කවුද කරන්න ඕන ගුරුවරුද ඇයිඅනිත් උන්ගේ ළමයි හදන්න ගිහින් ඉල්ලන් කන්නද ගුරුවරු තමන්ගේ රස්සාව වෙච්ච උගන්වන එක කරගෙන හිටියම හොඳටම ඇතිඉස්කෝල වල අනික් ළමයින්ව බුලී කරන උන්ව අල්ලගෙන අනිත් ළමයි ඉස්සරහම පුකේ පාර හිටින්න වේවැල් පාර දිය යුතුයි. ආයේ අනික් උන්ව බුලී කරනවා තියා වැරදි වචනයක්වත් කියන්නේ නැතිවෙයි ඊට පස්සේ
මේක වැරදියි ගුරුවරුන්ගේ වගකීමක් කාර්යයේ කොටසක් වන්නේ දැනුම ලබා දීම පමණක් නොව, යහපත් හැසිරීම්, වගකීම් සහ සමාජීය වටිනාකම් වර්ධනය කිරීමටත් දායක වේන එක අනික වැරද්දක් වෙනවා දැක දැක ඉන්නවා කියන්නේ ඒ ගුරුවයත් ඒ හා සාමාන කියන එකකවුද කරන්න ඕන ගුරුවරුද ඇයිඅනිත් උන්ගේ ළමයි හදන්න ගිහින් ඉල්ලන් කන්නද ගුරුවරු තමන්ගේ රස්සාව වෙච්ච උගන්වන එක කරගෙන හිටියම හොඳටම ඇති
ඕවා කියන්න ඕන ඉතින් නීති සම්පාදනය කරන කට්ටියට ළමයින්ට ශාරීරිකව හෝ වාචිකව දඬුවම් කරන්න ගුරුවරුන්ට බෑමේක වැරදියි ගුරුවරුන්ගේ වගකීමක් කාර්යයේ කොටසක් වන්නේ දැනුම ලබා දීම පමණක් නොව, යහපත් හැසිරීම්, වගකීම් සහ සමාජීය වටිනාකම් වර්ධනය කිරීමටත් දායක වේන එක අනික වැරද්දක් වෙනවා දැක දැක ඉන්නවා කියන්නේ ඒ ගුරුවයත් ඒ හා සාමාන කියන එක