USA මිනසෝටා ප්‍රාන්තයේ ළමා ආරක්ෂණ වංචාව- Child care fraud - Feed our Future
මෙම වැඩසටහන් සැලසුම් කර ඇත්තේ මිනසෝටා ප්‍රාන්තයේ සුදුසුකම් ලත් අඩු ආදායම්ලාභී පවුල්වලට දෙමාපියන් වැඩ කරන අතරතුර, පාසල් යන අතරතුර හෝ අනුමත ක්‍රියාකාරකම්වලට සහභාගී වන අතරතුර ළමා රැකවරණය දීමට සහ එම ළමයින්ගේ ආහාර සඳහා ගෙවීමට ය.
මෙම දුප්පත් ඇමරිකන් පවුල් වල දරුවන් ගේ පෝෂණය සඳහා වෙන් කළ රජයේ මුදල් මිලියන ගනනින් වංචා කළ High profile Federal සහ State පරික්ශණයක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.
චෝදනා
කිසි විටෙකත් ලබා නොදුන් ළමා කෑම සහ ඩේ කෙයා සේවා සඳහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කිරීම, පැමිණීමේ වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම, අඩු ආදායම් ලාභී යැයි කියා ව්‍යාජ පවුල් ඉදිරිපත් කිරීම, වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය භාවිතා කිරීම ආදිය.
මෙම වංචා විශාල මූල්‍ය හා සමාජීය ප්‍රතිවිපාක ඇති කරයි.
එය නීත්‍යානුකූලව ආධාර අවශ්‍ය පවුල්වලින් මහජන අරමුදල් ඉවතට හරවන අතර, මහජන ආධාර වැඩසටහන් කෙරෙහි විශ්වාසය අඩපණ කරන අතර, තව දුරටත් දුප්පත් ආධාර අවශ්‍ය පවුල් වලට දෙන මුල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන් නැවැත්වීමට ද ආණ්ඩු පෙළඹෙනු ඇත.
දැනට සහතික කර ගැනීමට හැකිවූ වංචා කර ඇති මුදල් ප්‍රමාණය මිලියන $250 -300 පමණ.
Feeding Our Future Scandal: While primarily a child nutrition scam, this massive $250 million to $300 million fraud scheme entangled numerous day care operators and community nonprofits who faked meal counts for children
දැනට තමන් විසින් වැරදි පිළිගත් (pleaded guilty) 65 ක් ඉඳි. ඔවුන්ගෙන් අති බහුතරය සෝමාලියාවෙන් සංක්‍රමණය වී පුරවැසි භාවය ලබා ගත් හෝ වෙන වීසා වලින් ඉන්නා සෝමාලි අයයි.මිනසෝටා ප්‍රාන්තයේ 100000 පමණ සෝමාලි ජනගහනයක් ඇත.
වැරදි පිලිගත් අය සමහර නම්.
ෆාතිමා මහම්මූද් $මිලියන 4.6
ක් අඩු ආදායම් ලාභි පවුල් වල කෑම මුදල් වලින් සොරා ගන ගෙවල් ඉඩම් (real estate ) මිලදී ගන ඇත.
Nonprofit founder ඇමී බොක් (Aimee Bock) - අවුරුදු 41 ට හිරේට නියම විය.
මොහොමඩ් ජමා ඉස්මායෙල්
මුක්ටාර් ශරීෆ්
සහ්රා නූර්
අබ්ඩීස් ෆාරා
අබ්ඩිමජීඩ් නූර්
නම් හැටකට වඩා ඇත. සියයට 99 ක්ම
සෝමාලි මූල ඇති පුද්ගලයන්ය.
මේ මිනසෝටා වල කෑම සල්ලි ගසා කෑමට සම්බන්ධ පුද්ගලයන්ට අනුග්‍රහය දක්වා ඇතැයි යැයි චෝදනා එල්ල වී ඇති කුප්‍රකට සෝමාලි ඇමරිකන් ගැහැණිය තමා US House of representative ඉල්හාන් ඕමාර්.
ඕමාර්ට ඇති චෝදනා:
ඇගේ සහෝදරයකුට ඇමරිකානු පුරවැසි බාවය ලබා ගැනීමට එම සහෝදරයා විවාහ කර ගැනීම. (වර්තමාන විවාහය එම සහෝදරයා සමග නොවේ. ඇය තුන් පාරක් විවාහ වී ඇත.)
මූල්‍ය වංචා ගණනනාවක්, COVID කාලයේ කෑම සඳහා ලබා දුන් සහනාධාර ගසා කෑම, Feed our Future ව්‍යාපෘතිය යටතේ කෑම ලබාදීමට දුන් සහනාධාර ගසා කෑම හෝ අනුබල දීම, ඇයගේ වර්තමාන සැමියාගේ මිලියන ගානක වත් කම් ඩොලර් එක් ලක්ෂයකට බස්සවා ලියකියවිලි වල පෙන්වා, එළි වු විට ගිනුම් ටයිප් කිරීමේ දෝෂයක් යැයි කීම,
දැන්, මෙම ඕමාර්ට එරෙහිව ඇති චෝදනා සඳහා Department of Justice හි ෆෙඩරල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම පරීක්ෂණ පටන් ගන ක්‍රියාත්මක වන විට ඕමාර්ගේ සැමියාගේ නමට කැලිෆෝනියාවේ තිබූ වයින් නිශ්පාදනය කරන ඉඩමි (winery) හදිසියේ නවත්වා වසා දමා ඇත.
ට්‍රම්ප්ගේ ගේ වචන වලින් කිවුවොත්
"ඇමරිකාවේ ජීවත් වෙන සෝමාලි කොමියුනිටි එක අපේ රටෙන් බිලියන ගානක් සල්ලි වංචා සහගත ලෙස එළියට අරන් ගිහිල්ලා තියෙනවා. අර ඉන්නෙ ඔවුන්ට representative කෙනෙකුත් ඉල්හාන් ඕමාර්. ඕමාර් කියන්නෙ කුනු ගොඩක් (garbage) . එයාව නම් මේ රටෙන් එලියට පන්නලා දාන්න අවශ්‍යයි."
මේ හැම චෝදනාවකටම ඕමාර්ගේ පිළිතුර වන්නේ ට්‍රම්ප් ඇතුලු සියලු දෙනාම ජාති වාදින් සහ වර්ගවාදීන් බවයි.
US House of representative යනු (ලංකාවේ මන්ත්‍රී තනතුරකට සමාන තනතුරකි), ඕමාර් House (පහළ මන්ත්‍රී මණ්ඩලය ) එකට තේරී පත් වන මිනසෝටාහි පස්වන දිස්ත්‍රික්කය (fifth Congregational district) දැඩි ඩිමොක්‍රැටික් චන්ද බලයක් ඇති ප්‍රදේශයකි.
