මචන් sex drive එක / අසාව වැඩි කරලා හොද ත්‍රිල් එකක් දෙන දේවල් මොනවද ? 20 කාලේදී නම් ඔය මොනවා නැතත් පුළුවන් . හැබැයි බැදලා ටික කාලයක් යද්දී තමා ඕවගේ අගේ එන්නේ . මචන් මට උන දෙයක් කියන්නම් .
බැදලා අවුරුදු 10 විතර පස්සේ එක දවසක් මට මාර sex ෆීලින්ග් අවා . වෙනද වගේ නෙමේ එදා office ගිහින් අව ගමන් ගැනී අදුන් ගලවන්ඩත් කලින් එයාගේ කාමරයට ගිහින් බදාගන කිස් කලා . එච්චරවත් මට ඉවසන්ඩ බැ . ළමයටත් ටිකක් note . ඊට පස්සේ වෙනද වගේ නෙමේ . රැ එලි වෙනකන් බිම රෙද්දක් දාල හෙළුවෙන් හිටියා . වෙනදා වැඩේ ඉවර කරපු ගමන් ඇද ගන්නවා . ඔය ෆීලින්ග් එක දවස් දෙකක් තිබිලා අයෙත් නොර්මල් උනා . මට හිතා ගන්ඩ බැරි උණ මොකද කියල . සමහර විට කෑමක් නිසාද දන්නේ නැ .
මිට අමතරව sex drive එක / අසාව වැඩි කරන දේවල් මට note වෙලා තියෙන්නේ , දුරියන් , රට ඉදි වගේ දේවල් තමා .
උබලට මේ වගේ දැනුන දේවල් කොටා ගෙන යන් . හැමෝටම වැදගත් වෙයි .