IT වැඩ්ඩො වරෙල්ලා - combank උන් නාන්නෙ මොකද බන්? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    ඇයි බන් මුන් උන්ගෙ online banking එක secure කරන්න ගිහින් මෙච්චර නාන්නේ? දැන් මුලින්ම ලොග් වෙන browser එකෙන් ඇර වෙන එකකින් ලොග් වෙන්න බෑ. අලුත් බ්‍රව්සර් එකක් පාවිච්චි කරන්න ඕනම් කෝල් සෙන්ටර් එකට කෝල් කරන්න ඕනලු. ඊට කලින් මුන් ලොග් වෙනකොට usernam/password එකට අමතර OTP එකකුත් දුන්නා. දැන් මේ මගුල.

    මොනාද බන් මුන්වගෙ හරක්ට විසඳගන්න බැරි ප්‍රශ්න වලට තියෙන solutions?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,063
    2,556
    113
    ඇයි බන් මුන් උන්ගෙ online banking එක secure කරන්න ගිහින් මෙච්චර නාන්නේ? දැන් මුලින්ම ලොග් වෙන browser එකෙන් ඇර වෙන එකකින් ලොග් වෙන්න බෑ. අලුත් බ්‍රව්සර් එකක් පාවිච්චි කරන්න ඕනම් කෝල් සෙන්ටර් එකට කෝල් කරන්න ඕනලු. ඊට කලින් මුන් ලොග් වෙනකොට usernam/password එකට අමතර OTP එකකුත් දුන්නා. දැන් මේ මගුල.

    මොනාද බන් මුන්වගෙ හරක්ට විසඳගන්න බැරි ප්‍රශ්න වලට තියෙන solutions?
    ලගදි උන්ගේ අකවුන්ට් සැහෙන්න හැක් උනා නේද? උන්ට කෙලවෙලා ඉන්නේ. ඇතුලේ උනුත් සම්බන්ද වෙලා කරපු ඒවත් තිබිල මතක විදියට..
     
    • Like
    • Wow
    Reactions: wqe123 and tharakaf

    NowUCmeNowUDont

    Junior member
  • Oct 6, 2025
    68
    96
    18
    They are taking customer the prisoner passing the cyber security responsibility to them
    What should have happened is if customer logs using a non-regular browser or unregistered device, send an otp immediately to bank's app; not an SMS
    Sending the otp within the app introduces another layer of security; app should be allowed to be installed only on a primary/registered device
    My wife uses the bank; I think their systems are bit ridiculous
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    ඇයි බන් මුන් උන්ගෙ online banking එක secure කරන්න ගිහින් මෙච්චර නාන්නේ? දැන් මුලින්ම ලොග් වෙන browser එකෙන් ඇර වෙන එකකින් ලොග් වෙන්න බෑ. අලුත් බ්‍රව්සර් එකක් පාවිච්චි කරන්න ඕනම් කෝල් සෙන්ටර් එකට කෝල් කරන්න ඕනලු. ඊට කලින් මුන් ලොග් වෙනකොට usernam/password එකට අමතර OTP එකකුත් දුන්නා. දැන් මේ මගුල.

    මොනාද බන් මුන්වගෙ හරක්ට විසඳගන්න බැරි ප්‍රශ්න වලට තියෙන solutions?
    sira kathawa unta sure naha unge ewa lol
     
    • Like
    Reactions: tharakaf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    Mage salary enne okata loan eka nisa.
    Habai mama loan installment eka witharak thiyala anik serama adinawa mage HNB ekata.
    HNB app eka patta comparatively.
    මාත් අවුදුරු ගානක් සම්පත් ඉදලා HNB ආවා.. ඒ වෙනස සුපිරියට දැනෙනවා..

