ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද?

Pundit

Active member
  • Oct 18, 2022
    187
    181
    43
    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද ? මුලින්ම මම කැමැත්තෙන් බලපුවා මම මෙතන සටහන් කරන්නම්

    1. කෝපි කඩේ
    2. රොබින් හුඩ්
    3. සමුදුරු දැරිය ( ocean girl )
    4. ලැසි
    5. Zoro
    6. Oshin
    7. රොබින්සන් අන්දරය
    8. Knight Rider
    9. දූ දරුවෝ
    10. මායා බන්ධන ( Spellbinder )
    11. Viper
    12. Adventures of Black Stallion
    13. මල්ගුඩි දවස
    14. Airwolf
    15. Sesame Street
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,608
    11,391
    113
    🌎
    RDT-20260428-1753556448100226359639691.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    ටින් ටින්, රොබින්හුඩ් කතා තමයි උඩින්ම තියෙන්නේ. ඒ කාලේ ගිය නයිට් රයිඩර්, එයාවුල්ෆ්, රේලික් හන්ට වගේ කතාවලටත් කැමති. දැන් මතක් වුනේ ඕස්ට්‍රේලියන් කතා ටික, ස්පෙල් බයින්ඩ, රවුන්ඩ් ද ට්විස්ට් කතා .
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda
    Knight rider & spellbinder.

    Knight rider අයේ බලන්න ගත්තා. තේරුමක් නැ හෙනම බෝරින්. හැබැයි spellbinder නම් සීසන් දෙකම අයෙ බලලා ඊයෙ තමයි ඉවර කරේ.
     
    • Like
    Reactions: Cypress and Pundit

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    434
    438
    63
    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද ? මුලින්ම මම කැමැත්තෙන් බලපුවා මම මෙතන සටහන් කරන්නම්

    Robin Hood - Best
    Spellbinder - Best
    Space Cases (nice story in a space ship with the people from different planets and galaxies
    Crash Zone (if you can remember the Artificial Intelligence name "Vergil"
    'Allo 'Allo! -(nice BBC TV series) telecasted in MTV i guess
    Bay watch
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පිස්සු පුසා , දොස්තර හොද හිත , ගලිවරගේ සුවිසර්ය