නව ව්‍යාපාරිකයන්ට කියලා අයිටී වැඩසටහනක්..මාත් ඉතින් ගියා..පොර කියන්නේ තමන්ගේ සිස්ටම් තමන්ම හදන එක ලේසියිලු.. වයිබ් කෝඩර්ස්ලා වෙන්න එන්කරේජ් කරනවා..
අමු ගොන්බන්...බලපන් හදිසියේවත් ඔය වයිබ් කෝඩ් එකේ ලූප් හෝල් එකක් තිබුනොත් සෙට්ට පෝච්චි ..ක්ලයින්ට් ඩේටා සේරම...සුපිරි ලීකේජ් එකක් වෙන්නේ...
එහෙම කිසිම අයිඩියා එකක්වත් නැති වුන් වයිබ් කෝඩ්වලින් ඇප් හදනවා.... දැන් යුටියුබ් අයියලා එකෙන්ම වයිබ් කෝඩර්ස්ලා...මේන් කියලා දිග අරිනවා පතරංග කෝඩ් ....කිසි දෙයක් දන්නැතුව ඔහේ ගහනවා....ටෝකන් තියන නිසා...
රටේ ඉන්න උගත්තු එහෙමයි උපදෙස් දෙන්නේ පව්..ඉතින්
හරි විදිය - ඒ අයි ඔග්මන්ටඩ් කෝඩ් වලටයි අපි පුරුදු වෙන්න ඕන..මීටින් එකේ කියන්න බැරි නිසා..මම එතනින් අයින්වුනා

uta kiwwa. dan fix karla.