    Com Bank එකෙනම් සයිබර් සිකුරිටි කරපු එකෙක් නෙවෙයි, ආන්ඩුවේ ඔෆිස් එකක හිටපු පැන්ශන් ගියපු ඩයල් එකක්ද කොහේ සිකුරොටි බලන්නෙ..
    මමන්ම් කියන්නෙ ඔය කැටයම් නැතුව ඉස්සර වගෙ බැන්කුවටම ඇවිත් කරගන්න කීවනම් ඔක්කොටම ලෙසි 😂😂😂😁
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    මචන් HNB කොහොමද Card fees. App fees එහෙම.SMS fee kohomada
    Sms වලටනම් රු 25ක් කැපෙනවා මාසෙට.. කර්ඩ් වලට ඇනිත් බැන්කු වල ගනම තමා
    මම web එක විතරයි පවිච්චි කරන්නෙ, එකටනම් රු 500ක් ද කොහෙ ඉස්සෙල්ලම කැපුවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,641
    18,337
    113
    අපි නම් HNB

    Commercial එකක් තියනව ඒකට සල්ලි දාන්නෙ CC එකේ iinstalment එකක් යනව ඒක කැපෙන්න විතරයි. ඒක ඉවර උන ගමන් ම CC එකයි Acc එකයි දෙකම ගලෝනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    App ekata hirakarala thiyaganna gahapu gatayak, browser ekaka witharak inna ona kiyala, mehema kohomada balahathkaraya panne online service dena bank ekak centrak bank ko mewa dakinne nadda?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,010
    4,572
    113
    They are taking customer the prisoner passing the cyber security responsibility to them
    What should have happened is if customer logs using a non-regular browser or unregistered device, send an otp immediately to bank's app; not an SMS
    Sending the otp within the app introduces another layer of security; app should be allowed to be installed only on a primary/registered device
    My wife uses the bank; I think their systems are bit ridiculous
    true. i have bank accounts in australia and we dont have this drama. they invest a lot in security but keep the customer end as easy as possible. these fellow have passed on the burden to the customer
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,420
    1,542
    113
    They are taking customer the prisoner passing the cyber security responsibility to them
    What should have happened is if customer logs using a non-regular browser or unregistered device, send an otp immediately to bank's app; not an SMS
    Sending the otp within the app introduces another layer of security; app should be allowed to be installed only on a primary/registered device
    My wife uses the bank; I think their systems are bit ridiculous
    I just stopped using the bank altogether.

    Their web app is already shit, and so does the mobile app. That's the only way I interact with banks nowadays, and if that experience is shit, I'm not sticking any longer.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,063
    6,358
    113
    ටෙක්නිකලි කොහොමද බන් බ්‍රවුසරේ රෙජිස්ටර් කරගන්නෙ
    long lived cookie එකක් වගේ බ්‍රවුසරේ තියනවා ඇති නේ
    එතකොට බ්‍රවුසර් data clean කරාම රෙජිස්ට්‍රේශන් එක ඉවරයි

    ඕක කෝල්සෙන්ටර් එකට මල ඇණයක් වෙන වැඩක් වෙනවා

    එතකොට cookie එක ඕන බ්‍රවුසරේකට inject කරලා, නොදන්න එවුන් ඕව කරන්න ගිහින් cookie එක ලීක් කරගෙන තිබුනු සෙකියුරිටි එකත් නැති වෙනවා

    මට හිතෙන්නෙ 2FA වෙරිෆයි කරපු token එකක් cookie එකේ තියනවා ඇති. එතකොට ඕක ලීක් උනොත් 2FA නැතිව ලොග් වෙන්න පුලුවන් වෙයි
    මොබයිල් ඇප් වල ඕක කරනවා නේ රෙජිස්ටර් කරපු ඩිවයිස් එකෙන්මයි ලොග් වෙන්න පුලුවන්
    කවුරු හරි එකෙක් ඕකම බ්‍රවුසරේට කරා නං සුපිරි නේ කියලා කියන්න ඇති
    මොබයිල් වල ඕක make sense, බ්‍රවුසරේ කරන එක අමු මරි මෝඩ වැඩක්

    අනික කොහෙ ඉන්න ametures ලද බන් මුන්ගෙ security architect කරන්නෙ

    HNB nam patta. BOC thamai jaraama eka, awrudu gaanakin log une na
    BOC අලුත් එක සිරා

    මම සේරම අයින් කරලා BOC and Combank යූස් කරේ, දැන් com b එකත් අයින් කරගන්න ඕන
    මේ විදියට ඕක තියාගෙන බැහැ
    ------ Post added on Jul 26, 2026 at 3:13 PM
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX