Room එක AC friendly setup කරේ කොහොමද

DevLover

Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    මගෙ කාමර් මෙන්න මේ type ජනෙල් ඔලුවහු තියෙන්නෙ. කාමරේ AC කරාට පස්සෙ මේවා වහන්න හොඳම විදිහ මොකකක්ද?

    තව සිවිලිම ගහලා තියෙන්නෙ iPanel. එතකොට අර normal සිවිලිම වගේ full seal නෑ කියලයි මට හිතෙන්නෙ. නිකන් කානු කානු වගේනෙ ඒ iPanel sheet එක එන්නෙ. මොනවද ඔයාලා සාමාන්‍යයෙන් heat insulation වලට සහා room seal කරන්න use කරලා තියෙන tips

    IMG_20210626_161242-scaled.jpg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    athulen acrylic hari e plastic hari board ekak gahanna

    louvere seal wenna

    wena karanna deyak danne na

    mageth thiyenne owa .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,697
    1
    15,414
    113
    මගෙ කාමර් මෙන්න මේ type ජනෙල් ඔලුවහු තියෙන්නෙ. කාමරේ AC කරාට පස්සෙ මේවා වහන්න හොඳම විදිහ මොකකක්ද?

    තව සිවිලිම ගහලා තියෙන්නෙ iPanel. එතකොට අර normal සිවිලිම වගේ full seal නෑ කියලයි මට හිතෙන්නෙ. නිකන් කානු කානු වගේනෙ ඒ iPanel sheet එක එන්නෙ. මොනවද ඔයාලා සාමාන්‍යයෙන් heat insulation වලට සහා room seal කරන්න use කරලා තියෙන tips

    IMG_20210626_161242-scaled.jpg
    Louver නෙවෙයි ජනේලෙ ගැන වැඩිපුර බලන්න. Double pane වීදුරු දා ගන්නම වෙනවා. නැත්නම් අනිත් වැඩ කරල වහ ගන්න ටික අපරාදෙ. A/C එකේ වැදගත් වෙන්නෙ හුළං එළියට යන එනට වඩා conduction වලින් වෙන හානිය.

    PU expanding form ගහල දෙපැත්තෙන් තහඩු හරි, particle board හරි ගහන්න. එතකොට ලොකු අවුලක් නෑ. සීලිම ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. ඉස්කෝලෙ ඉගෙන ගත්ත physics මතකනෙ. කාමරේ අ‍ැතුළෙ සීතල තියෙද්දි වහළෙන් රස්නෙ එනවා අඩුයි. රස්නෙ යන්නෙ උඩට.

    හැබැයි ඉතින් සරලම කතාව A/C කරන්න හිතාගෙන හදපු නැති කාමරයක් A/C කරනවා කියන්නෙ කීයටවත් අර efficiency එක ගන්න බෑ. Double inverter වගේ එකක් දාල try කරන්න පුළුවන්. හැබැයි හරියට insulate කරපු බිත්ති, double pane වීදුරු, වීදුරු දොරවල් නැතිව කොච්චර දැඟලුවත් කරන්ට් නාස්ති වෙනවාමයි.

    ඉතින් හොඳම වැඩේ ලොකුවට මහන්සි වෙන් නැතිව සාමාන්‍ය ගාණට වහලා, තනි inverter එකක් හරි තියෙන, කාමරේට ගැළපෙන BTU ගාණෙ A/C එකක් දාලා, Extra බිල දරා ගන්න එක තමයි. Solar ගැහුවා නම් ලොකු කේස් එකක් නෑනෙ.
     
    • Like
    Reactions: Yeezus