තෝ මොකෙක්ද බොල![]()
නෑ බං, මැනේජර් කාරයා කාවහරි අඳුරනවද කියලා අහලා මොකක් හරිම කුණු බාල්දියක් අපේ ඇඟට පෙරලනවනම තමයි..

කොහොමත් මට මතක නැති උනා බං පාලිත පෙරෙරා කියන්නේ කවුද කියලා..

තෝ මොකෙක්ද බොල![]()
නෑ බං, මැනේජර් කාරයා කාවහරි අඳුරනවද කියලා අහලා මොකක් හරිම කුණු බාල්දියක් අපේ ඇඟට පෙරලනවනම තමයි..ඒ නිසා බුවා මොනවහරි ඇහුවාම දන්නේ නෑ සර් කියලා මග ඇරලා යන එක තමයි සිරිත.. ඒ නිසාමද කොහෙද මම එච්චර ගණනකට නොගෙන නෑහ් කිව්වා..
![]()
කොහොමත් මට මතක නැති උනා බං පාලිත පෙරෙරා කියන්නේ කවුද කියලා..එච්චර එපා මට මේ චුට්ටට අමතක වෙලා කලින් කමෙන්ට් එකේ පාලිත සිල්වා කියලා කියහංකෝ ටයිප් කරලා තියෙන්නේ..
දැන් එක එඩිට් කරලා වැඩකුත් නෑ තෝ එක ගෙඩි පිටිං කෝට් කරලා නිසා..
මීට කාලෙකට කලින් දවසක් කන්තෝරුවේ වැඩ කර කර ඉන්නකොට උදෙන්ම කෝල් එකක් ආවා..ෆෝන් එකේ එහා පැත්තේ හිටපු කෙනා පැහැදිලිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කලාට මගේ ඉංග්‍රීසි හොඳ වැඩිකම නිසාමද මන්දා පස්සේ සිංහලෙන්ම කතා කරන්න පටන් ගත්තා..
"කීයටද පුතා ඕගොල්ලෝ ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ..? කීයටද ඔෆිස් එකට ආවේ. උදෙන්ම වැඩට එනවා නේද.. මම ඒත් හිතුවා තාම කවුරුවත් නැතුව ඇති කියලා.. ඔයා තනියමද වැඩ. අනිත් අයත් මේ වෙලාවට එනවද?" වගේ ගොඩක් දේවල් ඇහුවා..මොකද ඒ වෙද්දිත් වෙලාව උදේ 7:15ටත් නැද්ද කොහෙද..
(ඒ කාලේ ඉඳලම ඉත්තෑවෙක් දුවන සීන් එකක් නිසා කොහොමත් පට්ට උදේ පාන්දර ඔෆිස් යනවා මහා අසාමාන්‍ය වෙලාවල් වල..
) මෙච්චර උදෙන් කරදර කළාට සමාවෙන්න කියලත් කියන ගමන් ටිකක් විස්තර කතා බහ කරලා තමයි එයාගේ උවමනාව ගැන මට කිව්වේ..
පත්තරේ පළවුණ එයාගේ ආටිකල් එකක් වෙබ්සයිට් එකට හොස්ට් කරව ගන්නයි කෝල් කරලා තිබුණේ.. හැබැයි ඒක කිව්වේ මගේ එක්ක සෑහෙන විස්තර ගොඩක් බොහොම සුහදව කතා බහ කරලා විනාඩි 20ක විතර දුරකතන සාකච්ඡාවකට පස්සේ..
අන්තිමටම මගේ වයස එහෙම අහලා "පුතා ඔයා දන්නවද මම කවුද.?" කියලා ඇහුවා..
මමත් ඉතින් බොහොම ගරු සරු ඇතුව කිව්වා
"කතා කලාට කවුද කියලානම් දන්නේ නෑනේ" කියලා..
ෆෝන් එක තියන්න ලං වෙලා තමයි කිව්වේ "පුතා මම තමයි ක්‍රිකට් විස්තර විචාරය කරන පාලිත සිල්වා. දැන් ඔයාට මාව අඳුරන්න පුලුවන්ද.?" කියලා..
ඇත්තටම මට එතුමා ගැන පුදුම ගෞරවයක් ඇති උනා. උදේ පාන්දර කෝල් කරලා මට වෙච්ච බධාව සුහදව කතා බහ කරලා මග ඇරලා මගේ තොරතුරු එහෙමත් අහලා අන්තිමට තමන් කවුද කියල හඳුන්වලා දුන්නු විදිහ ගැන..
පස්සේ ඉතින් මමත් කිව්වා රේඩියෝ එකේ කටහඬ අහලා තිබුණාට මෙහෙම සජීවීව කතා ෆෝන් කීන් හරි කතා කරන්න ලැබුණ එක ගැන ඇත්තටම සන්තෝසයි කියලා..
මට මතක විදිහට ආයේ සැරයක් ඔෆිස් එකට කතා කරපු වෙලාවක මගේ නම කියලා මාව අහලා තිබුණද කොහෙද.. සති දෙකකට විතර පස්සේ මැනේජර් මාව දැකලා පාලිත සිල්වා ඔයාව ඇහුවා, ඔයා එයාගේ මොකක් හරි වැඩක් කරලා දුන්නද කියලා ඇහුවාම මම කිව්වා මම එහෙම කෙනෙක්ව අඳුරන්නේ නෑ කියලා..මට අමතක උනා කියහංකෝ..