ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

Pundit

Active member
  • Oct 18, 2022
    187
    181
    43
    දෝදු උන්ට කොහොමත් හොඳට ඉන්න උන්ව පේන්නෙ උනුත් දෝදු වගේ.. topic එකට වරෙන්.
    අන්න හරි! උඹ ගැන උඹ හරියට කිව්වා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,429
    4,271
    113
    ඇයි මාලුන්ට SMS ගැහුවම පහුවදා ගෙදර දොරකොඩ ගාවට උදෙන්ම මාලු එනව කියල උගන්නල නැද්ද?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,112
    9,400
    113
    Lol. Birtish unuth athin thamayi keewee 18th century wenakan.
    අතින් අනද්දි - keema hondata mix wena hinda raha vedi. EE wageema digestion wenna lesiyi.

    සින්හලයා බුද්දිමතා - Lankawa IQ athin lookee mul rataval 10 atharee innawa (sahamara IQ rankings walata anuwa.)
    වැඩකරන්න සූරයා. - Pitarata weda karana ekekgen ahala balapan Sri Lankan skilled workers vs rest of the world gena. Lankawee un kohomath dakshayi goda denek.

    IQ කියන්නෙ මොකක් ද බන්, බුද්දිය ද ?
    ඔච්චර බුද්දිමත් නන් කොහොමද බන් රටට මෙහෙම උනේ,
    රත්තරන් ල, චාමර සම්පත් ල පාර් ලිමේන්තු එන්නෙ කොහොමද ?
     

    Pundit

    Active member
  • Oct 18, 2022
    187
    181
    43
    Depends on how much a pundit he is, despite what the name says or what he shows off. Especially in a common man's forum.
    That's just moving the goalposts so you can't be wrong. Nothing stops a pundit from asking questions :) analysis literally starts with questions. A pundit who never asks anything isn't smart, he's just too proud to admit he doesn't know something ;)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,938
    3,739
    113
    That's just moving the goalposts so you can't be wrong. Nothing stops a pundit from asking questions :) analysis literally starts with questions. A pundit who never asks anything isn't smart, he's just too proud to admit he doesn't know something ;)
    So you were testing our knowledge, analysing, or trying to correct us? Which one do you "pundit" intend to do here?
     

    Pundit

    Active member
  • Oct 18, 2022
    187
    181
    43
    So you were testing our knowledge, analysing, or trying to correct us? Which one do you "pundit" intend to do here?
    I asked a question and you answered it with a definition instead of an answer. You're the one who said pundits shouldn't ask questions. so answer your own standard. What actually stops one from asking ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,529
    113
    සේදවත්ත
    පාසල්වල ගුරුවරු ළමයින්ට වේවැලෙන් ගහන එක ගැන උඹලා මොනවද හිතන්නේ ?
    වේවැලෙන් ගහල මදි බන් අතපයෙන් ගහන්න ඕනේ , අපිටනම් එමයි ගැහුවේ සට පට සට්ටපඩි සර් ගුරු මේසේ උඩින් එන්නේ ජැකී චෑන් වගේ පොල් බුරුවා කියාගෙන
     
    • Wow
    Reactions: Pundit