සීනි දියකරලා බීම කියලා සිංහලු බොන අලුත්ම වසංගතේ....

Max_r

Well-known member
  • May 10, 2007
    12,871
    1
    15,586
    113
    මහරගම විතරක් තියෙන සීනි කම්හල් ටික කියලා ෆ්බ් එකෙ තිබ්බේ...
    අඩො මෙවා බොන්න එපා බන්, පොඩි උන්ට අරන් දෙන්නත් එපා, ගොඩක් පොඩි උන් ස්කොලෙ ඇරිලා මේවා අස්සෙ ඉන්නවා දැකලා තියෙ :(
    ආසාවට එකක් බොනවා වගෙ නෙවෙ!

    753760283_10235113646445449_8641654042421477441_n.jpg
    751737911_10235113646965462_5332230217655686703_n.jpg
    753886827_10235113647645479_6809990007392344860_n.jpg
    754068873_10235113648525501_3572653104177621071_n.jpg

    -----------------------------------------
    කොවිඩ් එන්නතට බැන බැන ඉන්න පුලුවන් සිංහලුන්ට :(

    images
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    635
    430
    63
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත

    අනිවාර්යයෙන් අහිතකරයි 💪. මේ කඩ ටික වට්ටල වහල දාන්න ඕනේ . හොදි වගේ ජරාවක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,096
    99,625
    113
    ඉදකින් මළ ජරාව. සීනි ම gram 40kද කොහෙද තියෙනවා කියලා තිබ්බ. පොඩි උන් පොලිමට බොන්නෙ.

    ඒ ලයිට් වල පාටත් එක්ක කිසිම කෑම feeling එකක් නෑ. Phone කඩයක් වගේ.
    ------ Post added on Jul 23, 2026 at 9:42 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,404
    12,279
    113
    35
    Spain
    ඔවු බන් මේ වාර විභාගේ ඉවර වෙන කාලේ පොඩි උන් ටිකක් දැක්ක, දැන් ඉස්සර වගේ ෆිට් කොල්ලන්ට වැඩිය චබී උන් ඉන්නේ. එක හොඳ නෑ . ඉස්සර කෙට්ටු පන්ගස් වගේ කොල්ලෝ හිටියේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    තමිබි කඩ? දෙමළ කඩ?
    හොද බීෆ් කරි දෙන්නේ තම්බිලා බාබත් පාරවල් ඒම සුපිරි,

    එලුමස් එකක් මොලගතන්නියක් තෝසා දෝසා පාරක් සෙට් වෙන්නේ දෙමල කඩෙන්

    අඩෝ ලයිෆ් බන් අපේ ඒවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,096
    99,625
    113
    ඔවු බන් මේ වාර විභාගේ ඉවර වෙන කාලේ පොඩි උන් ටිකක් දැක්ක, දැන් ඉස්සර වගේ ෆිට් කොල්ලන්ට වැඩිය චබී උන් ඉන්නේ. එක හොඳ නෑ . ඉස්සර කෙට්ටු පන්ගස් වගේ කොල්ලෝ හිටියේ.
    මේ පොඩි උන් excise කරන්නේ නෑ. පොත් කියවන්නේ නෑ. කොටින්ම හිතන්නෙත් නැද්ද මන්දා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,096
    99,625
    113
    හොද බීෆ් කරි දෙන්නේ තම්බිලා බාබත් පාරවල් ඒම සුපිරි,

    එලුමස් එකක් මොලගතන්නියක් තෝසා දෝසා පාරක් සෙට් වෙන්නේ දෙමල කඩෙන්

    අඩෝ ලයිෆ් බන් අපේ ඒවා
    ඉස්සර මටත් සෙට් වේලා තිබ්බ මරු තම්බි කඩයක් හරක් මස් සුප් එකක් උන් හදනවා ආයේ රෑට කන්න ඔනිත් නෑ එක ගැහුවම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    ඉස්සර මටත් සෙට් වේලා තිබ්බ මරු තම්බි කඩයක් හරක් මස් සුප් එකක් උන් හදනවා ආයේ රෑට කන්න ඔනිත් නෑ එක ගැහුවම.
    ගොඩක් උන් පව් මීටරෙ නිසා සහ ජාතිවාදය නිසා ඕවට යන් නෑ . පව් රස කෑම තියෙන්නේ ඒ කඩවල. සිංහල කවඩවල තියෙන්නේ රයිස් පරාට පාං ඔච්චරයි. මැරින් ඩ්‍රයිව් එකේ යාපනේ කඩයක් තියනවා කකුලුවෝ එකක් දෙනවා සොල්ලි වේල ඉල්ලේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,096
    99,625
    113
    ගොඩක් උන් පව් මීටරෙ නිසා සහ ජාතිවාදය නිසා ඕවට යන් නෑ . පව් රස කෑම තියෙන්නේ ඒ කඩවල. සිංහල කවඩවල තියෙන්නේ රයිස් පරාට පාං ඔච්චරයි. මැරින් ඩ්‍රයිව් එකේ යාපනේ කඩයක් තියනවා කකුලුවෝ එකක් දෙනවා සොල්ලි වේල ඉල්ලේ
    බලන්න ඕනි ගිය වෙලාවක.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,471
    10,036
    113
    මුන් දාන්නෙත් හරියටම ඉස්කෝලේ ඉස්සරහ, හරිනම් ඔවත් පාසලේ ඉදන් මීටර් 100ක් ඈතින් තියන්න ඕනෙ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,096
    99,625
    113
    මුන් දාන්නෙත් හරියටම ඉස්කෝලේ ඉස්සරහ, හරිනම් ඔවත් පාසලේ ඉදන් මීටර් 100ක් ඈතින් කියන්න ඕනෙ,
    මෙහෙ හදලා තියෙන්නේ තියෙන ලොකුම tution centre ටික ළග.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    635
    430
    63
    තම්බි බයවෙලා

    බලන්න ඕනි ගිය වෙලාවක.
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    ------ Post added on Jul 23, 2026 at 10:01 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,051
    113
    තම්බි බයවෙලා

    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    ------ Post added on Jul 23, 2026 at 10:01 AM

    ඕවා china උනාට franchise business..තම්බිත් අරන් කරනවා ඕනතරම්.තම්බි හොය හොය යන්නේ ඒවාට විතරයි....බඩු විතරයි චීනෙන් ගන්නේ....ඔය තම්බි එහෙම වැඩියෙන් ඉන්න බින්චුන් එකක් තියෙනවනම් ඒ අනිවා තම්බියෙක් දාපු එකක්..:D