සීනි දියකරලා බීම කියලා සිංහලු බොන අලුත්ම වසංගතේ....

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,831
    4,265
    113
    ඒක ඇත්ත. ඕව විතරක් නෙවෙයි බං චූන් පාන්, ශෝටීට්ස්, සුපර්මාකට් වල තියෙන බීම වුනත් හොඳ නෑ.
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629
    113
    තම්බි බයවෙලා


    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    ------ Post added on Jul 23, 2026 at 10:01 AM
    අවධානය ලබා දුන් බවට සහතික කරමි.
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    635
    430
    63
    Nuwara eke class ena podi un polime idala ganne. hama ekaa athema blue cup eka. mun kohen navathida danne na
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි

    ඒක ඇත්ත. ඕව විතරක් නෙවෙයි බං චූන් පාන්, ශෝටීට්ස්, සුපර්මාකට් වල තියෙන බීම වුනත් හොඳ නෑ.
    මෙතන තියෙන්නේ ලංකාවේ තමිල් කතාකරන එවුන් හ ඉන්දියාවේ රජයේ විරෝධයක්.

    අනිවාර්යයෙන්ම සිංහලයෝ මේ තැනට යා යුතුයි.
    ------ Post added on Jul 23, 2026 at 10:13 AM
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,524
    113
    එක තැනක නෑ
    ලංකාවෙ සියලුම සොෆ්ට් ඩ්‍රින්ක්ස්, මිල්ක් පැකට්ස්, යෝගට්, චොක්ලට්, බිස්කට්ස් වල සීනි වැඩී.

    ලංකාවෙ රජයෙන් දැනගන්න ඕනෙ මේව වල ශුගර් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්න.

    ඊට අමතරව ලංකාවෙ කී දෙනක් සීනි දාන්නෙ නැතුව තේ බොනව ඇති කියලද උඹල හිතන්නෙ? ෆෘට් ජූස් එකක් හැදුවත් ඒකට සීනි දානවා. බිස්නස් වලට බැන්න කියල වැඩක් නෑ ඊට වැඩිය ප්‍රක්ටිකල් තමන්ගෙ ගෙදරින් පටන් ගනිල්ල ශුගර් ඉන්ටේක් එක අඩු කරන්න.

    ලමයි ඉන්නව නම් උන්ට පොඩි කාලෙම සීනි නැතුව තේ/ කිරි/ කෝෆි බොන්න පිරුදු කරපල්ලා.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,887
    16,835
    113
    Colombo
    ලස්ස 100ක් තියේ නම් ඕකක් අරන් දාගනින්. පට්ටම profit කියල කිව්වා දාපු එකෙක්.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,452
    2
    1,544
    113
    On a Cloud
    Bing Chun :rolleyes:

    Ranil Wickremesinghe on Gen Z trends: bubble tea, bing chun and  generational change | TikTok
     
    • Haha
    Reactions: nppcheguevara

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,629
    113
    Sri Lanka
    ලංකාවෙ සියලුම සොෆ්ට් ඩ්‍රින්ක්ස්, මිල්ක් පැකට්ස්, යෝගට්, චොක්ලට්, බිස්කට්ස් වල සීනි වැඩී.

    ලංකාවෙ රජයෙන් දැනගන්න ඕනෙ මේව වල ශුගර් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්න.

    ඊට අමතරව ලංකාවෙ කී දෙනක් සීනි දාන්නෙ නැතුව තේ බොනව ඇති කියලද උඹල හිතන්නෙ? ෆෘට් ජූස් එකක් හැදුවත් ඒකට සීනි දානවා. බිස්නස් වලට බැන්න කියල වැඩක් නෑ ඊට වැඩිය ප්‍රක්ටිකල් තමන්ගෙ ගෙදරින් පටන් ගනිල්ල ශුගර් ඉන්ටේක් එක අඩු කරන්න.

    ලමයි ඉන්නව නම් උන්ට පොඩි කාලෙම සීනි නැතුව තේ/ කිරි/ කෝෆි බොන්න පිරුදු කරපල්ලා.
    සීනි නැතුව තේ බොන්න පුරුදු උනාම සීනි දාපු තේ එකක් බොන්න බෑ.

    මම හැබැයි 100% සීනි අඩු කරලා නෑ කෑම වල. තේ එකට නම් දාන්නේ නෑ. කාබ්ස් වැඩි කෑම එහෙම කැවෙනවා. හැබැයි ලිමිට් එකකට. එක වේලක් එහෙම කැවෙනවා නම් අනික් වේල සැලඩ් එකක් වගේ තමා. ගොඩාක් වෙලාවට උදේ කෑම නම් මගහරිනවා.

    චොක්ලට් එහෙම උනත් දැන් 70% ඩාක් චොක්ලට් තමා ගේන්නෙ.

    දවසට විනාඩි 30-40ක් වියායාම් කරලා කෑම ටික බැලන්ස් කරලා ඉන්නවා නම් ආතල් එකේ කැමති දෙයක් කාලා බීලා සැපේ ඉන්න පුලුවන්. නිකන් ශුගර් පෙති බොන්න ඔනී නෑ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,058
    20,635
    113
    හස්තිශෛලපුර
    මහරගම විතරක් තියෙන සීනි කම්හල් ටික කියලා ෆ්බ් එකෙ තිබ්බේ...
    අඩො මෙවා බොන්න එපා බන්, පොඩි උන්ට අරන් දෙන්නත් එපා, ගොඩක් පොඩි උන් ස්කොලෙ ඇරිලා මේවා අස්සෙ ඉන්නවා දැකලා තියෙ :(
    ආසාවට එකක් බොනවා වගෙ නෙවෙ!



    753760283_10235113646445449_8641654042421477441_n.jpg
    751737911_10235113646965462_5332230217655686703_n.jpg
    753886827_10235113647645479_6809990007392344860_n.jpg
    754068873_10235113648525501_3572653104177621071_n.jpg




    -----------------------------------------
    කොවිඩ් එන්නතට බැන බැන ඉන්න පුලුවන් සිංහලුන්ට :(

    images

    Malaysia wala tiyena ABCt oya wage jarawak da? ehe un dawasata 1k wat bonawa...
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    635
    430
    63
    බින් චුන්
    චුන් බින්
    ඔක්කොම දියවැඩියා කඩ
    ලංකාවේ එවුන්ට ඕන හුණු බිජ්ජක් ලොකු නේ
    ඒ විතරක්යැ තම්බි කඩවල කොත්තු, සයිවර් කඩවල තියෙන තෙල් ගුලි

    ඌරුමස් කෑල්ලක් එක්ක නිවුඩු හාලේ බතක් තරම් එකක්වත් ෆිට් නෑ.
    ------ Post added on Jul 23, 2026 at 4:23 PM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,032
    13,641
    113
    පෘථිවිය
    ඒ විතරක්යැ තම්බි කඩවල කොත්තු, සයිවර් කඩවල තියෙන තෙල් ගුලි
    අර බම්බා තියෙන පිලාවුස්, ඩි ප්ලාසා අතුල දැක්කම මැස්සොයි හැමතැනම කුනුයි
    කෑම දාල තියෙන ගෝනි, බැරල්
    අපේ එවුන් කාර් නවත්තන් ගිහින් කන්නේ
    උන් පුප හොදන් ඇවිත් අත පිහිදාන්නෙත් රොටියෙන්