කෙනෙක් සල්ලි දෙන්නම් කියල මෙල් ගිබ්සන්ට හරිම ඔඩිසි කතාවක් හදන්න කියල. මෙල් ගිබ්සන් නේ ඇපොකලිප්ටෝ හැදුවේ. එකේ උන් කතා කරන්නේ මායා භාෂාව. එක සුද්දෙක් නැහැ. ඔක්කොම ආදිවාසී නළුවෝ.
X user asked if Elon can fund Mel Gibson $100M to remake Odyssey and he did reply " sure " or something like that.තව කවුද බිලියනර් කෙනෙක් සල්ලි දෙන්නම් කියල මෙල් ගිබ්සන්ට හරිම ඔඩිසි කතාවක් හදන්න කියල. මෙල් ගිබ්සන් නේ ඇපොකලිප්ටෝ හැදුවේ. එකේ උන් කතා කරන්නේ මායා භාෂාව. එක සුද්දෙක් නැහැ. ඔක්කොම ආදිවාසී නළුවෝ.
Elon said…X user asked if Elon can fund Mel Gibson $100M to remake Odyssey and he did reply " sure " or something like that.
Further - Elon said there will be full length Odyssey Movie made by Grok soon.
එහෙම හැමෝම බලන එක අවුල් ද බං?GOT ekata wune overhype wela kollayi ballyi okkoma balanna gatta eka.
Don't know about the Karen part butElon said…That Space Karen.
Don't know about the Karen part but
He is the greatest capitalist ever to be![]()
king agamemnon NedaI wish this guy had more screen time and dialog
View attachment 268158
king agamemnon Neda
troy eke innawa Anthima wenakam. but merenawa geniyek pihiyen anala. original story eke nam yudde iwara wela gedara awama wife thama pihiyen aninne... wife to thawa lover kenk innawa.
I meant in Nolans The Odyssey "Agamemnon " deserved more screen time
බ්‍රිජ් ඔන් ද රිව ක්වායි ( The Bridge On The River Kwai) එකේ ගෝත්‍රික භාෂාව ටිකක් සිංහල . දෙනවක හාමිනේ එහෙම ඉන්න ටික .තව කවුද බිලියනර් කෙනෙක් සල්ලි දෙන්නම් කියල මෙල් ගිබ්සන්ට හරිම ඔඩිසි කතාවක් හදන්න කියල. මෙල් ගිබ්සන් නේ ඇපොකලිප්ටෝ හැදුවේ. එකේ උන් කතා කරන්නේ මායා භාෂාව. එක සුද්දෙක් නැහැ. ඔක්කොම ආදිවාසී නළුවෝ.
Eka lankawe neh shoot kaleබ්‍රිජ් ඔන් ද රිව ක්වායි ( The Bridge On The River Kwai) එකේ ගෝත්‍රික භාෂාව ටිකක් සිංහල . දෙනවක හාමිනේ එහෙම ඉන්න ටික .
එහෙම හැමෝම බලන එක අවුල් ද බං?
Ow bridge eka haduwe Kithulgala. Dan white water rafting karana area eke. Minissu rawattala godak udawu gattha kiyanawa. Palama ithuru wenawa kiyala hadanna udawu Aran.Eka lankawe neh shoot kale
Wichara karadfi ehema thama ban .Ubala director level eken film balanna hadanawane.