මළල ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ගැන කලකිරී ක්‍රීඩාවෙන් සමුගනියි! වත්මන් ක්‍රීඩා ඇමතිත් ඔහුව මග හරියි!

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,061
    20,640
    113
    හස්තිශෛලපුර
    මේ වගේ කප්පම් ඉල්ලන හුත්තලා නම් පන්නල දාන්න ඔනේ


    හැබැයි හැකර් ට ඩොලර් මිලියන 3 ක් ගෙවපු එකේ මුට ලක්ශ 3 ක් දුන්නත් අවුලක් නෑ.
    ලක්ශ 3 ක් kiyanne, one off payment ekakda? nattam monthly da?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    යුපුන් කියන්නෙ මැණිකක්. ඒ මැණික නැති කරගත්තා එක අපි ජේවීපී එකෙන් බලපොරොත්තු උනේ නෑ.

    නාමල් 2029දි, යුපුන් ඉල්ලන ගානක් දීලා ආයිත් ගෙන්නනවා කියලා පොරොන්දුවක් දෙනවා නම්, නාමල්ට චන්දෙ දෙන්න සලකා බලන්න ලෑස්තියි. වරදවා වටහගන්න එපා. මම මේ කියන්නෙ චන්දෙ දෙනවා කියලා නෙවෙයි. චන්දෙ දෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලලා, බෞමික අකන්ඩතාවෙ සහ බුද්දාගමට ප්‍රතමස්තානය දෙන බව කියලා තිබ්බොත් විතරයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,874
    1
    15,596
    113
    2025 Germany
    100m
    bro.
    මට යුපුන්ට ගහන්න ඔනෙ නැ..
    එ කොල්ලා එකක් දිව්වොත් අර ක්‍රිකටර් ලහිරු කුමාර වගෙ ඊලග සීසන් 2ක් 3ක් ඉන්ජරි.. කියලා දුවන්නෙ නැ
    යුපුන් හරි තැනින් එක්සිට් උනා! ලංකාවෙ උන් ටික තෙත් වෙන්න විඩියො එකක් දැම්මා

    වින් වින්...
     
    • Like
    Reactions: zid2021

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,991
    113
    ඕක දෙපැත්තක් තියනව ඉතින්. ලංකාව නියෝජනය කරල Asian Games නැතුව Personal Level Event වලට ගිය කෙනෙත් ඔහොම Demand කරන එක වැරදියි. ඇමති දැනගන්න ඕනෙ හරින් වගේ තව කැරට් අලයක් දීල තියාගන්න. පස්සෙ Olympics ගිහින් නිකන් හරි දින්නොත් කොහොමත් Pvt sponsorship එනව.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය

    මේකේ පැති
    යුපුන් ඉන්නේ ඔලිම්පික් බලන් නම්, ඔලිම්පික් වෙනකොට යුපුන් අවුරුදු 2+ වයස වැඩි , පෆොමන්ස් තියෙන්නත් පුළුවන් අඩුවෙන්නත් පුළුවන්. යුපුන් පොඩි කම්පිටිසන් වලින් දිනලා තිබ්බට, ඩයමන්ඩ් ලිග් වගේ ලොකු ඒවගේ තැනක් අරන් නැහැ.
    යුපුන් තමන්ගේ කණ්ඩායමක් තියන් ඉන්න එක එයාගේ කැමැත්තට වෙන දෙයක්, ඒක රටට බලපෑමක් නැහැ
    එයාට රට වෙනුවෙන් කරන්න ඕනනම්, ලංකාවට ඇවිත් එයාගේ කණ්ඩායමත් තියාගෙන ඉන්න පුළුවන්
    මම හිතන්නේ ඒකට අනිවා සහයෝගය ලැබෙයි

    අර ලෝකේ අංක දෙක වෙලා ඉන්න හෙල්ල විසික්කාකරන පොර මේ වගේ ෂෝ දාන්නේ නැහැ නේ
    යුපුන්ට තියෙන්නේ, වෙන රටක සිටිසන් අරං මෙඩල් එකක් අරන් පෙන්නන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,316
    113
    35
    Spain
    Usain Bolt final Olympic race එක දුවද්දී Age 30යි. මූට දැන් 31ක්. ඩොලර් ලක්ෂ 3ක් School වල running හදන්න මාසෙකට වියදම් කරනවා නම් ඔය වගේ 100ක් හදන්න පුළුවන්.
    මීටර් 100 නැතිව මීටර් 400, 800, 1500 තමයි බන් අපිට හරි යන්නේ.
     
    • Like
    Reactions: leeroxxroxx

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,316
    113
    35
    Spain
    ඉස්සර ලංකාවෙ 400 team එක මතකාද
    දැනුත් ඉන්දියාව පරද්දන්න පුළුවන් පොඩි උන් ටිකක් ඉන්නවා. උන් ටික හදල ගත්තොත් ඒසියන්, කොමන්වෙල්ත් මෙඩල් එකක් ෂුවර්.
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    දැනුත් ඉන්දියාව පරද්දන්න පුළුවන් පොඩි උන් ටිකක් ඉන්නවා. උන් ටික හදල ගත්තොත් ඒසියන්, කොමන්වෙල්ත් මෙඩල් එකක් ෂුවර්.
    පොඩි එවුන්ට මේ වගේ උන් දෙන ආදර්ශය වැරදියි... පොඩි එවුනුත් ඒපාර ආණ්ඩුවේ සල්ලි එනකම් බලන් ඉන්නවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,316
    113
    35
    Spain
    පොඩි එවුන්ට මේ වගේ උන් දෙන ආදර්ශය වැරදියි... පොඩි එවුනුත් ඒපාර ආණ්ඩුවේ සල්ලි එනකම් බලන් ඉන්නවා
    ඔවු බන්, ක්‍රිකට් වලට වුනු දේ වෙන්නේ.