වයිබ් කෝඩ් උන්මාදය...

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    කිරියෙත් ඉන්නව ඒවගෙ එකෙක්. උගෙ මොටො එක තමයි, claude සබ්ස්ක්‍රිප්ශන් එක ඇරෙන්න වෙන කිසිම නොලේජ් එකක් ඕනෙ නෑ. කිසිම ටෙක්නිකල් නොලේජ් එකක් ඔනේම නෑ. කියලා. හැබැයි ඌ අවුරුදු 20 ගානක් දැන් IT ෆීල්ඩ් එකේලු :lol:
    මම කවුද කියල අහපන් වැලිකඩ Mobitel R &D centre එකේ ලොක්කාගෙන් ..
    එත් මදි නම් මම full time job කරපු foriegn company වලින් අහල බලපන් ... CV එක dilshan.net එකේ තියෙනවා

    අපි එළිපිට කියන්නේ ... හැංගිලා හූ කියන උඹ වගේ පොන්සියෙක් නෙවෙය්
     
    • Haha
    Reactions: Error365!

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,044
    113
    මට ඕන වුනා PostgreSQL වලට වෙනමම VPS එකක්ක හදන්න. මොකද මට එතන හැම ඇප් එකකම database එක හදන්න ඕන නිසා. direct connection එකක් හදන්න බෑ security issues නිසා. පට්ට ගේමක් ගහන්න වුනා API වලින් යන්න..
    Vibe coding හරියටම දැනගනම කරන්න වෙනවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,496
    25,237
    113
    ඇත්තම කියනවා නම්, සමහර අය APP හදන්නේ කිසිම Technical දැනුමක් නැතුව. සමහර සිස්ටම්වල API එක සම්පූර්ණයෙන්ම public දාලා තියෙනවා, අඩුම තරමේ API Key එකක්වත් නැහැ.
    UI UX කරන එකෙක් ඉන්නවා, මට එන සමහර වැඩ මම ඌට දෙනවා, අවුරුදු 6-7 wordpress experience තියෙනවා ඌට, ලඟදි වැඩක් කරන්න දීලා මූ full vibe code කරලා, මගෙ gemini api key එක ලීක් කරලා, දැන් $200+ invoice එකක් තියෙනවා ගෙවන්න

    image.png

    image.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,156
    113
    UI UX කරන එකෙක් ඉන්නවා, මට එන සමහර වැඩ මම ඌට දෙනවා, අවුරුදු 6-7 wordpress experience තියෙනවා ඌට, ලඟදි වැඩක් කරන්න දීලා මූ full vibe code කරලා, මගෙ gemini api key එක ලීක් කරලා, දැන් $200+ invoice එකක් තියෙනවා ගෙවන්න

    image.png

    image.png
    බුවා prompt එක ගහද්දි please කිව්වෙ නැද්ද දන්නෙ නෑ. ඒ හින්දා මල පැනලා ඔහොම උනා වෙන්න බැරිද? :unsure::unsure:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,522
    113
    එක තැනක නෑ
    මම කවුද කියල අහපන් වැලිකඩ Mobitel R &D centre එකේ ලොක්කාගෙන් ..
    එත් මදි නම් මම full time job කරපු foriegn company වලින් අහල බලපන් ... CV එක dilshan.net එකේ තියෙනවා

    අපි එළිපිට කියන්නේ ... හැංගිලා හූ කියන උඹ වගේ පොන්සියෙක් නෙවෙය්

    බොරුවට මාව කෝට් කරන් රිපලයි කරාට වැඩක් නෑ බන්. උඹ මොකා උනත් මට වැඩක් නෑ. අනිත් උඹ මගේ ගෑනිද මගේ ටයිම් එක උඹට දෙන්න? උඹේ මානසික මට්ටමේ නෙමෙයි මම ඉන්නෙ. ගිහින් ඒ වගේ එකෙක් හොයාගනින් එල්ලි එල්ලි රන්ඩු කරන්න.
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,500
    971
    113
    Negombo paththe thama
    UI UX කරන එකෙක් ඉන්නවා, මට එන සමහර වැඩ මම ඌට දෙනවා, අවුරුදු 6-7 wordpress experience තියෙනවා ඌට, ලඟදි වැඩක් කරන්න දීලා මූ full vibe code කරලා, මගෙ gemini api key එක ලීක් කරලා, දැන් $200+ invoice එකක් තියෙනවා ගෙවන්න

    image.png

    image.png
    Taukanda aruge waasanaawan
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,589
    8,719
    113
    kandy
    AI වලින් කෝඩ් කරලා software engineers ල වෙන්න හදන උන් ඉන්නේ
    ඕකුන්ට වඩා ජාවා institute එකේ උනුත් code කරන්න දන්නවා
     
    • Haha
    Reactions: batwise

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,224
    2,846
    113
    කිරියෙත් ඉන්නව ඒවගෙ එකෙක්. උගෙ මොටො එක තමයි, claude සබ්ස්ක්‍රිප්ශන් එක ඇරෙන්න වෙන කිසිම නොලේජ් එකක් ඕනෙ නෑ. කිසිම ටෙක්නිකල් නොලේජ් එකක් ඔනේම නෑ. කියලා. හැබැයි ඌ අවුරුදු 20 ගානක් දැන් IT ෆීල්ඩ් එකේලු :lol:
    onna ubath mee harakawa awussaganna yanne. iye mama oka kiyala haraka walan kadeth bindagena diwwe :lol:
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    970
    1,594
    93

    WAR IS COMING
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,224
    2,846
    113