වැඩ බැරි කයිතන්ගේ පචාණ්ඩූව ආවට පස්සෙ මුකුත් නොකරත් තිබ්බටත් වඩා ජනාධිපති මන්දිර වල වියදම් වැඩිවෙලා!

monson

Well-known member
  • May 7, 2007
    25,440
    28,170
    113
    බලනකොට අඳ බාලයෝ චූන් වෙච්ච කිසිම දේකින් විශේෂ රටට වාසියක් නැහැ :lol: 🤌

    😁
    ජනාධිපති මන්දිරවල කවුද හොඳටම කලේ කියලා බලමු.
    😁

    😯
    විගණනකාධිපතිනි කියනවා ජනාධිපති මන්දිර 07න් හතරක 2025 වර්ෂයට විතරක් නවාතැන් ගත් අය සංඛ්‍යාව 3089 යි.
    😯
    ඊලඟට 2025 වර්ෂයට ජනාධිපති මන්දිර හතට රැස්වීම් තුනක් විතරක් තියලා එකේ නවාතැන් ගත්ත අයට විතරක් විදුලිය,දුරකථන ගාස්තු සහ අනෙකුත් වියදම් සඳහා ගිය වියදම රුපියල් තුන්කෝටි විසිනම ලක්ෂ අසු දෙදහස් හයසිය හැත්තෑ පහක් කියලා.
    😯
    ඊටපස්සේ එකෙන් මෙලෝ රැස්වීමක් හෝ නවතැන් ගැනීමක් නැතුව කතරගම, බෙන්තර,මහියංගනය ජනාධිපති මන්දිරවලට විතරක් විදුලිය,දුරකථන සහ අනෙකුත් වියදම් වලට රුපියල් විසි හතර ලක්ෂ හතලිස්දහස් හතිසිය පනස් හතරක් ගිහිල්ලා තියවනවලු.
    😁
    ආතල්ම කතාව කියන්නෙ ජනාධිපතිගේ මාධ්‍ය අංශය.
    😯
    එයලා කියනවා ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා කියලා.
    🫢
    මේක කියන්බේ ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
    😯
    2025 වසර තුළ එම පරිශ්‍රයන්හි රැඳී සිට ඇත්තේ ආරක්ෂක අංශ, ජනාධිපති මාධ්‍ය අංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පමණයිලු.
    😯
    නිලධාරීන් පවා රැඳී සිට ඇත්තේ ප්‍රධාන ජනාධිපති මන්දිර තුළ නොව, එම මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් අනුබද්ධිත වෙනත් බාහිර ගොඩනැගිලිවල වලලු.
    😯
    කිසිදු බාහිර පුද්ගලයෙකු හෝ රාජකාරි සඳහා පැමිණි නිලධාරියෙකු ප්‍රධාන ජනාධිපති මන්දිර ගොඩනැගිලි තුළ නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය තරයේ අවධාරණය කරනවා.
    🤔
    හිතන්න මේ ජනාධිපති මාධ්‍ය අංශයේ සැට් එක හිතන් ඉන්නෙ ජනාධිපති මන්දිරය කියන්නෙ අදාල ගොඩනැගිල්ල විතරයි කියලා.
    ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගොඩනැගිලිත් ජනාධිපති මන්දිරයට අයිති කියලා නොදන්න අය තමා ජනාධිපති මාධ්‍ය අංශයේ ඉන්නෙ.
    😁
    😁
    😁
    😁

    ආතල්ම වැඩේ ඕක නෙමේ.
    😁
    😁
    😁
    😁

    😁
    ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් සහෝදරයා කාලේ කිව්වේ ජනාධිපති මන්දිර නඩත්තුවට ජනතාවගේ විශාල මුදලක් නිරපරාදේ වැය වෙනවා.
    😁
    ඒ නිසා මේවා සංචාරක බංගලා කරනවා.
    කරලා ආදයම් උපදවනවා කියලා.
    🤔
    නිකමට හොයලා බැලුවම 2020/2021/2022/2023/2024 වර්ෂ වල ජනාධිපති මන්දිර හතේම රැස්වීම් බර ගාණක් තියලාත් නඩත්තුවට කීයක් ගියාද කියලා ආවේ මෙහෙම.
    📌
    2020 වර්ෂයට ️සමස්ත නඩත්තු වියදම රුපියල් කෝටි 3.47යි.
    📌️
    2021 වර්ෂයට ️සමස්ත නඩත්තු වියදම රුපියල්
    කෝටි 2.88යි.
    📌️
    2022 වර්ෂයේ ජනාධිපති මන්දිර නඩත්තුවට රුපියල් කෝටි 2.56යි.
    📌️
    2023 වර්ෂයේදී රට පුරා පිහිටි ජනාධිපති මන්දිර 7 හිනඩත්තුව සහ අලුත්වැඩියාව සඳහා වැය වූ සමස්ත මුදල රුපියල් කෝටි 3.74 ක්.
    📌️
    2024 වර්ෂයේදී දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර 7 හි (නිල නිවාස හැර) නඩත්තුව සහ අලුත්වැඩියාව සඳහා වැය වූ සමස්ත මුදල රුපියල් කෝටි 2.31ක්.
    😁
    ලස්සනම වැඩේ මේ වියදම වල අගයන් කියන්නෙ අගමැතිනි හරිනි.
    📌️
    2025 වර්ෂයේදී රැස්වීම් තුනක් තියලා ජනාධිපතිතුමාත් යන්නෙ නැතුව ජනාධිපතිගේ මාධ්‍ය අංශය කියන විදියට වටේ බිල්ඩින් වල විතරක් කට්ටිය ඉඳලා ගිය වියදම රුපියල් කෝටි විගණනකාධිපතිට අනුව රුපියල් කෝටි කෝටි 3.29යි.
    🧐
    සරලව කිව්වොත් ජනාධිපතිත් ගිහිල්ලා කලින් වගේ රැස්වීම් තිබ්බොත් එහෙම 2025 වියදම කෝටි 04 පනින්න පුළුවන්.
    🧐
    මෙකෙන් පේන්නෙ ජනාධිපති මන්දිර ගැන මවපු බිල්ලගෙ සයිස් එක.
    😯
    ඒ කියන්නේ මේ ආණ්ඩූව ආවට පස්සෙ මුකුත් නොකරත් තිබ්බටත් වඩා ජනාධිපති මන්දිර වල වියදම් වැඩිවෙලා.
    බලං ගියාම වැඩේ යටින් ගිහිල්ලා හොඳටම කරලා වගෙ පේනවනෙ.
    😁
    😁
    😁
    😁

    😁
    ඔන්න ඕකයි කිව්වේ මේ ආණ්ඩූව බලේට ආවේ ඇන්දීමේන්ම කියලා.
    😁
    😁
    😁
    😁

    චිරාත් උයනහේවා
    #හෝදන්නඑන්න #වැඩේයටින්ගිහිල්ලා #ඕංඔහොමයිඋනේ #ඩෝබිලාඇවිස්සෙනපෝස්ට්

    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,871
    1
    15,585
    113
    මොංසන් මේ ටිකෙම හැඩු කදුලින් ත්‍රේඩ් දාන්නේ 😓😓
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    දණ්ඩනීති සන්ග්‍රහය
    386- දේපල සාපරාධි පරිහරණය

    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය යනු දේපළ සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම (Dishonest misappropriation of property) නම් වැරැද්ද දැක්වෙන නීතිමය ප්‍රතිපාදනයයි. යම් කිසි තැනැත්තෙකු වෙනත් අයෙකුට අයත් දේපළක් හෝ මුදල් වංචනික ලෙස තමා සතු කර ගැනීම හෝ තම ප්‍රයෝජනය සඳහා හරවා ගැනීම මෙම වගන්තිය යටතේ වරදක් ලෙස සැලකේ.වැදගත් නෛතික ලක්ෂණවංචනික චේතනාව: දේපළක් හෝ මුදලක් අයථා ලෙස තමන්ගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා මූලිකවම වංචනික හෝ අයථා චේතනාවක් (Dishonest intention) තිබිය යුතුය.තාවකාලික හෝ ස්ථිර පරිහරණය: දේපළක් තාවකාලිකව හෝ වෙනත් අයෙකුට අයිති වුවද එය අයුතු ලෙස තමා සන්තකයේ තබා ගැනීම මෙයට ඇතුළත් වේ.වෙනත් නීති සමඟ සම්බන්ධ වීම: මෙම වරද සාපරාධී විශ්වාසය කඩ කිරීම (388/389 වගන්ති) හෝ පොදු දේපළ පනත යටතේ එන වැරදි සමඟද බොහෝ විට එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වේ

    388- සාපරාධී විශ්වාසය කඩකිරීම
    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වැනි වගන්තිය මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීම (Criminal Breach of Trust) යන්න අර්ථ දක්වයි. යම් දේපළක් භාරදුන් තැනැත්තාගේ නීතිමය අපේක්ෂාවට හෝ ගිවිසුමකට පටහැනිව, භාරකාරීත්වය ලැබූ පුද්ගලයා විසින් එම දේපළ වංචනික ලෙස අයථා ලෙස භාවිතා කිරීම හෝ තමා සතු කරගැනීම මෙයින් සිදුවේ.වරදක ප්‍රධාන ලක්ෂණදේපළ භාරදීම: වෙනත් අයෙකු විසින් යම් දේපළක් හෝ එහි ආධිපත්‍යය තවත් අයෙකුට භාර දීම.භාරය කඩවීම: දේපළ ලබාගත් පුද්ගලයා අදාළ ගිවිසුමට හෝ නීතියට විරුද්ධව එය ක්‍රියාත්මක කිරීම.අයථා පරිහරණය: දේපළ වංක ලෙස තමාගේ ප්‍රයෝජනයට ගැනීම හෝ වෙනත් අයෙකුට එයට හානි කිරීමට ඉඩ හැරීම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825

    Anurage pra saba wala un karannema meka podu depala ayatha pariharanayata ida dila godak thanwala
     
    • Sad
    Reactions: Tonto

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    Tamanta Government eken deepu Property eya Third party walata enjoy karanna delanam under 388 case wei in future
    Saba sabapathi NPP anurata udin governor wath natawanawa future case danne kauda mehema hana unta?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    ජනාධිපති මන්ධිර ටිකේ හොද මසාජ් සෙන්ටර් ටිකක් දැම්මනම් හරි හොද ඒවා ආයුර්වේද වගේ . තව ps5 කොන්සෝල් ටිකක් දාල ගේමින්ග් සෙන්ටර්, චිල් අවුට් ස්පොට් එකක් දාල කන්න බොන්න වගේ රෙස්ටුරන්ට් කරලා ආදායමක් ගන්න. රුම්ස් ටික රෙන්ට් කරල ආදායමක් ගන්න බලන්න ඕනේ
     
    • Haha
    Reactions: Tonto